නව පෙනුමකින් පැමිණි මර්වින් සිල්වා මහතා තමා ගොඩනැගීමට බලාපොරොත්තු වන නව පක්ෂය පිළිබඳව අදහස් දැක්වුවා. එහිදී ඔහු සඳහන් කලේ බැසිල් රාජපක්ෂ තම දේශපාලන ජීවිතය විනාස කල බවත්, එක්සත් ජාතික පක්ෂය හැරයාම පිළිබඳව තමා කණගාටු වන බවත්ය

මිගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කරවල වෙළදාම කරන මව්වරු 5ස් දෙනෙක්  තම ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට බොරු කියා මුදල් ඔට්ටුවට සුදු කෙලිමට ගොස් ඇත. කාලයක් තිස්සේ කරගෙන යන මෙම ක්‍රියාව කරවල වෙළදාමෙන් හොදට  අතමිට සරු වූ විට මෙසේ ඔවුන් රහසිගත නිවසක සුදු කෙලිමට…

ඉන්දීය සුපිරි නළු රැජිනිකාන්ත් ලබන මස 9සහ 10දිනට යෙදී තිබුණු  ශ්‍රී ලංකා සංචාර අවලංගු කර ඇත. ඒ කොටි හිතවාදීන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හේතුවෙන්. විදුතලෙයි චිරුතායිගල් කාචි එම්ඩ්එම්කේ පක්ෂ විසින් එල්ල කරන ලද දැඩි චෝදනා නිසා ලබන මස 9වන දින…

පුත්තලම කොටුව දෙසට තම  දුරිය ගමන් මාර්ගය අවසන් කොට නැවත දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේදී ඊයේ(26) රාත්‍රියේ මෙම දුම්රියේ රෝද ගැලවී පීලි පැනීමක් සිදුව ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (25) රාති‍්‍රයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ…

‘‘මට අද පිටරටක ඇවිත් අනුන්ගෙ ගේක වැඩ කරන්න වෙලා…” ‘‘දැන් මගෙ ලොකු පුතාගේ නම්බර් එක බ්ලොක් කරලා..” ‘‘සුදු අම්මි කිව්වෙ නැත්තං චතුරිකා පුතාට ගහනවලු..” ජනප්‍රිය රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක මේ වන විට ජීවත් වන්නේ රංගන ශිල්පිනි චතුරිකා පීරිස් සමගින්. ගයාන්ට…

ෆේස්බුක් නොමැති ලොවක ජීවත් වීම ගැන වර්තමානයේ වෙසෙන ඔබට සිතන්නටවත් පුළුවන් ද? ඔබ හිතන්නවත් අකැමැති එම අත්දැකීමට මුහුණදෙන බිලියන 1.3ක ජනගහනයක් ලොව එකම රටක වෙසෙන බවත් ඔබට සිතන්නට පුළුවන්ද? මහජන චීන ජනරජය නැතහොත් ඔබ හොඳින් හඳුනන චීනය, ගූගල්, ෆේස්බුක් වැනි…

ඔවුහු විස්මයජනක වෙදැදුරෝය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කිහිපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නොහැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නොවේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි…

පසුගිය මහින්ද පාලන සමය තුල දුටුගැමුණු රජතුමාගේ කඩුව සොයමින් මහින්ද ප්‍රමුඛ රෙජීමය සිදුකල අකටයුතුකම් රාශියක් මේ වනවිට අනාවරණය වෙමින් පවතී. මේ කතාව යලිත් කරලියට පැමිණෙන්නේ රුසියානු සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුසියාවෙන් ඉපැරණි කඩුවක් තිලිණයක් වශයෙන් ලබාදීමත් සමගය. මේ…

කාර්යබහුල වේලාවන්හී ධාවනය වන දුම්රිය තුල දැඩි තදබදය තුල ගැවසෙමින් සමලිංගික ක්‍රියාවල යෙදෙන සමාජ රෝග ආසාධිතයෙකු පිළිබඳව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. කෙසේවෙතත් ගම්පහ ප්‍රදේශයේ සිදුවන මෙම ක්‍රියාවලිය ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ මහනුවර ලෙස සත්‍ය එය නොවන…

ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යන්නේ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි. මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි. මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C…

කෝටි නවයකට ආසන්න මුදලක් වංචා කිරීම හේතුවෙන්  රක්ෂිත බන්දනාගාර ගත කර ඇති විමල් විරවංශ මහතා මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වේ. මිට පෙර අවස්ථාවකදීත් ලේමන්පෆ් කකා උපවාස කල විමල් විරවංශ මහතා බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා තැබිලි වතුර පොවා…

77 වන පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, එජාප මහලේකම් කබීර් හෂිම් මහතා එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂද ඊට සහභාගී…

වට්ටකා වැලක කොළවලට එකතුවන වතුර නිසා ඩෙංගු බෝ වේයැයි කියා  රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකය මඟින් සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙකු හට රුපියල් පන්දහසක දඩ මුදලක්‌ ගෙවන ලෙස නියම කොට ඇත. අදාල සිද්දිය මෙසේයි. ගිණිහිරිය පන්සලට නුදුරු ස්‌ථානයක සිල්ලර වෙළෙඳ සලක්‌…

රජයේ වාහන අව්භාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් බන්ධනාගාර ගත කල විමල් වීරවංස මේ වනවිට බන්ධනාගාරය තුල අමුතු මාදිලියේ සෙල්ලමක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වේ. ජලය ප්‍රතික්ෂේප කරන විමලේ තැබිලි වතුර පානය කිරීමට දැඩි රුචිකත්වයක් දක්වන බව අපට වාර්තා…

දශක හතරකට පසුව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව (23) පස්වරුවේ සිදු විය. රුසියානු…