රජයේ නියෝගය පරිදි තමන් තම නිවාස වලින් ඉවත්වීමට සුදානම් වෙද්දී මැතිසබය නියෝජනය කරන එක්තරා දේශපාලකයෙක් දින දෙකකට පෙර එම ස්ථානයට පැමිණ එම ස්ථාන වලින් ඉවත් නොවන ලෙස දැන්වූ බව මීතොටමුල්ල ජනතාව අහසට දෑත් දිගුකර හෙන ඉල්ලමින් පවසයි.. එම ස්ථානයට ගිය…

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදුවු අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි. ඒ අතර ළමයින්ද…

කොලොන්නාව කසල ගැටලුව සමස්ත ලංකාවේම අවධානය දිනාගත් ගැටළුවක්. විවිධ දේශපාලන නායකයින් මෙම ගැටලුව තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් හිගන්නාගේ තුවාලය මෙන් පාවිච්චි කරමින් සිටින අතරතුර අවුරුදු සමයේ කසල කන්ද නායයෑමෙන් මහා ඛේදවාචකයක් නිර්මාණය විය.  කසල කන්ද පිලිබදව සහ විසදුම් පිලිබදව විවිධ…

මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ ඛේදවාචකය නිසා ජීවිත කිහිපයක් මෙන්ම විශාල දේපල හානියක්ද සිදුවී ඇත. එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අපිට එය ඉතා හොදින් දර්ශනය විය. මිනිසුන් අසරණ වී ඇත. ඔවුනට යනඑන මන් නැතිවී ඇත. මේ අතර සිත්පිත් නැති දේශපාලකයින් පිරිසක්…

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදුවු අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි. ඒ අතර ළමයින්ද…

නිට්ටඹුව වෙළද සංගමයේ සභාපති ලෙස ක්‍රියා කල සුරංග පීරිස් මහතාගේ ඝාතනය සම්බන්දයෙන්  පුවත් පතකට සරණ ගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව, පිළිතුරු ලබා දීමට තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බවට සුරංග පීරිස් මහතාගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරයි. ඒ හේතුවෙන් ඔවුන්ට පිළිතුරු ලබා…

ආපදාවට පත් ජනයාට සිදුවිය හැකි අනතුරු අවමකරනු පිණිස මීතොටමුල්ල ප්‍රදේශයේ විදුලිය අක්‍රීය කළ බව  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ අනුව ප්‍රදේශවල ජනයාට අවශ්‍ය විදුලිය ලබාදීම විදුලි ජනක යන්ත්‍ර මගින් සිදුකරන බවද අමාත්‍යංශය කියා සිටියි. අද පස්වරුවේ මීතොටමුල්ල කුණුකන්ද නායයාමකට…

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා විසින් හයිටියේ සිදුවීයයි කියනු ලබන ලිංගික අපචාර හා අපරාධ වලට හමුදා යැවූ සියලුම රටවල් තමන්ගේ සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවිය යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලි මේ බව පවසා ඇත්තේ   ඒ.පී…

කොටදෙණියාව ප්‍රදේශයේදී කාන්තාවක කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 12 වනදා කොටදෙණියාව ප්‍රදේශයේ නිවසත් තුළදී තියුණු ආයුධයකින් පහරදී 68 හැවිරිදි කාන්තාවක ඝාතනය කර තිබියදී  පොලිසිය විසින් සොයාගෙන තිබුණි.   ඒ පිළිබඳ සිදුකළ විමර්ශනවලට…

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සේවා සදහා කඩිනමින් කි‍්‍රයා කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ති‍්‍රවිධ හමුදාවටට, පොලීසියට සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.  ඒ අනුව අදාළ සියලූ පාර්ශව මේ වනවිටත් බේරා ගැනීමේ…

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල විශේෂ වැඩසටහන් නිසා  මෙවර අලූත් අවුරුදු උත්සව සමයේදී ලංකා සතොස ආයතනයේ ආදායම පසුගිය වසර දෙක හා සැසදීමේදී දෙගුණයකින් වැඩිවී ඇති බව අපට වාර්තා වේ..  ජනාධිපතිවරයාගේ සංකලපයකට අනුව භාණ්ඩ කිහිපයක් සඳහා ක‍්‍රියාත්මක කරනු ලැබූ උපරිම මිළ…

වහාම ක්‍රියාත්මක වන පරිදි  ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම ඇතුළු කාර්යභාරයන් දහයක්‌ තමන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බවට අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. මාධ්‍ය…

සිංහල අවුරුදු යෙදුනු අද දින මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීරයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසුව ගිලෙමින් සිටි විදේශිකයෙකු සහ ශ‍්‍රී ලාංකිකයෙකු බේරා ගෙන තිබෙන බව අපට වාර්තා වේ. ඒ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් වන…

විදෙස් පුවත් වාර්තා වලට අනුව  අමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්ත අධිකරණයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ශීලා අබ්දූස් සලාම්ගේ මළ සිරුර හඞ්සන් ගංගාවේ තිබී සොයා ගෙන තිබෙන බව අපට වාර්තා වේ.  ඇය අතුරුදන්ව ඇති බව මීට දින කිහිපයකට පෙර ඇගේ සැමියා නිව්යෝර්ක් පොලිසියට…

සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ නැකත් චාරිත්‍රයට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේදි.. සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි…

ජූනි මස 01 වැනිදා ආරම්භ වන මෙවර පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර තිබෙන බව අපට වාර්තා වේ. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරු ලෙස නම් කර තිබෙනවා. …