ජනාධිපති එජාප මැයි රැළියට පෙර වෙන මැයි රැළියක…!

ජනාධිපති එජාප මැයි රැළියට පෙර වෙන මැයි රැළියක…!
Spread the love

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින පෙලපාලිය සහ රැලිය අද දින කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විමට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත.

එම පක්ෂයේ මැයි දින රැලියට රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු  ඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගි වන එම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

මැයි දින පෙලපාලිය සහ රැලිය සම්බන්ධයෙන් කොටගල ක්‍රිඩාංගනයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ජිවන් තොන්ඩමන් අමාත්‍යවරයා කියා සිටියේ  ලංකා කම්කරු කොන්ග්‍රසයට වැදගත් මැයි දින රැලියක් වසර පහකට පස්සේ තමයි මගේ පක්ෂේ මැයි දින රැලියක් පවත්වන්නේ. කොරොණා වසංගතය සහ ගත වු වසර කිහිපය තුල රටේ පැවති ආර්ථික ගැටලු නිසා මැයි දිනය සැමරුවේ නැ. වතු සමාගම් මේ මැයි දිනයේ තේරුම් ගනිවි වෘතිය සමිති වලට තිබෙන ශක්තිය පිලිබදව. ජනාධිපතිතුමා මෙම මැයි දිනයට සහභාගි වෙලා වතු කරයේ ජනතාවට සතුටු විය හැකි පණිවිඩයක් ලබා දෙනවා යැනුවෙන් පැවසිය.

 ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලියට එම පක්ෂයේ සමාජිකයන් විශාල පිරිසක් සහභාගි වන බවත්, ජිවන් තොන්ඩමන් අමාත්‍යවරයා පැවසිය