ජපානයේ ජනගහනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙම තත්වයෙන් මිදීමේ අරමුණ ඇතිව වැඩිපුර දරුවන් හදා ගැනීම සඳහා ජපන් ජනතාව දිරි ගැන්වීමට ජපන් ආණ්ඩුව විවිධ ව්‍යාපෘති දියත්කර තිබේ. ජපානයේ තනිකඩ තරුණ තරුණියන්ට විවාහවීම සඳහා මනාලයන් සහ…

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ දිවියෙන් සමුගත් බව වාර්තා වෙයි. මිය යනවිට වයස අවුරුදු 117ක් වූ ඇය ඉතාලියේ පීඩ්මන්ට් ප්‍රදේශයේ උපත ලබා ඇත්තේ 1899 නොවැම්බර් 29 වැනිදා ය. 19වැනි සියවසය තුළ ඉපිද, ජීවතුන් අතර සිටි අවසාන පුද්ගලයා…

මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් මේ වන විට ජිවිත ගණනාවක් අහිමි වී දෙඅපල රැසක් විනාශ වී ගොස් ඇත. මේ කුණු කන්දට වගකිවයුත්තෝ කවරහුද? දේශපාලුවන් කොමිස් කුට්ටිවලට පොරකද්දී  මේ වනවිට මිනිස් ජිවිත ගණනාවක් වන්දි ගෙවා අවසන්. මේ වීඩියෝව සම්පුර්ණයෙන් අහන්න…. [rns_reactions]

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසුව මේ වනවිට මරණ සංඛ්යාව  28ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව කොලොන්නාව ආසනයේ දේශපාලනඥයන් සමග ඉතාමත් වෛරයකින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. විශේෂයෙන්  කොලොන්නාව ආසනයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනික ප්‍රේමචන්ද්‍ර හා මරික්කාර්…

වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනා බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. අමෙරිකාවේ ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල ලොව පුරා රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ටෙලිග්‍රාෆ් පුවත්පත…

අලුත් අවුරුදු දවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්‍යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණී  අතර බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි නිල ඇඳුමින් සිටි විශේෂ කාර්‍ය…

අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව අපට වාර්තා වේ. හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ. මීට පෙර අවස්ථාවකදී…

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමට ඉඩ ඇති බව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන අනුරුද්ධ කරුණාරත්න පසුගියදා හෙළිකර තිබූ බව වාර්තා වනවා. අරනායක සාමසර කන්දටත් වඩා භයානක අයුරින් මෙය නාය හැකි බව විද්‍යාත්මක කරුණු මගින් සනාථ වී ඇතැයි ඔහු පෙන්වා දී තිබෙනවා.…

ආන්දෝලනාත්මක මීතොටමුල්ල ඛිෙදවාචකය ඇතිවූ අවස්ථාවේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. එය පහතින් නැරඹිය හැකියි. [rns_reactions]

“අවුරුදු දවසේ මම අවුරුදු කෑම පිඟානක් අරගෙන මගේ යාළුවගේ ගෙදරට ගියා. ඒ ගිහින් එද්දී ගෙවල් පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇහුණා. පස් තට්ටුවකින් ගෙවල් වැහිලා. අපේ ගේ තිබුණු තැන තිබුණේ පස් තට්ටුවක් විතරයි” යැයි මීතොටමුල්ල ඛිෙදවාචකයෙන් සිය මව, පියා, මෙන්ම සොයුරන් දෙදෙනා…

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙන අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ වනවා.…

සාමාන්‍ය ජනතාව එරට නීති වලට යටත්ව ජිවත් විය යුතුයි. නමුත් එංගලන්තේ මහරැජිනට පමණක් වලංගු නොවන අපුරු නීති පිළිබඳව ඔබ මෙතෙක් දැන සිටියාද? මහරැජිනගේ බලය ඔබට සිතා ගත හැකිද?   [rns_reactions]

ලොව ප්‍රකට ඇපල් සමාගම පිළිබද ඔබ අසා ඇති. එහි නිර්මාතෘවරයා වූ ස්ටීව් ජොබ්ස්ගේ සිහිනය සැබෑ කරමින් ඇපල් සමාගමේ නවතම මූලස්ථානය මේ මාසයේ විවෘත කෙරෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම ගොඩනැගිල්ලේ දැවැන්ත බව හා එහි සුවිශේෂි බවයි. එසේම ලෝකයේ අධිතාක්ෂණයෙන් යුතු හොදම…

තමන්ට අප ලබා දෙන  ලෙස විරවංශ කල උපවාසය හේතුවෙන් ජා.නි.පෙ.  ඉහල පුටු අතර මේ වනවිට අර්බුදකාරී තත්වයක් පවතිනවා. එම පක්ෂයේ ඉහලම පුටු දරන 17 දෙනෙකු අතරින් 5ස් දෙනෙක් පමණක් විරවංශට පක්ෂපාති වන අතර අනෙකුත් සියලු දෙනා වීරවංශට කුණුහරපෙන් බනින තරමටම ප්‍රශ්නය…