Homestay කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ADB-SLTDA විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (Sri Lanka Tourism Development Authority – SLTDA), ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකාව පුරා නිවාස නවාතැන් කළමනාකරණය සහ මෙහෙයුම් ප්රමිතීන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නව්‍ය විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් / e-learning platform aimed දියත් කර තිබේ. මෙම මුලපිරීම ADB හි තාක්ෂණික සහාය වැඩසටහනේ (TA 9881…