Blog

  • මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහින්දානන්දට අධිචෝදනා

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්දයෙන් කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු කර තිබෙනවා.

    නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කලේ උපයා ගත නොහැකි රුපියල් ලක්ෂ 270ක් යොදා කොළඹ ප්‍රදේශයෙන් දේපලක් මිලදී ගැනීම සම්බන්දයෙන් එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කල බවයි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම අධිචෝදනා පත්‍රය ගොනු කල බව ඔහු සඳහන් කර තිබෙනවා.

    මිට අමතරව ශ්‍රීලංකා නිදහස්  කම්කරු කොන්ග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක් පිළිබඳව විස්වාසය කඩ කිරීමේ සිද්දියක් සම්බන්දව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

    කොළඹ මහාධිකරණ මගින් ගොනු කල මෙම අධි චෝදනා ඉදිරි දින වලදී විභාගයට ගැනීමට නියමිතයි.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. වරෙක ඔහුගේ බිරිද ඔහුට විරුද්ධව දැමු දික්කසාද නඩුවේ වත ගොත  පිළිබඳව  මුළු රටම දන්නා ප්‍රසිද්ධ කරුණකි. රුපියල් 1200ක පඩියකට රස්සාවට ගිය  එතුමා පිට රටවල  ගෙවල් මිලදී ගන්නා තරමට අධි පෝසතෙකු වුයේ ධන ලක්ෂ්මි වාලම්පුරියක් වත්  ලග තබා ගැනීමෙන්ද ?

  • වීරවංශගේ මානසිකත්වය දැඩි කඩා වැටිමක

    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිරගත කොට මේ වන විට මාස දෙකකට අධික කාලයක් ගතවෙනවා. මේ වන විට සමහරක් උදවියට ඔහු පිළිබඳව අමතකවි ගොස් ඇති බවට ඔහු වරෙක තම හිතමිතුරන්ට කියා තිබෙනවා. සිරගෙයි ගෙවන ජීවිතය නිසාත් තමන් එකල කොන්දේසි විරහිතව  පෙනී සිටි රාජපක්ෂලා සහ ඒකාබද්ද විපක්ෂයේ ඇතැමුන් දැන් තමන් වෙනුවෙන් පෙනී නොසිටීමත් විමල් වීරවංශ ගේ මානසිකත්වය කඩා වැටීමට හේතුවයි.

    වීරවංශ සිරගත වුයේ තම පවුලේ නෑදෑ පිරිසට හා හිතවතුන්ට ගිහි සැප රිසි සේ විදීමට ජනතාවගේ මුදල් අවභාවිතා කර මිස රට වෙනුවෙන් වැඩකටයුතු කර නොවේ.  මේ වන විට විරවංශ කෙරෙහි එල්ලවන දැඩි ජනතා  අප්‍රසාදය නිසා කිසිදු දේශපාලකයෙක් ඔහු කෙරේ පෙනී නොසිටීම වීරවංශගේ මානසික කඩා වැටීමට එක් හේතුවක් වි තිබෙන බවත් 

     ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉටුවන පරිදි, වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ඔවුන් පවරා දීමටත් ඒ තුළින් තම කීර්තිනාමයත්, පවුලත් ආරක්ෂා කරගැනීමේ උත්සාහයක නිරතවීමක් පෙනෙන නිසා තමා ඇතුළු උදය ගම්මන්පිල වැනි  අනෙකුත් සුළු පක්ෂවල දේශපාලන සගයන් දේශපාලනික  වශයෙන් අනාථ වන බව වැටහෙන නිසා වීරවංශ මහතාගේ  මානසිකත්වය හොදින්ම කඩා වැටි ඇති බවට ඔහු බැලීමට බන්ධනාගාරයට ගිය අයෙකු පවසා තිබෙනවා.. 

  • හර්ෂණ – වොල්ගා කැදැල්ලේ ෆේස්බුක් අවනඩුව

     

    හර්ෂණ මොකක්ද මේ ෆේස්බුක් අවනඩුව?

    මම ෆේස්බුක් එකේ නැහැ. මගේ බිරිඳ වොල්ගත් නැහැ. නමුත් අපේ පිංතූර දාගෙන කවුදෝ පෙනී සිටිනවා. මගෙ යාළුවො එහෙම හමුවුනාම ආ ඔයා ඊයේ චැට් කළානෙ අපි එක්ක. ඇයි අර වගේ පිංතූර එහෙම දාන්නෙ කියලා ඇහුවාම තමයි අපි ඒ සිදුවීම දැනගත්තෙ. කොහොම හරි මම යාළුවන් හරහා අපේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයින්ව දැනුම්වත් කළා. කවුරු නමුත් මායි වොල්ගයි ජීවත්වන විදියට ඊර්ෂ්‍යා කරන මානසික අසහනකාරී කෙනෙක් තමයි එහෙම කරනවා ඇත්තෙ. මොකද යහපත් මිනිසෙක් කවදාවත් අනෙක් කෙනෙකුගේ ජීවිතයට අගෞරවයක් වන විදියට කටයුතු කරන්නෙ නැහැ.

    තරහකාරයින් ඔබට ඉන්නවද?

    මම දන්නා තරමින් නම් එහෙම නැහැ. මම හිතන්නෙ එහෙමයි. ඒත් තරහකාරයින් ඉන්නවා නම්? ඒ අපි දෙන්නගෙ හැකියාවට, ඉන්න විදියට ඊර්ෂ්‍යා කරන නිසා වෙන්න ඇති.

    වොල්ගා ඔබට තරහකාරයින් ඉන්නවද?

    මට පුද්ගලිකව තරහාකාරයෝ කියලා හිටියෙ නැහැ. ඒත් අපි දෙන්නගෙ විවාහයෙන් පසුව, කසාදයක් කරගන්න බැරි, හරිහමන් බිරිඳක් නැති, රස්තියාදුකාර චරිත තමයි ඔය විදියට කරනවා ඇත්ත. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් කවදාවත් ඔය වගේ පහත් වැඩ කරන්නෙ නැහැ. තමන්ට දෙයක් කර ගන්න බැරි මිනිස්සු තමයි ඔහොම කරන්නෙ.

    වොල්ගා’’ ඔබ හර්ෂණ එක්ක විවාහයට පෙර ඒ කාලයේ ජීවිතය ගත කළ හැටි සිහිපත් කළොත්?

    පාසල් කාලයේදි මම ටිකක් දඟකාර චරිතයක් වුණා. ඒත් වැරදි වැඩ මොනවත් කළේ නැහැ. මගේ මිතුරියකට පෙම්වතෙක් සිටියා නම්? අනේ මටත් පෙම්වතෙක් හිටියොත් හොඳයි කියලා හිතිච්ච අවස්ථා තිබුණා. ඒත් මගේ ජීවිතයේ මට මගේ තාත්තා වගේ රැකවරණය, සෙනෙහස ඇතිව මට ආදරය හිමිවුණේ හර්ෂණගෙන්. ඒක මගේ ප‍්‍රථම පේ‍්‍රමය වගේම විවාහයෙන් කෙළවර වුණා. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි. මගේ තාත්තාගෙන් පසුව ඒ ගුණාංග ඇති මා දුටු එකම පිරිමියා හර්ෂණයි. මට දැඩි ලෙස ආදරය කරනවා.

    ‘‘හර්ෂණ’’ ඇයි දැඩි ලෙස ආදරය කරන්නෙ?

    විවාහ ජීවිතයට එළැඹුනාම දෙදෙනාට දෙන්නාම විතරයි. අම්මා – තාත්තා වගේම වටපිටාවේ සිටි ඥාතීන් පවා අපෙන් දුරස් වෙනවා. නමුත් ජීවිතේ වැටීම්, නැගිටීම්, දුක – සැප, පරාජයන් මේ සියල්ල වගේම අසනීපයක් වුණත් අන්තිමට ළඟ ඉන්නෙ බිරිඳ විතරයි. වොල්ගා කවදාවත් වෙනස්වන කෙනෙක් නෙවෙයි. එයාටත් ආදරය ගොඩාක් අවශ්‍යයි. කවදාවත් එයා එහෙම වෙනස් වන කෙනෙක් නෙවෙයි. එයා මට පුදුම විදියට ආදරෙයි. අපි දෙන්නට දෙන්නා නොසෑහෙන්න ආදරය කරමින් තමයි ජීවත් න්නෙ. මැරෙන මොහොතෙන් අපි දෙන්නට දෙන්නා ඒ විදියට බැඳී සිටිය යුතුයි කියලයි අපි දෙන්නා හිතන්නෙ.

    දැන් ඔබ දෙපෙළගෙ විවාහයේ පළමු සංවත්සරය සමරන්න නේද සූදානම් වන්නෙ?

    මේ මැයි මාසෙට අපි විවාහ වෙලා අවුරුද්දයි. ඒක ඇත්තටම අපි සමරන්න තමයි හදන්නෙ.

    ‘වොල්ගා’’ මොන විදියට එය සමරන්නද හදන්නෙ?

    සමහර වෙලාවට අපේ යාළුවො විහිළුවට අහනවනෙ ‘‘ආයෙ බඳින්නෙ නැද්ද?’’ කියලා. ඉතින් අපි මොකක්ද කරන්න හදන්නෙ කියලා දැන්ම කියන්නෙ නැහැ. මැයි මාසයේදි ඒ ගැන කියන්නම්.

    වොල්ගා, සැමියා ගැන අද ඔබට හැ‍ඟෙන්නෙ මොන විදියටද?

    අපි දෙන්නගෙ හමුවට වසර ගණනාවක් වෙනවා. කුඩා කාලයේදිම අපි දැන ගෙන හිටියා. පසු කාලයක යාළුවෝ වුණා. ඉන්පසුව පෙම්වතුන් වුණා. දැන් විවාහකයි. අමුත්තක් නැහැ.

    එදා ඉඳලා දැකලා – දැකලා එපා වෙලා නැද්ද කියලා කවුරුහරි ඇහුවොත්?

    ඒක තමයි ප‍්‍රශ්නෙ. හර්ෂණ කියන්නෙ හරියට ඊයේ හමුවුණා වගේ කියලයි. ඒක ඇත්තටම හරි පුදුම දෙයක්. හර්ෂණ හරි නිර්මාණශීලීි චරිතයක්. ඉතින් අපි දෙන්නගෙ ආදරය පවා අර්ථාන්විත කරන්න එයාට පුළුවනි. අනෙක අපි දෙන්නා යාළුවොත් වගේනෙ. ඒ නිසා හරි ප‍්‍රීතිමත්.

    හර්ෂණ එය ඔබට හැගෙන්නෙ මොන විදිහටද?

    ජීවිතයේ නිතරම දකින කෙනා එපාවෙනවා. කරන දේ එපා වෙනවා. ඔන්න එතකොට තමයි වෙන වෙන දේ කෙරෙහි හිත ගිහින් ජීවිතය විනාශ වන්නෙ. ඒ නිසා එක දිගට අපට ෂූටිං ගිහින් ඉඳලා මහන්සි නම් ඒක ඒකාකාරි වගේ නම් එක පාරටම අපි දෙන්නා කොහේ හරි සංචාරයක යෙදෙනවා. ඒක කලින් ප්ලෑන් කරලා කරන දෙයක් නෙවෙයි. ජීවිතය ඒ විදියට ගත නොකළොත් තමයි ඒකාකාරී වෙන්නෙ. ඒකාකාරී නොවීමට අපිට සැළැස්මක් අවශ්‍ය නැහැ. නමුත් යම්කිසි ක‍්‍රමවේදයක් අවශ්‍යයි.

    දවස සැළසුම් කරගෙනද ජීවිතය ගත කරන්නෙ?

    අනිවාර්යයෙන්ම අපි දෙන්නා හෙට දවස අද ප්ලෑන් කරනවා. ඒ කාල සටහනට අනුව ගියාම හරි ලෙහෙසියි.

    හර්ෂණ කැමතිම කෑම වේල වොල්ගා හදනවා වගේම වොල්ගා කැමති කෑම වේලත් හර්ෂණ හදලා දෙනවා කියන්නෙ?

    ඔව්. ඒක අපි දෙන්නා කැමැත්තෙන් කරන අවස්ථා තියෙනවා. ඕක නිතරම සිද්ද වෙන්නෙ නැහැ. මාසයකට සැරයක් වගේ වෙන්නෙ. නැත්නම් බොහෝ දවස්වලට අපි එක්කෝ අපේ අක්කලගෙ ගෙදරින් කන්නෙ. මොකද කාර්ය බහුල නිසා. පිටතින් අවන්හලකට ගිහින් කෑම කන්නෙ නැහැ කියලා කොච්චර ප්ලෑන් කළත් අපි දෙන්න කාර්ය බහුල වුණොත් එළියට ගිහින් කෑම කාලා එනවා.

    ඒ වගේ අවස්ථාවලදි දෙන්නගෙ රුචි – අරුචිකම් මොන වගේද?

    මම කැමතිදේට වඩා වොල්ගා කැමති දේ වෙනස්. ඉතින් එයා කැමති වට්ටෝරුව ඕඩර් කළාම අන්තිමට මගේ කෑම එකත් එයා කනවා. දෙන්නාම ඔහොම තමයි ඉතින්. අන්තිමට වෙලාවකට එයා ඕඩර් කළ එක මම කනවා. දෙන්ටම හිනා ඉතින්.

    දෙන්නා ළඟ පැරණි ගීත එකතුවකුත් තියෙනව නේද?

    ඔව්. දෙන්නගෙම තේරීම් බොහෝ වෙලාවට එක වගේ වෙනවා.

    සටහන සඳුන් ගමගේ

  • කොරියාවේ පිහිටි අරුම පුදුම පාක් එක..(18+ අයට පමණයි)

    දකුණු කොරියාවේ සංචාරය කරන ඔබට ඉතාමත් ලස්සන උද්‍යානයක් නරබන පුළුවන්.. එය නමින් ජෙජු ලව් ලෑන්ඩ්. පිහිටලා තියෙන්නේ ජේජු සිටි එකේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර වයඹ දිශාවෙන්. සිටි එකේ ඉඳන් එනවානම් බස් එකේ විනාඩි 20 න් වගේ මෙතන. ටැක්සියක ආවත් මහා ගාණක් යන්නේ නෑ. උපරිම රුපියල් වලින් 800ක් යයි. මේක කොරියාවේ විතරක් නෙවේ මේ අවට රටවල් වලත් ප්‍රසිද්ධයි.

    ඇතුල්වීම අවුරුදු 18 න් ඉහල අයට විතරයි. කවුන්ටරේ අයට තේරුණොත් 18 ට අඩුයි කියලා, හැඳුනුම්පත චෙක් කරනවා. ටිකට් එකක් රුපියල් වලින් නම් 900 ක් වගේ.

    මෙහි විශේෂය නම් බලන බලන හැම  තැන්වල තියෙන්නේ නිරුවත් කාන්තා පිරිමි මූර්ති. ඒ මදිවට ශිෂ්ණ සහ යෝනි ත් අඹලා. පාරවල් පෙන්නන බෝර්ඩ් හදල තියෙන්නෙත් ශිෂ්ණ සහ වෘෂණ කෝෂ විදිහට.

    ඉතිං හොදට සිරි නරබලා ඒ නිරුවත් මුර්ති සමග  පොටෝ එහෙමත් ගහලා රිසි සේ විනෝද වෙන්නයි මේ උද්‍යානය නිමවා තිබෙන්නේ.. පොටෝ ගැහුවට ඉතිං කාටවත් ඒවා පෙන්වන්න පුළුවන් වෙයිද කියලනම් අපි දන්නේ නෑ..

    බලන්නකෝ මේ ෆොටෝ ටික 

    අපේ රටෙත් මෙහෙම එකක් හැදුවොත් මොනවා වෙයිද ඉතිං 

     

  • මං තාමත් උමාලිට ආදරෙයි..දෙදරා ගියආදර කතාවේ සාරංග කී කථාව..

    වික්ටර් රත්නායක ට පසුව මේ දින වල නිතරම කතා වන්නේ සාරංග උමාලි ආදර කතාන්දරයේ  තැන තැන ඇහෙන එක එක කතායි… මේ පිළිබඳව සාරංග ප්‍රථම වතාවට තම අදහස් දක්වා තිබෙනවා. හැබැයි ඔහු නම් කියන්නේ ඔහුගේ  පෞද්ගලිකත්වය සොයනවාට වඩා ඔහුගේ  නිර්මාණ රසවිදින්න කියලයි..

    මේ ඒ සාකච්ඡාවයි….

    සාරංග මොනවද මේ දවස්වල මෙල්බන්වල කරන්නේ?

    මෙල්බන්වල ‘ටෙලිතරු රැයක්’ නමින් ප්‍රසංගයක් තිබුණා. ටෙලිනාට්‍ය රංගන ශිල්පි ශිල්පිනියන් සහභාගි වී ඔවුන්ගේ දක්ෂතා සහ මිත්‍රත්වය මෙල්බන් රසික රසිකාවියන් සමග බෙදාහදා ගත් ප්‍රසංගයක් ඒක. මමත් එම ප්‍රසංගයට සහභාගී වුණා.

    මේ දිනවල ඔබ සහ ඔබගේ බිරිඳ උමාලි සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරී යන පුවත් අප්‍රමාණයි. ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?

    මම ඒ සම්බන්ධයෙන් දැනට කිසිම දෙයක් කියන්න සූදානමක් නැහැ. මොකද, නිසි කාලය ඉදිරියේදී එනවා මම එදාට කතා කරන්නම්.

    ඔබත් උමාලිත් වෙන්වන්නට සියල්ල සූදානම් බවට කතාවක් පැතිරෙනවා. සුන්දර විවාහයක් ගතකරන අහිංසක පවුලක් විදිහටයි මුළු රටම ඔබ දෙපළ හඳුනාගෙන සිටියේ. මේවා පිටුපස තිබෙන බාහිර බලවේග මොනවාද?

    ඒ බලවේග මොනවද කියලා නිවැරදිව හඳුනා නොගෙන කාටවත් චෝදනා කිරීම සාධාරණ නැහැ. නිසි කාලය පැමිණියාට පසු මගේ රසික රසිකාවියන්ට සහ මාධ්‍යයට සියල්ල හෙළිකරන්න පුළුවන් වෙයි. මේක ඊට සුදසු කාලය නොවෙයි.

    ඔබගේ බිරිඳ උමාලිට තවමත් ඔබ ආදරෙයිද?

    ඔව්. මම එයාට ආදරෙයි.

    උමාලිත් ඔබට ආදරෙයිද පෙර වාගේම?

    උමාලිත් ආදරෙයි.

    ඔබගේත් උමාලිගේ පවුල් ජීවිතය විනාශ කරන්න කාටවත් බැහැ නේද?

    එහෙම කරන්න කාටවත් බැහැ. නමුත් කොයිකාගේ වුණත් පවුල් ජීවිත තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවනි. ඒවා දෙන්නා දෙමහල්ලෝ සාකච්ඡා කරලා විසඳාගන්න ඕන දේවල්නේ. මමත් උමාලිත් අනිත් අය වගේම සාමාන්‍ය පවුලක්. අපි අසාමාන්‍ය මිනිස්සු නොවෙයි. ඉතින් යම්, යම් ප්‍රශ්න පවුල්වල හටගත්තම ඔවුන්ගේ වැඩිහිටියන්වත් සම්බන්ධ කරගෙන ප්‍රශ්න විසඳාගන්න ඕනේ කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

    මෙවැනි තත්ත්වයක් තුළ ඔබගේ සසලවීමක් දකින්න නැති බවයි මට පෙනෙන්නේ.

    ඇයි මම සසල වෙන්නේ. මම බෞද්ධ දර්ශනය අනුව බුදු දහම අදහන පුද්ගලයෙක්. අටලෝ දහම ගැන මට යම් දැනීමක් තිබෙනවා. කොයිම දෙයකින්වත් මම හිස උදුම්වා ගන්නේ නැහැ. මම වැටෙන්නෙත් නැහැ. මාව වට්ටන්නත් බැහැ. අපිට කීර්ති, ප්‍රශංසා ලැබෙනකොට අනිත් පැත්තෙන් විසිවෙන ගල්, මුල් ගැනත් අවබෝධයෙන් ඉන්න ඕනේ. අපහාස, චෝදනා මොනතරම් මිනිසුන් පසුපස ලුහුබඳිනවද? මට ඒ ගැන නිසි අවබෝධයක් තිබෙනවා. කිසි වෙලාවක මම කලබල වෙන්නේ නැහැ. කාලයට ඉඩදී ඉතා පැහැදිලි තීරණ ගන්නවා.

    ලංකාවේ ‘ඕපදූප කලාවක්’ බිහිවෙලා ප්‍රසිද්ධ චරිත ඝාතන කරනවා යැයි සමහරු කියනවා. ඔබට ඒ ගැන තිබෙන අත්දැකීම් මොනවාද?

    අපි ප්‍රතිචාර දක්වන විදිහට තමයි ‘ඕපදූප කලාවට’ අත්තටු ලැබෙන්නේ. ඒවා රසවිඳින පිරිසකුත් ඉන්නවනේ. ඒ රසඥතාව අපට වෙනස් කරන්න බැහැ.

    ඒ ඒ පුද්ගලයන්ගේ සමාජ තත්ත්වයන් අපට වෙනස් කරන්නත් බැහැ. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඉතා සාර්ථක ආකාරයට ‘ඕපදූප කලාවෙන්’ මුදල් හම්බ කරගන්න පිරිසකුත් බිහිවෙලා ඇති. මට ඒ කිසිවක් අදාළ නැහැ. මම අවධානය යොමුකරන්නේ මගේ රාජකාරිය ගැනයි. මගේ වෘත්තීය කටයුතුවලට කිසිම බාධාවක් නොකර ගෙන ජීවිතය ඉදිරියට ගෙන යාමයි මගේ අරමුණ.

    ඔබ කලකිරීමෙන්ද කතා කරන්නේ?

    නැහැ. ඕනෑම ඕපදූපයකට ආයුෂ තියෙන්නේ සතියයි. නැත්නම් සති දෙකයි. ඕපදූප හදන සහ රසවිඳින සියලු දෙනාට අලුත් ඕපදූපයක් සති දෙක අවසානයේදී ලැබෙනවා. පරණ කතා අමතක වෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක් අපේ ජීවිත සමග ගැටගැසී නැහැ. ඒ අනුව බලනවිට බොහෝම සරල, සුන්‍ය අර්ථයක් නේද ‘ඕපදූප කලාවට’ තිබෙන්නේ.

    ඔබගේත් උමාලිගේත් වෙන්වීම සම්බන්ධයෙන් ඔබ දෙපළට ඇලුම්කරන රසික රසිකාවියන් බොහෝ කලකිරීමෙන් පසුවන අවස්ථාවක් මේක. මොනවද ඔබට ඔවුන් වෙනුවෙන් පැවසීමට තිබෙන්නේ?

    ඔබලාගේ පවුල්වල වාගේම දෙන්නා දෙමහල්ලෝ අතරේ හටගත් ප්‍රශ්නයක් විතරයි මේක. මේ ප්‍රශ්නය ඔබලාගේ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මගේ පෞද්ගලිකත්වය සොයනවාට වඩා මගේ නිර්මාණ රසවිඳින, ඒවා විවේචනය කරන පිරිසක් බලන්න තමයි මම කැමැති. මගේ පෞද්ගලිකත්වය ගැන සොයනවාට වඩා මගේ නිර්මාණ සම්බන්ධයෙන් වද විඳින ප්‍රේක්ෂක පිරිසක් මට අවශ්‍යයි.

     

  • සබදතා ශක්තිමත් කරමින් ජනපති හෙට රුසියා යයි…

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ ආරාධනයක් අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (19) රුසියාව බලා පිටත්ව යන අතර හෙට සිට ලබන 24 දා දක්වා ජනාධිපතිවරයා රුසියාවේ රැඳී සිටීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    දෙරට අතර සංස්කෘතික, සංචාරක සහ ආර්ථික ක්‍ෂෙත‍්‍රවල ගිවිසුම් කිහිපයකට මෙහිදී අත්සන් තැබිමට නියමිත අතර අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, ජෝන් අමරතුංග සහ එස්. බී. නාවින්න ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතය.

  • ට්‍රම්ප් ඇන්ජලාට අතට ඇත දීම ප්‍රතික්ෂේප කරයි…(video)

    ඊයේ දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්  ප්‍රථම රාජත්‍රාන්ත්‍රික හමුව ධවල මන්ධිරයේදී පැවැත්වුවා.

    එම හමුවේදී  වත්පිළිවෙත්වලට ගරු කරමින් ජර්මානු චාන්සලර්වරියට අතට අත දීම ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර මාධ්‍ය දැඩි උද්යෝගයකින් යුතුව වාර්තා කලා.

    එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

     

  • දෙමසකට කලින් ඇතුලට ගිය 75000 අගර දගර සුරතලිය වෙනුවෙන් කොළඹ ප්‍රබලයෙක් කරලියට…

    දෙමසකට පමණ පෙර අගර දගර සුරතලිය ලෙසින් ප්‍රසිද්ධියක් ලබා ඇති ලංකාවේ සුප්‍රසිද්ධ යොවුන් ජනප්‍රිය නිලියක් කොල්ලුපිටියේ සුපිරි නවාතැන් පොළක ලිංගික කටයුත්තක නිරතවෙමින් සිටියදීම අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ දන්නවා ඇති. පැයකට 75000 පමණ ඉහල මුදල් අගයන් වලට ලිංගික කටයුතු වල නිරත වූ වර්තමානයේ චිත්‍රපට නිලියන් අතරින් ඉදිරියෙන්ම සිටින මෙම නිළිය වර්තමානයේ අවිස්සාවේල්ල ආසනයේ පළාත් සභාව නියෝජනය කරන සන්ධාන ප්‍රබලයෙක් සමගින් වෙසෙන අතර ඇයව දේශපාලණ කටයුතු වලටද සම්බන්ධ කරගැනිමේ සුදානමක් ඇති බව අපට වාර්තා වේ..

  • මුහුදු කොල්ලකරුවන්ට හසු වූ අයෙකු කි කථාව…

    සෝමාලියාවේ ‘ෆෝස් ‘ එකෙන් ‘ඇටෑක්‌’ කළ විට
    මුහුදු කොල්ලකරුවන් අපිව එළියට දැම්මා
    උඹලා ඔක්‌කොම මරනවා කියා තර්ජනය කළා

    ඒරිස්‌ 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරි රුවන්

    සෝමාලියාවේ  ෆෝස්  එකෙන් ඇටෑක්‌ කළ හැම මොහොතකම මුහුදු කොල්ලකරුවෝ අපව එළියට දැම්මා. ඒ හැම වෙලාවකම මුහුදු කොල්ලකරුවෝ “උඹලා ඔක්‌කොම මරනවා” කියා තර්ජනය කළා යෑයි පැහැරගත් ඒරිස්‌ 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් මහතා මාධ්‍ය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවැසීය.

    තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රුවන් සම්පත් මහතා මෙසේද පැවැසීය.

    අපව මුදා ගැනීමට මැදිහත්ව සහයෝගය දුන් ජනාධිපතිවරයාටත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු සියලුදෙනාට බෙහෙවින් ස්‌තුතියි.

    මුලින්ම 13 හවස තමයි ඒ ගොල්ලෝ ඇටෑක්‌ කරලා අපිව අල්ල ගත්තේ. ඒ ගොල්ලන්ගේ ලෑන්ඩ් එක පැත්තට අරන් ගියා අපේ නැව. ඒ අය අතේ ආයුධ තිබ්බා ගොඩක්‌. ඊට පස්‌සෙ එතැනට වෙන ටීම් එකක්‌ ආවා. ඒ ටීම් එකට ඒ ගොල්ලෝ භාරදුන්නා. මේ ගොල්ලෝ දැන ගත්තා මෙහෙ ආමි එක ඇටෑක්‌ කරනවා. ඒ කියන්නේ බෝට්‌ටු වටේ කරකැවෙනවා කියලා. ඊට පස්‌සේ වෙන තැනකට අපේ නැව අරන් ගියා රෑම, ලයිට්‌ ඔක්‌කොම ඕෆ් කරලා. නැවේ නැවිගේෂන් ඕෆ් කළා. ඊට පස්‌සේ ඒත් අපේ නැවේ තියෙන ඒ අයි එක එහෙම ඕෆ් කළේ නැහැ. හොරෙන් කවර් කරලා තිබුණේ.

    ටික වේලාවකින් වෙනම ටීම් එකක්‌ ආවා ෆලූලා කියලා. ඒ අය ඇන්කර් එකට නැග්ගා. එතැනින් තව ටීම් එකක්‌ ඇවිල්ලා ඒ ගොල්ලෝ බාර අරගෙන ඇන්කර් කළාම තමයි ෆෝස්  එකෙන් ඇටෑක්‌ කළේ. ඇටෑක්‌ කරන හැම වෙලාවෙම අපිව එළියට දැම්මා. ඒ ගොල්ලෝ ඇටෑක්‌ කරන වෙලාවට “උඹලා ඔක්‌කොම මරනවා” කිව්වා. මානසික අතින් තමයි හුඟක්‌ වැට්‌ටුවෙ. එක පාරක්‌වත් ගැහුවේ නැහැ. කෑම බීම එහෙම නම් එච්චර ලොකුවට ලැබුණේ නම් නැහැ. අපේ කෑමත් තිබ්බා. ඒවත් ඒ ගොල්ලෝ අරගෙන ගියා. කිසිම දෙයක්‌ ඉතුරු කරලා ගියේ නැහැ. අපිට නම් ඉතින් ඩැමේඡ් එකක්‌ වුණේ නැහැ. නැවට පොඩි පොඩි ඩැමේජස්‌ තිබ්බා.

    මේ මුහුදු කොල්ලකරුවන්ටම ඇටෑක්‌ කරන්නට සෝමාලියාවේ ස්‌පෙෂල් ෆෝස්  එකක්‌ තියෙනවා. ඒක සෝමාලියන් ෆෝස්  එකක්‌. ඒ ගොල්ලො තමයි අපිව බේර ගන්න ඇටෑක්‌ කළේ. ඊට පස්‌සෙ කොල්ලකරුවො බැහැලා ගියාට පස්‌සේ අපි නැව එළියට ගත්තා. ගන්නකොට මේ ගොල්ලෝ අපේ නැවට ඇවිල්ලා නැව බාර අරගෙන අපිත් එක්‌ක මේ එන ගමන් තමයි ඉන්නේ.

    විශේෂ කොමාන්ඩෝ ඒකකය වට කරලා ගහද්දී මුහුදු කොල්ලකරුවන්ට කරකියා ගන්න දෙයක්‌ නැති වුණා. ඒ හැම මොහොතකම උන් අපව පලිහක්‌ විදිහට පාවිච්චි කළා. රාත්‍රි 9.00 ට පමණ වෙද්දී ඔවුන් නැවේ තිබුණු දේවල් අරන් පැනලා ගියා.

  • ඩිලාන් පෙරේරාගේ ලක්ෂ 1590ක සුපිරි ගැහිල්ල…

    2015 අවුරුද්දේදී විගණකාධිපතිවරයා විසින්  විදේශසේවා නියුක්ති කාර්යාංශයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්දයෙන් විශේෂ විමර්ශනයක් සිදු කලා . එහිදී අනාවරණය වුයේ එවකට විෂයභාර ඇමතිවරයා වූ ඩිලාන් පෙරේරා මහතා විසින් තම දේශපාලන කටයුතු සඳහා  රුපියල් ලක්ෂ 1590ක් යොදා ගනිමින් තම අමාත්‍යංශයට පාඩු සිදු කොට ඇති බවයි.

    එම දේශපාලන කටයුතු මෙසේයි..

    රණවිරු ඩාන්ස්ටා වැඩසටහන වෙනුවෙන්                                            – රු.ලක්ෂ 1340ක්,

    නිලධාරීන් 116ක් බදුල්ල දිස්ත්රික්කයේ මැතිවරණ කටයුතු වල යෙදවීම  – රු.ලක්ෂ    94ක්

    ඩිලාන් පෙරේරා මහතාගේ කටවුට් සහ බැනර් ප්‍රදර්ශන සඳහා                  -රු.ලක්ෂ    22ක්

    2014/11/08 දින අරලියගහමන්දිරයේ අහාර පාන සඳහා                        – රු.ලක්ෂ   38ක්

    වෙනත් වියදම්                                                                                 – රු. ලක්ෂ 96ක්

     පුදුම සහගත කරුණ වන්නේ ඩිලාන් පෙරේරා මහතා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ඇමතිවරයා ලෙස සිටියදී එවකට ජනාධිපතිවරයා පදිංචිව සිටි අරලියගහමන්දිරයේ ආහාර පාන වල බිල් පවා ගෙවන්නට සිදුවීමයි…

    විගණන වාර්තාව ඉදිරිපත් කර දැනට අවුරුදු 2ක් ගතවුවත් ඩිලාන් පෙරේරා ඇමතිතුමා ගැන මෙතෙක් කිසිදු පියවරක් අරන් නැහැ…

  • 1996 ලෝක කුසලාණ ජය පිළිබදව කැප්ටන් මතකය අවදි කරයි

    1996 අද වගේ දවසක ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කල අතර එවකට නායකත්වය දැරූ අර්ජුන රණතුංග ඔහුගේ ෆේස්බුක් ගිණුමට මේ ගැන සටහනක් එක්කර තිබුණා. එම සටහන පහතින්.

    “අද විශේෂ දවසක්. මීට අවුරුදු 21ට පෙර අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ අද වගේ දවසක. එතැන් සිට වසර 21ක් ගෙවී ගිය මුත් අදටත් අපිට ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකි වී නැහැ. එයින්ම එදා අපේ ක්‍රිකට් විරුවන් එදා ලැබූ ජයග්‍ර‍හණයේ විශිෂ්ටත්වය කැපී පේනවා නේද ? අපේ රටට කීර්තිය ගෞරවය ගෙනදුන් අපේ ක්‍රිකට් විරුවන්ට අපි සදා ණය ගැතියි.

  • අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ සේවකයන් 500ක් මාරුකරලා….

    බැදුම්කර විමර්ශනය කරන කොමිසම හමුවේ ඊයේ දින එනම් 16 වැනිදා ප්‍රථම වරට පෙනී සිටියේ මුල්‍යය මණ්ඩලයේ ලේකම් එච්.ඒ.කරුණාරත්න මහතාගෙනි.

    ඔහු කියා සිටියේ එවක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධුරයෙන් ඉවත්වන විට ඔහුත් සමග තවත් නියෝජ්‍යාධිපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස් වූ බවයි..අර්ජුන්එ මහතා විසින් එම පුරප්පාඩු පවා පුරවා ඇත්තේ මෙම ප්‍රශ්ණගත බැදුම්කර සිද්දිය වුවාට පසුවයි…

    එමෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපති ධුරයට පැමිණි පසු මහබැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ස්ථානමාරු 34ක් සිදු වි තිබෙනවා. තවද බැදුම්කර නිකුත් කරන ප්‍රධාන වගකීමක් දරන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉවත් කොට ඒ සඳහා අත්දැකීමෙන් අඩු කිසිදු දැනුමකින් තොර නිලධාරිනියක් එම දෙපාර්තමේන්තුවට පත් කොට තිබෙනවා. මහබැංකුවේ සාමාන්‍යයෙන් වසරකට ස්ථානමාරු 250ක් පමණ සිදු වුවත් අර්ජුන් මහතාගේ 2015 වසර තුල මහබැංකුව තුල ස්ථානමාරු 500ක් පමණ සිදුවී ඇති බව කරුණාරත්න මහතා පවසා සිටියා…මෙම ස්ථානමාරුවීම් වලට තමන් අකමැති බව එම නිලධාරීන් අර්ජුන් මහතාගේ නිවසට දෙවතාවක්ම ගොස් දැනුවත් කලද අර්ජුන් මහතා මේ පිළිබඳව කිසිදු තීරණයක් ගත්තේ නැති බව ද කරුණාරත්න මහතා සඳහන් කලා,

    තම සේවා කාලය තුල මහබැංකු අධිපතිවරු 8 දෙනෙකු යටතේ සේවය කලත් ඔවුන් කිසිවෙකුගෙන් මෙවන් අත්දැකීමක් නොලද බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ..

    වැඩිදුර සාක්ෂි විමසීම ලබන සඳුදාට කල් තැබුවා….

  • සොරා සහ සොර කල්ලිය දෙකඩවෙයි – උදය මහින්ද ප්‍රබල මත ගැටුමක….

    ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන බ්‍රයන් ෂෙඩික් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමට ලියාපදිංචි වූ සමාගමකට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ද, සිලෝන් ටී ගාර්ඩ්න්ස් සමාගම සහ මෙට්ල් රීසයික්ලර්ස් කලම්බු සමාගමේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ කොටස් හා සියළු වත්කම් ද කූට හා වංචනික ලෙස විකිණීමේ චෝදනා යටතේ උදය ගම්මන්පිලට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන අතර මෙම කටයුතු වලදි විමල්ට මෙන් ගම්මන්පිලට මහින්දගෙන් සහයක් නොලැබිම පිළිබදව දින කිහිපයකට පෙර සිටම ගම්මන්පිල මහින්දට දැඩි අප්‍රසාදය පලකර ඇත. දින කිහිපයකට පෙර තම කතාවකට ආණ්ඩු පක්ෂය බාධා කිරිමේදි මහින්ද මැතිසභයෙන් නැගිටයාම පිළිබදව ගම්මන්පිල දිගින් දිගටම මහින්දට දෝෂාරෝපණ එල්ල කර ඇත. එහිදි මහින්ද පවසා ඇත්තේ තමන් පුද්ගලික කාරනාවකට එලියට ගිය බවයි. එහෙත් දිගින් දිගටම උදයගේ ප්‍රශ්ණ කිරිම් හමුවේ මහින්දටද කේන්තිය පාලනය කරගැනිමට නොහැකිව උඹලට මමද හොරකම් කරන්න කිවුවේ? යනුවෙන් විමසා ඇත. කෙසේ වෙතත් මෙම සිදුවිමෙන් පසුව මහින්ද ගම්මන්පිලගේ කිසිදු වැඩකට සහය නොදැක්විමට තිරණය කර ඇති අතර මෙය මහින්ද පාර්ශවය දෙදරායාමක් ලෙස දේශපාලණ විශ්ලේෂකයෝ අර්ථ දක්වති.

  • නීතියෙන් රිංගන්නට වෙරදරන මහින්දට වැඩ වරදින ලකුණු….

    බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණිය නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තාවන අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ඊයේ(16) දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දී ඇත.

    ඒ අනුව ලබන 24 වනදා පෙරවරු 10.00ට හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත නැවත කැඳවීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි. රූපවාහිනී සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කොමිසමට කැඳවා තිබුණි.

    2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී රූපවාහිනී සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෙසේවෙතත් මහින්ද එදිනට නොපැමිණියහොත් ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහුව අධි්කරණයට රැගෙන ඒමට සිදුවනු ඇති බව නිතිවේදින්ගේ මතවාදය වි ඇත.

  • ජනපති මෛත්‍රීගේ සාර්ථක වැඩපිළිවෙලට ට්‍රම්ප් රජයෙන් ප්‍රසාදය!

    30 වසරක යුද්ධයෙන් පසුව සියලුම පුරවැසියන්ගේ සිත් සුවපත් කිරිමේ ක්‍රියාවලිය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග ඇමෙරිකාවේ පැසසුමට ලක්ව තිබෙන අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් ඇමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි.

    ඇමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය ලබාදිමට නියමිත අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් මෙලෙස ඇමරිකාවේ සහය හිමිකරගැනීමට හැකි වී ඇත.ජනාධිපතිවරයාගේ දේශීය යාන්ත්‍රණය පිළිබද ස්ථාවරයට ඇමරිකාව විශේෂ පැසසුමකට ලක් කර ඇත.

    ශ්‍රීලංකා ජනාධිපති තුමාගේ ස්ථාවරය වී ඇත්තේ විදෙස් විනිසුරුවන් නොමැතිව ශ්‍රී ලංකාව තුලදී වග වීමේ ක්‍රියාවලිය ගෙනයාමට මෙවන් පසුබිමක ඇමරිකාවෙන් ජනපති මෛත්‍රී අගය කොට සහය පළකිරීම ශ්‍රී ලංකාවට හිමිවීම ඉතා සුභදායි කාරණයකි.

  • පටු වාසිය වෙනුවෙන් විමල්ව විකුණන මහින්දගේ මිලග ගොදුර ශෂි විරවංශ – මෙන්න ඇත්ත

    මේ වනවිට තම බලය ගොඩනගාගැනිම වෙනුවෙන් විමල් විරවංශව විකුණමින් සිටින මහින්ද රාජපක්ෂගේ මිලග ගොදුර ශෂි විරවංශ බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග විසින් සනාථ කර ඇත. වාහන අවභාවිතා චෝදනාවකට බන්ධනාගාරගත කල විමල් වෙනුවෙන් පෙනිසිටින බව අගවමින් ශෂි විරවංශ ඇතුළු නෑ පිරිසගේ විශ්වාසය දිනාගනිමින් එලඹෙන විදේශ සංචාරයකට ශෂි විරවංශවද රැගෙන යාමට මහින්ද කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.

    බලයේ සිටියදි බස්නාහිර පලාත් අමාත්‍යධුරය දරමින් සිටි උපාලි කොඩිකාරගේ බිරිද වන මහරගම හිටපු නගරාධිපතිනිය වන කාන්ති කොඩිකාරවද මේ ආකාරයෙන් සැමියා ලංකාවේ තබා මහින්ද විදේශ සංචාරවලට රැගෙන ගිය බව රටම දන්නා රහසකි. මෙලෙස කාන්තාවන් සංචාරවලට රැගෙන යාම මහින්දගේ විනෝදාංශයක් බවට පත්වි ඇත.