Tag: featured

  • රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…

    රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…

    ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තෝරාගත්තේ කිසිඳු දේශපාලන භේදයකින් තොරව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

    අද (24) පොළොන්නරුවේදී පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තොරාගත්තේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබාගත් වාර්තා අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඳිළිඳුකම වැඩිම ග්‍රාම සේවාවසම් බව  ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • ගෝඨාභය නැවතත් FCID ට

    ගෝඨාභය නැවතත් FCID ට

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත.
    ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00 පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අතර ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
  • 2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!

    2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!

    2020 අවුරුද්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ ජනාධිපති අපේක්ෂකයා වර්තමාන ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා 2025 වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ රට පාලනය සිදු කරගෙන යන්න පක්ෂ මෙ වන විට කටයුතු සිදු කර අවසන් යැයි අධිකරණ, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

    අමාත්‍යවරයා ඊයේ (24) පස්වරුවේ අරණායක හබලක්කාව ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා…

    අපේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද බොහෝ දෙනෙක් චෝදනා කරනවා විවේචන කරනවා නමුත් අපි කියන්න කැමැතියි එතුමා ලබා දි තිබෙන නිදහස දිහා ටිකක් හැරිලා බලන්න කියලා. ඒ කාලයේ කාව හරි විවේචනය කරා නම් යන්න වෙන්නේ කොයිබටද කියලා ඔබතුමාලාගේ හෘද සාක්සියෙන් අහලා බලන්න. අද රටේ ජනාධිපතිවරයා වුනත් ඔනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. මතවාද දක්වන්න පවා පුළුවන්. එහෙම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුල සකස් කරලා තිබෙනවා.

    අප මැතිවරණයකට ගිහින් අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පළාත් පාලන මැතිවරණයෙන් අහවර කිරිමට නොවෙයි මිනිස්සු ජන්දය ලබා දුන්නේ නොයෙකුත් වතාවරණයන් රට තුල පවතින විටදි ලක්ෂ 17 ආසන්න ප‍්‍රමාණයක් අපේ රටේ බුලත් කොළයට ජන්දය ලබා දුන්නා. ඒ මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් බණ්ඩාරණායක මහත්මා හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳ, වෙද, ගුරු, ගොවි , කම්කරු බලවේගය ආරක්ෂා කරගනිමින් අපි වෙනුවෙන් මෙපමණ තීන්දු තීරණ ගත්තු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය අපිට කොයි මොහොතකවත් විනාශ කර දමන්න හැකියාවක් නැහැ. මෙ වන විට අපේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු පවා ආරම්භ කරලා තිබෙනවා.

    මෙ වන විට දේශපාන වශයෙන් නොයෙකුත් කැලබිම් තිබෙන්න පුළුවන් පසුගිය මැතිවරණයේ ජන්ද ඉල්ලූ අපේ අපෙක්ෂකයින්ට ජාති දෝහින් සහ දේශදෝහින් ලෙස පවා හන්වඩු ගැසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මතවාදය ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය අරන් ගියපු අපි එදා මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරන්නට උර දුන්න අපි මාස කිහිපයක් ඇතුලතදි දේශදෝහින්, ජාතිදෝහින් හැටියට හන්වඩු ගැසුවා අපේ දිස්ත‍්‍රික්කය ඇතුලේ සමහර පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරුන්.

    හැබැයි ඒ පිරිසට අමතක වේලා තියෙනවා එදා අපි දිවි හිමියෙන් මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරවන්න අපි සහයෝගය ලබා දුන්නා. එතනින් පැරදුනාට පස්සේ එතුමා අගමැති කරන්නත් අපි සහයෝගය ලබා දුන්නා.

    එහෙමනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ තනි නායකයකුගේ පක්ෂයක් නොවෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම පොඩි මිනිහා නිරූපනය කරන පක්ෂයක් විය යුතුයි. සම්පුර්ණයෙන්ම බණ්ඩාරනායක මහත්මාගේ ප‍්‍රතිපත්ති තීරණ වල ජිවත් වෙන පක්ෂයක් විය යුතුයි. ඒ නිසා මම කණගාටු වෙනවා පසුගිය මැතිවරණයෙදි අපිට සමහර වේලාවට බොහෝම අන්තවාදි විදිහට සමහර වේලාවට බෞද්ධාගම පවා මූලික කරගෙන මඩ ගැසිල්ලක සමහර අපෙක්ෂකයන් නිරත වුනා ඒ නිසා අපි ඒ ගැන කණගාටු වෙනවා. 
    සමහර අය කිවා බෞද්ධාගම අපේ රටින් නැති වේලා යනවා ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. සමහර අය කිවා තුපාරාමය අපි විකුණන්න ඉන්නේ කියලා. රුවන්වැලිසෑය විකුණන්න ඉන්නේ කියලා. ඒ නිසා සමහර ගමේ අපේ ජනතාව මෙවාට රැුවටුනා. මම සතුටු වෙනවා ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අපේ වැඩ පිළිවෙල ඉදිරියට යනවා. බොහෝම පහසුවෙන් දිනන්න තිබුණු රැුලි තිබුණා. ඒ රැුළි උඩ නගින්නේ නැතිව සැබෑ ශ‍්‍රි ලාකීකයන් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න තමුන්වහන්සේලා එකතු විම සම්බන්ධයෙන් මාගේ ගෞරවය ප‍්‍රණාමය පුද කර සිටිනවා.

    පසුගිය කාලයේ අපි ජාතික ආණුඩවක් සමගින් ඉදිරියට යද්දි ගැටලූ ප‍්‍රශ්න තිබුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ දෙකක් එකතු වුනාම ප‍්‍රශ්න නැතිව මෙක ඉස්සරහාට යයිද ? යන්නේ නැහැ. එජාපයේ සමහර ක‍්‍රියාකාරකම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අපිට ගැලපෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවිධ මතවාද ගැටලූ තිබෙනවා. ජාතික ආණ්ඩුව හදලා අවුරුදු 3 තමයි මෙ ගත වෙන්නේ එහෙම වේලාවක ප‍්‍රශ්න නැතිව මෙ ගම ඉස්සරහාට යන්න ඉන්නවා නම් එක විහිළුවන් ඒ නිසා ඒ නිසා මෙ මතවාද එක තැනකට ගන්නට රට තුල ඉන්න සියලූ පක්ෂ එක තැනකට එම වරදක්ද ?

    දැන් අපි කියනවා සමගිය බලය වේ කියලා. පක්ෂ දේශපාලනය නිසා රටේ වෙච්ච සමහර දේවල් එක්ක බලද්දි දේශපාන පක්ෂ එකතු වේලා ගමේ ඉන්න ජනතාවත් එකාවන්ව මෙ දේශපාලන ගමන යනවා දකින්න සමහර අය අකමැතියි එයඅපේ රටේ ආවසානක්. 
    අපි පෙබරවාරි 10 වැනිදා ජන්දයකට ගියා අපිට ප‍්‍රතිඵලයක් ලැබුණා. අපේ අරමුණ වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ලක්ෂ 17 තව කිහිප ගුණයකින් වැඩි කරලා. නැවත වතාවක් අපේ රටේ පාලනය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අනිවාර්යෙන්ම භාර කර යුතුයි කියන කාරණාව මෙ අවස්ථාවේ මතක් කර යුතුව පවතිනවා. ඔබතුමල්ලාට ජනතාව වශයෙන් යම් ප‍්‍රශ්නයක් වුනොත් එය විසදා දෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ඉන්නවා. ඒ නිසා කොයිම වේලාවකවත් හිතන්න හපා මෙක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියලා. විධායකය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තියෙනවා. ඒ නිසා තමන්ට ආසාධාරණයක් වනවා කියලා හැගෙනවා නම් ඔබ තමුන්වහන්සේලා සමග අපි වෙනත් සටනක් ආරම්භ කර යුතුයි.

    මිලග මැතිවරණය මොන මැතිවරණය වුනත් මම නම් කැමැති ජනාධිපතිවරණයටයි. සියලූ ජාතින් වලට රටේ නිදහස අගයන සියලූ දෙනා එකතු වේලා ජන්දය පාවිචිචි කරන්න අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරන් නැවත වතාවක් අපේ ජනාධිපතිතුමා 2025 තෙක් ජනාධිපතිකරවන්න අපි සියලූ දෙනාගේ වගකිමක් තිබෙනවා. අවුරුදු ගණනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක ජනාධිපතිවරුන් රට පාලනය කරා. තාමත් නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් රට පාලනය කරන්නේ ඒ නිසා ඉදිරි අවුරුදු කිහිපයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් රට පාලනය කරනවා දකින්න තමයි අපේ කැමැත්ත.

  • 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බැසිල්….! කුපාම මහින්දගේ මනාපය බැසිල්ට…..!

    2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බැසිල්….! කුපාම මහින්දගේ මනාපය බැසිල්ට…..!

    ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා වන්නේ නම් මහින්ද මෙන්ම තමාද කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීමලවිර දිසානායක මහතා පවසයි. අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් විමලවිර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

    ඒකාබද්ධ විපක්ෂයේ දිගින් දිගටම ගිනියම් වන අභ්‍යන්තර ගැටුම් හා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන කරුණු කාරනා මත මෙම මත ගැටුම් ඉහල යමින් පවතිනවා.

    මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පවසා සිටියේ තම මතයට ඉඩ නැතිනම් තමා වෙනමම පක්ෂයක් හෝ හදන බවයි.

    ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පක්ෂ කඩා හැදු පක්ෂ වලට එදා අත් වූ ඉරණම ක්ෂණිකව පිපුණු පොහොට්ටුවට මේ අත්ව ඇති තත්වයත් සමඟ යලි මතක් කර දෙන්නේ තම පෞද්ගලික උවමනා වෙනුවෙන් පක්ෂ හදා ගත්තත් ඒවායේ පැවැත්ම තාවකාලික බවයි….

  • අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම

    අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම

    අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම… චන්ද්‍රිකා බලයට ගෙනඒමේ කූට උපාය 

    පසුගිය සිකුරාදා දින මාතර සිදුවූ සිද්ධිය හා සමගාමීව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අනතුරකට ලක් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කලේය. එනම් ට්විටර් පණිවුඩක් හරහා පොලිසිය විසින් සිදුකල එම ක්‍රියාව හෙලා දැක වත්මන් ආණ්ඩුව විවේචනය කලේය.

    ” මෙය යහපාලනය නොව යමපාලනය “

    යනුවෙන් මංගල ට්විටර් පණිවුඩය හරහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය ඉදිරියේ හඳුන්වාදීමට කටයුතු කරන ලදී. එය ජාත්‍යන්තර වශයෙන් මෙය ශ්‍රී ලංකාවට ප්‍රබල හානියකි. රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් වශයෙන් මෙය හෙලා දැකීම හරහා ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවයදැයි සක්සුදක් සේ පැහැදිලිය. සැබැවින්ම ඔහුට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව පාවාදීමට අවශ්‍යව ඇත. එයට හේතුව වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමාජය ඉදිරියේ නින්දාවට ලක්කර ආණ්ඩු බලය ඩැහැගැනීමට සහ චන්ද්‍රිකාගේ බලය සහිත රජයක් පත්කර ගැනීමට මංගලට උවමනාය.

    කවුද මේ පසුපස ඉන්න කණ්ඩායම ?

    එදා පටන්, එනම්, මහින්ද රාජපක්ෂ රජය පෙරළීමට කටයුතු කල රාජ්‍ය නොවන සංවිධාන (NGO) අතකොලු සියල්ල මේ සමග ඇත. කවුද මේ පුද්ගලයින්?

    * ක්‍රිශාන්ත කුරේ
    * සාලිය පීරිස්
    * නිතීඥ නිලන්ති පීරිස්
    * මනෝ තිත්තවැල්ල
    * තිලාන් විජේසිංහ

    කොහොමද මේ සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ?

    මෙහි මූලික සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ඇමති මංගල සමරවීර අතිනි. එනම්, රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකු වශයෙන් රජයේ ක්‍රියා ජාත්‍යන්තරය හමුවේ සහ දැනගැනීම පිණිස විවේචනය කිරීමයි. සන්ධ්‍යා එක්නැලිගොඩ කරළියට ගෙන එන්නේද මංගල සමරවීර විසිනි. මාතර පොලිස් සිද්ධිය හරහා කොල්ලකරු හට වෙඩි තැබීම මංගල විවේචනය කරන්නේ සැලසුම් සහගතවය. මෙහි නීති උපදේශිකාව වන්නේ මංගලගේ පෞද්ගලික නීතිඥ නිලන්ති පීරිස් විසිනි. පොලිසිය විසින් සැලසුමකින් තොරව සිදුකල කාර්ය නිසාම මංගලගේ අවශ්‍යතාව ඒ අයුරින්ම ඉටු විය. එම නිසා මාතර සිද්ධිය හරහා මංගල ඩයස්පෝරාවටත් ජාත්‍යන්තරයටත් ශ්‍රී ලංකාවට දැලක් එලීමට තවත් උත්තේජනයක් ලබාදෙන ලදී.

    මංගල සමරවීර විසින් රජය අපහසුතාවයට ලක් කරන තවත් කාර්යකට අතගසා ඇත. එනම් රැකියා ලබාදීමේදී රාජ්‍ය කලමණාකරන දෙපාර්තමේන්තුව (DMS) හරහා අනුමැතිය ගෙන රැකියා ලබාදෙන ලෙස සංස්ථා සභාපතිවරුන්ට නියෝග කිරීමයි. මේ සඳහා හදිසි සංස්ථා සභාපති රැස්වීමක් ජුලි මස 05 දින ඇමති මංගල විසින් කැඳවා ඇත. මෙහිදී සංස්ථා සභාපතිවරුන්ට නියෝගයක් ලබාදීමට මංගල සූදානම්ය. එනම් උදාහරණයක් වශයෙන් කම්කරු රැකියාවට බඳවා ගන්නවාද , උපරිම සුදුසුකම් ලත් සහතික ලබාගත යුතු අතර, එය රාජ්‍ය කලමණාකරණ දෙපාර්තමේතුව හරහා අනුමැතිය ගෙන රැකියාව ලබාදිය යුතු බවයි.

    බැලූ බැල්මට මෙය සුදුසුම් ලත් වඩාත් උගත් රාජ්‍ය සේවයක් ඉටු කිරීම පිණිස මෙන් පෙනුනද එහි අභ්‍යන්තරය එය නොවේ. රැකියා අපේක්ෂකයන් බලවත් අපහසුතාවයට ලක්කර ඔවුන් රජය කෙරෙහි පිලිකුලක් ඇති කිරීම බව වැටහේ. මේ හරහා එජාපයද, ශ්‍රීලනිපයද දෙකට බෙදී මංගලගේ සහ චන්ද්‍රිකාගේ අල්ලේ නටන ආණ්ඩුවක් බවට පත්කර දෙමළ ඩයස්පොරාවේ බලපොරොත්තු සපල කිරීමකි. මෙය කියවන ආණ්ඩු විරෝධීන් හට විනෝදජනක දෙයක් වුවද, ඉන් පසුව ඇතිවන අභ්‍යන්තර පිපිරීම ඉතාමත් භයානකය. දමිල ඩයස්පෝරාවේ අණ අනුව සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විධානයන් අනුව මේ රට තුල යුධ අපරාධ පිළිබඳව කතාව නැවත කරළියට පැමිණෙනු ඇත.

    මේ හරහා මංගල බලාපොරොත්තු වන දේ .

    මංගල සමරවීර හට මේ වන විට අවශ්‍යව ඇත්තේ අගමැති පුටුවට පැන ගැනීමයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්කොට අගමැති බලතල මංගල අතට ගෙන මංගලට හිතවත් පාලන තන්ත්‍රයක් පත්කර ගැනීමයි. මෙය ඉතාමත් දරුණු අවදානම් තත්වයකි. දමිල ඩයස්පෝරාව මුලු රාජ්‍ය තන්ත්‍රය පුරාවට පිළිලයක් සේ ගමන් කරනවා ඇත. පාර්ලිමේන්තුව තුල ඒකීය ශ්‍රී ලංකා නියෝජනය වෙනුවට තමිල්නාඩු නියෝජනයෙන් බලගැන්වෙනු ඇත.

    අද වන විටත් මුදල් අමාත්‍යාංශය තුල ඇත්තේ චන්ද්‍රිකාගේ බල අදිකාරියයි. එය මංගලට හෝ පාලනය කල නොහැකි තත්වයකි. ක්‍රිශාන්ත කුරේලා සිදුකරන්නේ රටේ ප්‍රබල පෞද්ගලික ව්‍යවසායකයන් සහ සමාගම් දැලේ දමා ඩීල් දැමීමයි. ඒ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත බව ඔබ දන්නවාද ?

    * ධම්මික පෙරේරා
    * හැරී ජයවර්ධන
    * හේලීස් සමාගම

    යන ත්‍රිපුද්ගල මූල්‍ය මෙහෙයුම්කරුවන් හරහා මංගලගේ සහ චන්ද්‍රිකාගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ඩීල් ගනුදෙනු සිදු කරන බවට තොරතුරු ඇත. ක්‍රිෂාන්ත කුරේ විසින් බොරැල්ල ඔස්ටින් පෙදෙසෙන් කෝටි ගණනක් වටිනා ඉඩම් මිලදී ගන්නේද මේ ඩීල් ගනුදෙනු අනුහසින් බව ඔබ දන්නවාද ? එම මුදල් වලින් ඩයස්පෝරාව සන්තර්පනය වන බව ඔබ නොදන්නවා ඇති.

    මෙය කලින් දැන සිටි පුද්ගලයා කවුද ?

    මංගලගේ මෙම කුමන්ත්‍රණය අද ඊයේ සිදුවූවක් නොවේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු මෙම සැලසුම ක්‍රියාවට නංවන්නට කටයුතු කලේය. එදා සිට මංගල ලඟ සිටි පිරිස වන ක්‍රිෂාන්ත කුරේ, සාලිය පීරිස්, නිලන්ති පීරිස්, තුසිත හල්ලොලුව වැනි පිරිස් මෙම සැලසුම පිටුපස සිටියෝය. එම සැලසුම මහින්දගේ කණ වැකුණ පසු සිදුකලේ මංගලගේ අමාත්‍යාංශ පවරාගෙන මංගල ඉවතට විසි කිරීමයි. මංගල, චන්ද්‍රිකා යන දෙපල මහින්ද සමග වෛර බැඳගන්නේද මේ සිද්ධිය නිසාය.

    කල් ගතකරමින් පැමිණි මංගල යහපාලන රජය තුල ප්‍රබල අමාත්‍ය ධූරයක් ලබාගෙන අද වන විට සිදුකරන්නේද මේ සැලසුම ක්‍රියාවට නැංවීමයි. මෙය රටේ පැවැත්මට ඉතාමත් භයානක සිද්ධියකි. රජයේ පුවත්පත් තුලින් රජය විවේචනය කරවීම මංගලගේ මෙම සැලසුමේ තවත් එක් අවස්තාවකි. අද වන විට රජය එම අනතුරට මුහුණ දී ඇති බව පෙනෙන්නට ඇත. එය රටේ ඉදිරි අනාගතයටද බරපතලව බලපාන කරුණක් බව සඳහන් කල යුතුය. අද වන විට යහපාලන රජයේ ඇතැම් දෙදරීම් වලට හේතුවද මංගල සමරවීර – චන්ද්‍රිකා කුමාරතුංග හවුල බව සියල්ල දැනගත යුතුව ඇත.

    මෙම අනතුර වලක්වා නොගතහොත් නැවතත් මේ රට ත්‍රස්ථවාදයෙන් ඇලලී යන රටක් හා දමිල ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට අනුව පාලනය වන රටක් වනු ඇත.

    – උපුල් බණ්ඩාර

  • හස්බන්ඩ් ෂොපින් යන්න බෑ කියපු නිසා ටීවී රිමෝට් එක අරගෙන ගියපු බිරිදට අන්තිමට වෙච්ච දේ මෙන්න…

    හස්බන්ඩ් ෂොපින් යන්න බෑ කියපු නිසා ටීවී රිමෝට් එක අරගෙන ගියපු බිරිදට අන්තිමට වෙච්ච දේ මෙන්න…

    ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා..
    🛍💄👜👗👙👚👠👒🛍

    ඉතිං… ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම… කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !
    👀

    දැන් කැෂියර් ට මාර කුතුහලයක් … 🤔🤔🤔

    හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා “හැමදාම යන හැම තැනම රිමෝට් එක අරං යනවද මැඩම්..?” කියලා …

    “අහ්.. නෑ.. හැමවෙලාවෙම නෙවෙයි… මගේ හස්බන්ඩ් මාත් එක්ක ශොපිං එන්න බෑ කිව්වා අද ෆුට් බෝල් මැච් එක බලන්න ඕන නිසා.. ඉතිං මං රිමෝට් එක අරං ආවා” ඇය පිළිතුරු දුන්නා..

    (පාඩම – ඔබගේ බිරිදගේ විනෝදාංශ වලට සහයෝගය දී ඇය සමග ඉන්න 👫 👫 👫)

    කතාව තවත් දිගට තියෙනවා… 🙄🙄🙄🙄🙄🙄

    කැෂියර් ට හොදටම හිනා..

    ඒත් කැෂියර් ඇයගත් දේවල් ආපහු තියන්න පටන් ගත්තා..
    😲😲😲😲😲

    කාන්තාව පුදුම වෙලා ඇහුවා “මොකක්ද ඔය කරන්නෙ” කියලා.

    “සමාවෙන්න මැඩම්.. මහත්තයා මැඩම්ගේ ක්‍රෙඩිට් කාඩ් එක බ්ලොක් කරලා… ” කැෂියර් කිව්වා..
    😦😦😦😦😦

    (පාඩම – හැමවෙලාවේම ඔබේ ස්වාමියාගේ විනෝදාංශයට ගරු කරන්න 😎😎😎😎)

    කතාව තවත් දිගට තියෙනවා
    🙄🙄🙄🙄🙄

    කාන්තාව පර්ස් එකෙන් ඇදලා ගන්නවා තවත් ක්‍රෙඩිට් කාඩ් එකක්.. ඒක හස්බන්ඩ් ගෙ එක.. අවාසනාවකට ඒක බ්ලොක් කරන්න ඔහුට අමතක වෙලා.. 🤔🤔🤔🤔🤔🤔

    (පාඩම – ඔබේ බිරිදගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා 🤗🤗🤗🤗)

    කතාව තව ඉවර නෑ 🤔🤔🤔🤔

    දැන් හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදන්නෙ.. එතකොට මැෂින් එකේ එනවා පණිවිඩයක් “මෙය භාවිතා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ලැබුන PIN අංකය ඇතුලත් කරන්න”

    (පාඩම – පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක ඔහුව බේරගන්න තරම් දක්ෂ වෙනවා.. 😋😋😋😋😋)

    ඒත් කතාව ඉවර නෑනෙ…
    😜😜😜😜

    ඇය හිනාවෙලා ඇගේ බෑග් එකට අත දාලා ගන්නවා ජංගම දුරකතනයක්.. ඒකේ පෙන්නන්නෙ මේ දැන් ආව මෙසේජ් එක..
    එයා හස්බන්ඩ්ගේ ෆෝන් එකත් අරං ඇවිත් ශොපිං කරද්දි එයාට කෝල් කරකර කරදර කරාවි කියලා හිතලා 😉😉😉😉

    ඉතිං එයා හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා බඩුත් අරන් සතුටින් ගෙදර ගියා..
    👱👱👱👱

    (පාඩම – අපේක්ෂා සහගත බිරිදව අවතක්සේරු කරන්න එපා 😦😦😦😦)

    තවමත් කතාව ඉවර නෑ ඉතිං …

    ඇය ගෙදර එනකොට ඔහුගේ කාර් එක නෑ.. 🤔🤔🤔🤔🤔

    දොරේ අලවලා තියෙනවා පොඩි නෝට් එකක්.. ✍💌💌✍

    “රිමෝට් එක හොයාගන්න බෑ. මම යාලුවෝ එක්ක එලියට යනවා මැච් එක බලන්න.
    එන්න පරක්කු වේවි..
    ඔයාට මොනවා හරි ඕනනම් මගේ මොබයිල් එකට කෝල් කරන්න… “
    😆😆😆😆

    මදෑ… මොබයිල් එක ඈ ගාව .. හස්බන්ඩ් ගිහිං තියෙන්නෙ ගෙදර යතුරුත් අරං…
    😂😂😂😂😂

    (පාඩම – ඔබේ සැමියාව පාලනය කිරීමට නොයන්න.. අවසානයේ පැරදුම ඔබටයි )

    🙏🙏🙏🙏🙏🙏🙏

    පරිවර්තනයකි

  • ඇඟ බේරගන්න මහින්ද කියපු කතාවත් එක්ක ජනාධිපතිවරණයට කලින්ම පොහොට්ටුවේ පෙති ගිලිහෙන ලකුණු…

    ඇඟ බේරගන්න මහින්ද කියපු කතාවත් එක්ක ජනාධිපතිවරණයට කලින්ම පොහොට්ටුවේ පෙති ගිලිහෙන ලකුණු…

    බැසිල් සහ ගෝඨා ජනපති අපේක්කෂත්වයට පොරකමින් සිටියදී මහින්ද රාජපක්ෂ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සිදු කළ ප්‍රකාශය පිළිබදව දැක්වු ප්‍රකාශය කරලියේ සංවාදයට ලක්ව ඇත…

    එනම් ඇතැම් දේශපාලඥයින් පටු අරමුණු වෙනුවෙන් විවේචනය කරමින්  සිටින බව මහින්ද පැවසීම තුලින් මහින්දගෙන් බැසිල්ට ප්‍රහාරයක් එල්ල වුනාද යන්න ගැන කරලියේ සංවාදයක් ඇරඹී ඇත.

    හිටපු ජනාධිපතිවරයාගේ මේ පැහැදිළි කිරීම හුදු ඇඟ බේරාගෙන යාමේ ප්‍රකාශයක් මිස හිට්ලර් කෙනෙකු වීම ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව විචාරක මතය වී ඇත

    වෙඬරුවේ උපාලි හිමිගේ අනුශාසනාවට වෙල්ගමගේ විරෝධය 

    මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉහත සඳහන් ආකාරයේ ‘ඇඟ බේරාගැනීමේ’ ප්‍රකාශයක් කල ද ඒකාබද්ධයේ ප්‍රධානියකු වන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි.

    අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි ඔහු පවසයි.

    යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බව ඔහු අවධාරණය කරඇත.
    ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

  • රාජපක්‍ෂ පරපුරේ සුපිරි කෞතුකාගාරය ගැන කරුණු කියන්න Local හිට්ලර් (ගෝඨා) අද FCIDයට…

    රාජපක්‍ෂ පරපුරේ සුපිරි කෞතුකාගාරය ගැන කරුණු කියන්න Local හිට්ලර් (ගෝඨා) අද FCIDයට…

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද (25දා) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණීමට නියමිතව ඇත.

    තංගල්ල, වීරකැටිය, ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙලෙස විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතය.

    මෙම සිද්ධිය මුල්කර ගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටි ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

    මීට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් ලද විටක අධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 14 වැනිදා අභියාචනාධිකරණයේදී එකඟ වී තිබිණි.

    මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

  • වයස 18 චීන තරුණියන් 03ක් සමග කාමරයක් 27000…! කොළඹ රාත්‍රි සමාජ ශාලාවේ ඇත්ත කතාව මෙන්න…

    වයස 18 චීන තරුණියන් 03ක් සමග කාමරයක් 27000…! කොළඹ රාත්‍රි සමාජ ශාලාවේ ඇත්ත කතාව මෙන්න…

    කොළඹ ප්‍රධාන බාලිකා පාසලක් අසල පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවකින් පොලිසියේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට මාසිකව ලක්ෂ ගණනින් අල්ලස් ලබාදෙමින්  නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු වාර්තා වනවා.

    මෙම තරු පන්තියේ රාත්‍රී සමාජ ශාලාව ප්‍රභල දේශපාලන රැකවරණයද සහිතව චීන ජාතිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    අදාල රාත්‍රී සමාජ ශාලාව තුල  චීන තරුණියන් පවා මුදලට අලෙවි වන අතර එක් පුද්ගලයෙකුට තරුණියන් තිදෙනෙකු සමඟ කාමරයක් රුපියල් 27,000ක මුදලකට ලබා දෙ බවයි ආරංචි මාර්ග වල සඳහන් වන්නේ. එස්ම නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් සහ මත්පැන් අළෙවි කරන බවටද තොරතුරු වාර්තා වනවා.

    ප්‍රධාන බාලිකා පාසලක් අසල පිහිටා ඇති මෙම සමාජ ශාලාව අදාල බාලිකා විද්‍යාලයේ දෙමාපියන් සහ පාස‍ලේ පරිපාලනය විරෝධය මත ටික කලක් වසා දැමුනද ප්‍රභල දේශපාලඥයෙකුගේ රැකවරණය යටතේ යළි විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.එසේම පසුගිය දිනක කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලා නීති විරෝධී  සිගරට් සහ බිර සමග තිදෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් උදහසට ලක් වුණු ඉහළ ‍පොලිස් නිලධාරියෙකු විසින් එම සමාජ ශාලාව පැත්ත පළාතේ නොයන ලෙසට වාචික නියෝගයක් ලබා දී තිබෙන බවද වාර්තා වනවා.

    මේ අතර එම උසස් පොලිස් නිළධාරියාට එම රාත්‍රී සමාජ ශාලාවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් මාසිකව ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවද  පාස‍ලේ දෙමාපියෝ චෝදනා කරන අතර මෙම රාත්‍රී සමාජ ශාලාවට එරෙහිව දෙමාපියන් අභියාචනාධිකරණයට නඩුවක්ද ගොනු කර තිබෙනවා.එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින්  2018 වසර සඳහා බලපත්‍ර නිකුත් නොකරන බවය අධිකරණයට දැනුම් දීම නිසා  දෙමාපියන් විසින් නඩුව ඉවත් කරගෙන තිබුණා. ඉන් අනතුරුවයි නැවතත් මෙලෙස  රාත්‍රී සමාජ ශාලාව  ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

  • අවිස්සාවේල්ලේ  “පාන් ඇතා” මියයයි

    අවිස්සාවේල්ලේ “පාන් ඇතා” මියයයි

    විස්සාවේල්ල ජනතාව අතර ප‍්‍රකට පාන් ඇතා මියගොස් ඇත. කාන්ති නම් වූ මෙම ඇතින්න දින කිහිපයක් රෝගාතුරව සිට ඇති බව වාර්ථා විය. 

    කබොලූමුල්ල පත්තිනි දේවාලයට අයත්ව සිටි වයස අවුරුදු 49 ක් වූ මෙම ඇතින්න දිවයිනේ  ඕනෑම පෙරහැරකට සහභාගි කරවා ඇත්තේ කිසිදු මුදල් අය කිරීමකින් තොරවයි. ප‍්‍රදේශවාසීන් පවසන්නේ වෙළදසැල් අසලට පැමිණෙන මෙම ඇතින්න පාන් ආහාරයට ගැනීමට පුරුදුවී සිටි බැවින් පාන් ඇතා ලෙස ප‍්‍රකට වු බවයි. 

    ඇතින්නගේ අවසන් කටයුතු කබොලූමුල්ල පත්තිනි දේවාල භූමියේදී අද (24) සිදු කිරීමට නියමිතයි.

  • ආගමන විගමන කාර්යාලය ඇතුලේ රහසේ කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරලා.! එලියට ආපු VIDEO මෙන්න

    ආගමන විගමන කාර්යාලය ඇතුලේ රහසේ කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරලා.! එලියට ආපු VIDEO මෙන්න

    ආගමන විගමන කාර්‍යාලය තුල ඇති ජංගම දුරකතන සේවා සපයන ප්‍රදර්ශනාගාර කුටියක සේවය කරන අයෙකු විසින් එම ස්ථානයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා සූක්ෂම ලෙස වීඩියෝ කරන ආකාරය දැක්වෙන බව කියන වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා.

    මෙම ප්‍රදර්ශනාගාර සේවකයා විසින් තම පාදයේ දුරකතනයක් රදවා එහි වීඩියෝ කැමරා ක්‍රියාත්මක කර තම සේවය ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ගේ නිරුවත ඉතා රහසිගත ලෙස පටිගත කරන ආකාරය අදාල වීඩියෝ පටයේ දැක්වෙන අතර රජයේ ආයතනය් තුල සිදුවන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා මෙවැනි ක්‍රියාවන් සිදු නොවීමට වග බලා ගැනීම බළධාරීන්ගේ වගකීමක් වනවා.

    අදාල වීඩියෝව පහතින්.

  • අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!

    අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!

    නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්ට කාර්යාල ඉඩ පහසුකම් ලබා දීම සඳහා විශාල වටිනාකමකින් යුතු පුස්තකාලයක් කඩා ඉවත් කිරිමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂීකර්ම පර්යේෂණ හා කෘෂි විෂයට අදාල වටිනා පොත් 10,000 ක පමණ ප්‍රමාණයක් ඇති  පුස්තකාලය මෙලෙස කඩා ඉවත් කර නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයාට එහි කාර්යාලයක් ඉදි කිරීම සඳහා  එහි පාලන අධිකාරීය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ.
    මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාවිච්චිය සඳහා වාහන 8 ක් ඉල්ලා ඇති අතර එම වාහනද රුපියල් කෝටි 03 ක වියදමින් කුලී පදනම මත ලබා දීමටද පියවර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වේ.
  • බැදුම්කර හොරකමෙන් සරසවියට මිලියන 146ක සෘජු පාඩුවක්

    බැදුම්කර හොරකමෙන් සරසවියට මිලියන 146ක සෘජු පාඩුවක්

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදලින් හා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන දහසකට වැඩි  මුදලක් බැඳුම්කර ගනුදෙනු සඳහා යොදා ගෙන ඇති බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඊයේ (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
    එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලේ රුපියල් මිලියන 141 ක මුදලක් පාඩුවක් ද, විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට තවත් රුපියල් මිලියන 5 ක අවම පාඩුවක් ද, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ අරමුදල් හරහා සිදුව ඇති බවයි.
    මෙම ගැටලුව ඇතිවන අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ කබීර් හෂීම් මහතා බවද ඔහු කියා සිටි අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (ෆුටා) නියෝජිතයින් මේ පිළිබඳ කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවද  මෙහිදී ඔහු පැවසුවේය. 
  • කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්

    කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්

    අම්බලන්තොට නගරයට ආසන්නයේ මල්පෙත්තාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අවන්හලකින් ඊයේ (23) රාත්‍රියේ කාන්තාවක විසින් ආහාරය සදහා ලබාගත් කොත්තු රොටියක දෙකට කැපී වෙන්වුණු ගෙම්බෙකු හසුවීමෙන් ඇය මහත් අපහසුතාවයකට පත්ව ඇත.

    මේ සිද්ධිය නිසා අදාළ කාන්තාව එය දුටු වහාම අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වරයාට ද පැමිණිලි  කර ඇති අතරඒ අනුව අද පෙරවරුවේ අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යු.පී මාලක මහතා හා කොට්ටාශ මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ.ජී නිශාන්ත මහතා විසින් එම කාන්තාවද සමග ගොස් අදාළ අවන්හල පරීක්ෂා කර ඇත.

    අවන්හල පරීක්ෂා කිරීමෙන් අනතුරුව හමු වූ සාධක මත අවන්හල පවත්වාගෙන යන කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දිනයේදී  ඇය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට  නියමිතව බවයි වාර්තා වේ.

     

  • ලැජ්ජාව නිසා 99% ක් කොල්ලෝ නොදන්නා ලංකාවේ සාර්ථකම උපත් පාලන ක්‍රම මෙන්න…

    ලැජ්ජාව නිසා 99% ක් කොල්ලෝ නොදන්නා ලංකාවේ සාර්ථකම උපත් පාලන ක්‍රම මෙන්න…

    නිවැරදි උපත් පාලන ක්‍රමය තෝර ගන්නෙ කොහොමද කියන එක ගොඩක් දෙනාට තියෙන ගැටළුවක්. තෝරා ගැනීමට ගොඩක් වර්ග තිබීම මෙයට හේතුව වෙනවා.

    සමහර උපත් පාලන ක්‍රම අනෙක්වාට වඩා ආරක්ෂාකාරී බවින් සහ විශ්වාසයෙන් වැඩියි. සමහර උපත් පාලන ක්‍රම ලිංගිකව බෝවන රෝග මගිනුත් ඔබව ආරක්ෂා කරනවා.

    අතිශයින් වැඩිහිටියන්ට පමණක් සුදුසු ගැබ් ගැනීමකින් තොරව ලිංගිකව එක්වන වීඩියෝව පහතින් ඇති වීඩියෝ වේ පස්වන තත්පරයේ සිට.

    සමහර උපත් පාලන ක්‍රම පාවිච්චි කරද්දි ලිංගික සංසර්ගයේ වින්දනාත්මක හැකියාව අඩු වෙනවා. මෙන්න මේ වගේ කරුණු සැලකිල්ලට ගෙන ඔයාලට සුදුසුම උපත් පාලන ක්‍රමය සොයා ගන්න පුළුවන්.

    කොහොම වුනත් සාමාන්‍ය භාවිතයට පහසු වීම, පාවිච්චි කරද්දි ඇති පහසුව, විශ්වාසය වගේ දේවල් අනුව උපත් පාලන ක්‍රමයේ ඵලදායීතාවය තීරණය වෙනවා.

    සමහර අය වෙනත් උපත් පාලන ක්‍රම අනුගමනය කරන්නේ නැතිව ස්වභාවික ක්‍රමය භාවිතා කරනවා. මේ ක්‍රමයත් සමග කිසිදු උපත් පාලන උපකරණයක්, පෙති හෝ වෙනත් ක්‍රමයක් භාවිතා වෙන්නේ නැහැ.

    කාන්තාවන්ගේ සරු කාලය මඟහැර ලිංගික කටයුතුවල යෙදීම ස්වභාවික උපත් පාලනය ලෙස හඳුන්වනවා. මේ නිසා ගැබ් ගැනීම් වළක්වා ගන්න පුළුවන්. කාන්තාවකගේ ඔසප් දිනයට දින පහකට කලින් මේ සරු කාලය ආරම්භ වෙනවා.

    එය ඔසප් දිනයත්, ඔසප් දිනයෙන් තවත් දින දෙකක් හෝ තුනක් ගතවන තුරුත් පවතිනවා. මේ කාලය තුළ කාන්තාවකගේ සරු කාලය වන නිසා අනාරක්ෂිත ලිංගික කටයුතුවලින් වැළකී සිටීමෙන් ගැබ් ගැනීම වළක්වා ගන්න පුළුවන්.

    වෛද්‍ය විද්‍යාත්මකව නම් ශරීර උෂ්ණත්වය, ලිංගික ශ්‍රාවය පරීක්ෂා කිරීමෙන් මේ සරු කාලය ආරම්භ වෙන දිනය සොයා ගන්න පුළුවන්.

    සාමාන්‍ය ක්‍රමයේදී කැලැන්ඩරයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේක කරන හරිම විදිය ඔයාලට, ඔයාලගෙ සෞඛ්‍ය උපදේශිකාවගෙන් හෝ නාරිවේද වෛද්‍යවරයාගෙන් ලබාගන්න පුළුවන්.

    ස්වභාවික ක්‍රමයේ වාසි ලෙස බෙහෙත් වර්ග පාවිච්චියකින් තොරව උපත් පාලනය කරගත හැකිවීම හා මුදල් වැය නොවීම දැක්විය හැකියි.

    ඒත් මේකෙන් ලිංගිකව බෝවන රෝගවලින් ආරක්ෂා කිරීමක් වෙන්නෙ නැහැ. මේ ක්‍රමයේ සාර්ථකත්වය 76% ක් පමණයි. තවත් එකක් සාමාන්‍යෙයන් හැම කෙනාගෙම ඔසප් චක්‍රය ක්‍රමවත් නැහැ.

    ක්‍රමවත් ඔසප් චක්‍රයක් නැති කෙනෙකුට මේ ක්‍රමය සාර්ථකව යොදාගන්න බැහැ.

    ශුක්‍රාණු නාශක පාවිච්චි කිරීමත් සාර්ථක උපත් පාලන ක්‍රමයක්. මෙහි දී රසායන ද්‍රව්‍ය මගින් යෝනි මාර්ගය තුළ දී ජීවී ශ්‍රක්‍රාණු විනාශ කිරීමක් සිදු කරනවා.

    මේ නිසා සාර්ථක සංසේචනයක් සිදු වෙන්නෙ නැහැ. මේවාට කියන්නෙ එහෙම නැත්නම් ශ්‍රක්‍රාණු නාශක කියලා. ලිංගික සංසර්ගයට පෙර මේ ශුක්‍රාණු නාශක යෝනි මාර්ගයේ ඇතුළටම ඇතුළු කිරීම අවශ්‍යයි.

    මේ ක්‍රමයේ සාර්ථකත්වය 72% ක් පමණයි. මේ ක්‍රමය ලාභදායක වගේම භාවිතයට පහසුයි. කිරි දෙන මවකට වුවත් මේ ක්‍රමය ගැළපෙනවා.

    නමුත් මේ ක්‍රමයෙදි සමාජ රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ වගේම යෝනිමාර්ගයට සහ ශිෂ්ණයට හානි සිදු විය හැකිවීම මෙහි අවාසි ලෙස සලකන්න පුළුවන්.

    කොන්ඩම් භාවිතය තවත් උපත් පාලන ක්‍රමයක්. මෙහි දී පිරිමි කොන්ඩම් සහ ගැහැණු කොන්ඩම් ලෙස වර්ග දෙකක් තිබෙනවා. මේ ක්‍රමයේ සාර්ථකත්වය 82% ක්.

    ඒ වගේම මිල දී ගැනීම, භාවිතා කිරීම, ඉවත් කිරීම ඉතාම පහසුයි. සමාජ රෝග සඳහා යම් ආරක්ෂාවකුත් මේ කොන්ඩම් භාවිතයෙන් ඔබට ලැබෙනවා. මේ කොන්ඩම්වල මතුපිට ඇති ලිහිස්සි ද්‍රව්‍ය නිසා ශිෂ්ණය යෝනියට ඇතුළු කිරීම පහසු වෙනවා.

    ඒ වගේම මේවායේ නිෂ්පාදකයින් විසින් විවිධ අන්දමේ වෙනස් කිරීම් තුළින් උපරිම ආශ්වාදයක් සහ උපරිම වින්දනාත්මක කාලයක් ලබා දෙන ලෙස සැකසූ කොන්ඩම් නිපදවා ඇති නිසා ලිංගික අත්දැකීමට එයින් මනා පිටුවහලක් ලැබෙන බව කිව යුතුයි.

    මුඛ, යෝනි සහ ගුද යන තුන් ආකාරයේම සංසර්ගයන් සඳහා පිරිමි කොන්ඩම් යොදාගන්න පුළුවන් වගේම අනෙක් උපත් පාලන ක්‍රමත් එක්ක පාවිච්චි කරන්නත් පුළුවන්. වාසි බොහොමයක් තියෙනවා වගේම අවාසි කිහිපයකුත් තියෙනවා.

    කොන්ඩමය පාවිච්චි කළ හැක්කේ එක් වරක් පමණයි. සෑම ලිංගික එක්වීමක දීම අලුත් කොන්ඩමයක් පැළඳීම අනිවාර්යයි.

    ඒ වගේම ඔබ ලිංගික සංසර්ගය අතරතුර දී කෙටි විවේකයක් ලබා ගන්නවා නම් එහි දී පවා ඔබට කොන්ඩමය මාරු කරන්න වෙනවා. කොන්ඩම් භාවිතයේ දී ලිංගික තෘප්තිය අඩු වෙන බවට සමහරු විශ්වාස කරනවා. සමට සම නොගැටීම නිසා මේ දෙය සිදුවෙනවා.

    උපත් පාලනය සඳහා භාවිතා කළ හැකි කාන්තා කොන්ඩම් ද තිබෙනවා. මේ කාන්තා කොන්ඩම් පිරිමි කොන්ඩම්වලට වඩා විශාලයි. ඒ වගේම ඒක පළඳින්නෙ කාන්තාවගේ යෝනි මාර්ගය තුළට.

    ඇත්තටම කරන්නෙ යෝනි මාර්ගය තුළ ආස්තරණයක් ලෙස මේ කොන්ඩම් එක අතුරන එකත් එය සංවෘත එකක් නිසා ශුක්‍රාණු ඒ හරහා ගමන් නොකිරීමත් කියන දේ.

    ගුද ලිංගික සංසර්ගයකදී නම් මේ කොන්ඩමය ගුදය තුළට ඇතුළු කරන්න පුළුවන්. කාන්තා කොන්ඩමයක දෙපැත්තේ රබර් වළලු දෙකක් තියෙනවා.

    පිට පැත්තේ ඇති වළල්ල මගින් කොන්ඩමය ඇතුළට යාම වළක්වන අතරම, භගමණිය උත්තේජනය කිරීමත් සිදු කරනවා. කාන්තා කොන්ඩමයක් ලිංගික සංසර්ගයට පැය 8 කට කලින් වුවත් ඇතුළු කර ගැනීමට හැකියාව තිබෙනවා.

    එය ඔබටම හෝ ඔබගේ සහකරුගේ මාර්ගයෙන් ඇතුළු කර ගැනීමට පුළුවන්.

    කාන්තා කොන්ඩමයක් යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර ලිහිස්සි ද්‍රව්‍යයක් හෝ ශුක්‍රාණු නාශකයක් එහි පිටත තැවරිය යුතුයි.

    නැතිනම් එය නිසියාකාරව යෝනි මාර්ගය ඇතුළත පැතිරෙන්නේ නැහැ. කාන්තා කොන්ඩමය තරමක් කරදරකාරී එකක්. එය පැත්තෙන් පැත්තට චලනය වනවා වගේ දැනීම සාමාන්‍ය දෙයක්. ඇවිදීමේ දී මේ අපහසුතාවය දැනෙන්න පුළුවන්.

    සැලකිලිමත් විය යුතු දෙයක් තමයි ශිෂ්ණය ඇතුළු කිරීමේ දී නිවැරදිව කොන්ඩමය තුළට පිවිසෙනවා ද යන්න සොයා බැලීම.

    ඒ වගේම ශිෂ්ණය ඇතුළු කිරීමේ දී පිටත රබර් වළල්ල යෝනිය ඇතුළට නොයෑමට වගබලා ගත යුතුයි. සංසර්ගයෙන් පසු පිටත රබර් වළල්ල මිරිකා ශුක්‍ර තරලය පිටතට නොගලන පරිදි සෙමින් ඉවතට ඇද දැමිය යුතුයි.

    ලෝකයේ භාවිතා කරන තවත් උපත් පාලන ක්‍රම බොහොමයක් තියෙනවා.

  • දෙන්නටම උපරිම ආශ්වාදයක් ගන්න සුරාන්තය ප්‍රමාද කිරීමෙන් දීර්ඝ කාලයක් ලිංගිකව එක්වන හැටි මෙන්න….

    දෙන්නටම උපරිම ආශ්වාදයක් ගන්න සුරාන්තය ප්‍රමාද කිරීමෙන් දීර්ඝ කාලයක් ලිංගිකව එක්වන හැටි මෙන්න….

    සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු පිට වීමේ ක්‍රියාවලියට.. ගැහැණු අයගෙත් සුරාන්තයේදී තරලයක් පිට වීමක් සිදු වෙනවා..

    හරි ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මේසුරාන්තයට පත්වීම සිදුවන්නේ කියලා ඉතාමත් කෙටියෙන්. ඒ ක්‍රියාවලිය පාලනය කරන්නේ මධ්‍යය ස්නායු පද්ධතියේ මැදිහත්වීමෙන්.ඒ සඳහා අනුවේගී සහ ප්‍රත්‍යයානුවේගී කියන ස්වයං සාධක ස්නායු පද්දතිය බලපානවා….

    අපේ ශිෂ්ණයේ (දැන් අහන්න එපා මගෙන් ඒ මොකක්ද කියලා.. ඒකවත් දන්නේ නැත්නම් ……. තමයි ) ඉදිරියෙන්ම තියනවා ශිෂ්ණ මුණ්ඩය කියලා කොටසක්.. ඒක ආවරණයකින් එහෙමත් නැත්නම් පෙර සමකින් (කියලා එකකින් ආවරණය වෙලා තියෙන්නේ.

    ඒ ආවරණය ශිෂ්ණ මුණ්ඩය දක්වා විතරයි ලිංගිකව එකතු නොවුන කෙනෙක් ගේ පසු පසට ඇදෙන්නේ.. නමුත් රළු විදිහට ලිංගිකව එකතු උනහම මේ ආවරණය ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පහලට යෑම සිදුවෙනවා.. ඒකට තමයි අපේ කට්ටිය ඔය නූල කැඩෙනවයි කියන්නේ.

    ආයේ ට්‍රැක් එකට පනිමු.. ඔය ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීමෙන් සංවෙදන මධ්‍යය ස්නායු පද්ධතියට ගොහින් ලැබෙන ප්‍රතිචාරයේ අවසන් ප්‍රතිපලය තමයි සුරාන්තය විදිහට ශුක්‍ර තරලය පිටවීමකින් අවසන් වෙන්නේ…

    ඔන්න අදාල වැල් බයිලා ටික කිව්වා.. ඔය පැහැදිලි කිරීම ඇති.විද්‍යයාව ඉගෙනගන්න නෙමෙයිනේ උඹලා මේ ත්‍රෙඩ් එකට ආවේ….එහෙනම් බහිමු අපේ මාතෘකාවට..

    සුරාන්තය ප්‍රමාද කරන්න පුලුවන් ක්‍රම ගොඩාක් තියනවා.එහෙනම් පහලට කියවන් යමල්ලකෝ..

    ආරක්ෂිත කොපු පැලදීම.

    ආරක්ශිත කොපු පැලදීමෙන් සුරාන්තය අනිවාර්‍යයෙන්ම දිගු වෙනවා… ඒකට අදාල හේතුව මම උඩ පැහදිලි කල බයිලාවෙන් අවබෝද කරගන්න පුලුවන්.. ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම තරමක් දුරට ආවරණයක් වීම සිදුවෙනවා කොන්ඩම් පැළදිම මගින්..

    ඒ නිසා කොන්ඩම් නොදා ලිංගික එක්වීමකදී සුරාන්තයට පත්වීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් කොන්ඩම් දැමීමෙන් අල්ලලා ඉන්න පුලුවන්.ඔය වැඩේ සාමාන්‍යය කොන්ඩමයක් පැලදීමෙනුත් කළ හැකියි.. ඒ වගේම කොන්ඩම් එකේ ඝනකම වැඩිවෙන තරමට අල්ලලා හිටින්න පුලුවන් කාලයත් වැඩියි…

    ඒ වගේම තියනවා නිර්වේදනික ජෙල් ආවරණයක් සහිත කොන්ඩ්ම් විශේෂ.. ඒකෙනුත් කරන්නේ ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම ප්‍රමාද කිරීමයි..

    හැබැයි රජෝ එතකොට ඔය දැනෙන හැගීම දැනෙන්නේ නැහැ.. මොකද ශිෂ්ණය හිරි වැටීමකට ලක්වෙලා තියන නිසා.. එමගින් තම සහකාරියට වැඩිවේලාවක් ලිංගික තෘප්තිය දෙන්න පුලුවන් උනාට පිරිමියට මෙලෝ ආතල් එකක් නැති වෙනවා…

    හැබැයි පු‍තෝ කොන්ඩම් එකේ හරි පැත්ත දාගන්න ඕනේ… ඒ කිව්වේ ජෙල් එක ශිෂ්ණය ඇතුලට දමන පැත්තට…

    නැත්නම් ප්‍රමාද වීම කෙසේ වෙතත් හයියෝ මූ පැයක් විතර දැඟලුවාට මටනම් දැනුනෙවත් නෑ කියලා තමුන්ගේ ප්‍රියම්බිකාවගෙන් ඇනුම් පද අහගන්න තමයි වෙන්නේ…ඇයි යකෝ ජෙල් එක ගෑවෙන තැනනේ හිරිවැටෙන්නේ..

    නිර්වින්දක ක්‍රීම්, ජෙල් ආලේපනය.

    ලිංගික ක්‍රියාවලිය නිරත වෙන්න කලියෙන් නිර්වින්දක ක්‍රීම් හෝ ජෙල් ශිෂ්ණ මුණ්ඩයේ ආලේප කර මද වෙලාවක් සිටීමෙන් අනතුරුව ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙනුත් සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන්..

    හැබැයි කලින් කිව්වා වගේ හැගීම් දැනීම් පිරිමියට අඩු වෙන්න පුලුවන් හිරි වැටීමකට ලක්වෙන නිසා.. ඒ වගේම ගැහැණු කෙනාටත් දීර්ඝ කාලයක් සංසර්ගයේ යෙදීම කරදරයක් වෙන්න පුලුවන්..ජෙල් එක හොදලා යැව්වාම ආයේ සාමාන්‍යය විදිහට දැනීම ඇති වෙනවා…

    සෘජු පීඩනයක් යෙදීමේ ක්‍රමය.

    මේකෙදි වෙන්නේ සුරාන්තයට පත්වෙන්න ආසන්නයි කියලා තමුන්ට දැනෙන කොටම සෘජුව පීඩනයක් එල්ල කිරීමෙන් ටිකක් ප්‍රමාද කරගන්න පුලුවන්… කොහෙටද දැන් ඔය පීඩනය යොදවන්නේ…???

    වුෂණ කෝශයයි ගුද විවරයයි අතර මැදි ප්‍රදේශයට පීඩනය එල්ල කරන්න පුලුවන්.වුෂණ කෝෂයේ නිපදවන ශුක්‍රණු සහිත ශුක්‍ර තරලය මුත්‍රා මාර්ගයට එකතු වෙන්නේ පුරස්ති ග්‍රන්තිය (Prostate) කියලා ග්‍රන්තියක් හරහා..

    ඔය ග්‍රන්තිය තද කිරීමකට ලක්කරගන්න පුලුවන් පීඩනයක් ඔතනට එල්ල කිරීමෙන්..එමගින් සුරාන්තය ප්‍රමාද කරගන්න පුලුවන්… ඒ සදහා තමුන්ගේ බිරිදටම කියන්න පුලුවන් තමුන්ගේ ඇඟිලි වලින් එතන තද කරන්න කියලා..

    හැබැයි රජෝ නියපොතු වවපු අතකින් තදකොරෝගෙන ඔතන පොතු යවන් ඇවිත් මගේ අම්මව මතක්නම් කොරන්න එපා….

    සුරාන්තයට පත්වෙන්න ආසන්න වෙද්දී වුෂණ කෝෂ සහිත මල්ල ශරීරය ආසන්නයට ඇවිත් තදවීමක් වෙනවා..ස්වයං වින්දනය කරන අපේ EK සහෝදරයොත් ඒක දන්නවානේ.දන්නේ නැත්නම් අද රෑට බලා ගන්නකෝ..

    සුරාන්තයට පත්වෙන්න ආසන්නයි කියන හැඟීම එන කොට ඒ මල්ලේ උඩ කොටසින් අල්ලලා පහලට ඇදීමක් කිරීමෙන් ශරීරයෙන් ඉවතට ඇදීමෙන් පීඩනයක් ඇති කරන්නත් පුලුවන්..

    ඒ වැඩේ තමුන්ගේ ප්‍රියම්භිකාවට කියලත් කරගන්න පුලුවන් නේ.. හැබැයි රජෝ පහලට අදින්න කිව්වේ මඤ්ඤොක්කා උගුල්ලනවා වගේ නෙමෙයි හොඳේ.

    ලිංගික එකතු වීමකදී ශිෂ්ණය යෝනී මාර්ගය ඇතුලේ තියෙද්දිම කරන්න පුලුවන් ක්‍රමයක් වීමයි මේ ක්‍රම දෙකේ තිබෙන වාසිය.

    නැවතීමේ හා යලි පටන් ගැනීමේ ක්‍රමය.

    මේක නම් බොහොම සරල ක්‍රමයක්.. ලිංගික එකතු වීමකදී සුරාන්තයට පත්වීමට ආසන්න වන විටක තව දුරටත් මහන්සි වෙන්නේ නැතුව ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට අරගෙන තත්පර 30 ත් පමණ කාලයක් මොකුත් නොකර නැවතී සිටින්න පුලුවන්.. ඊට පසුව නැවත් සුපුරුදු පරිදි මහන්සි වෙන්න පුලුවන්.. ඔය ක්‍රමය මගින් තමුන්ට ඕන වෙලාව දක්වා දික් කරගන්න පුලුවන්..

    හැබැයි ගොයියෝ වැඩි වෙලාවක් ඉන්නත් එපා තත්පර 30 ක් හොඳටම ඇති නැත්නම් නෝනගේ පිකප් බැස්සොත් උඹට සොරි ඩොට් කොම් තමයි..

    අග මිරිකීමේ ක්‍රමය.

    මේකත් හරිම සරල ක්‍රමයක්… ලිංගිකව ලිංගික එකතු වීමකදී සුරාන්තයට පත්වීමට ආසන්න වන විටක කලින් වගේම තව දුරටත් මහන්සි වෙන්නේ නැතුව ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට අරගෙන ශිෂ්ණ මුණ්ඩයත් ශිෂ්ණ දඩු කොටසත් හමුවෙන තැන.. ඒ කිව්වේ ශිෂ්ණ ගෙල කොටස මහපට ඇගිල්ලත් දබර ඇගිල්ලත් උපයෝගී කරගෙන තත්පර 10 ක් පමණ තද කරගෙන සිටීම් කරන්න ඕනේ..

    ඊට පස්සේ තවත් තත්පර 30 ක් පමණ පොඩ්ඩක් මහන්සි ඇරලා ආයෙත් වැඩ පටන් ගන්න තියෙන්නේ..

    4 ක්‍රමයට වඩා මෙම ක්‍රමය සාර්ථකයි… 4,5 ක්‍රම දෙකෙම සාර්ථක පහසු ක්‍රම උනාට යෝනි මාර්ගයෙන් ශිෂ්ණය පිටතට ගැනීම සිදු කරන්න වෙන එක අවාසියක්..

    පෝස්ට් එක ඕනෑවට වඩා දිග වැඩි උනා මම මුලින්ම වැල් බයිලා ටිකක් ගහපු හින්දා. දිග වැඩි උනහම බෝරිං වෙනවා.. අනික මුලදි ටිකක් පැහැදිලි කලේ; මම කැමති නැහැ මේ පෝස්‍ටුවට කෙනෙක් කියවන්න ගත් කාලය අපතේ යවන්න..

    ඒකයි හැමෝටම තේරෙන්න දැම්මේ මට පුලුවන් උපරිමයෙන් පැහැදිලි කරලා..

    මම කැමති නැහැ ලිංගික ජීවිතය අවුල් කරගෙන පවුල් කඩාකප්පල් වෙලා මිනිස්සු ගෑණු පිට යනවට..කසාදයක් බදින්නේ සතුටින් ඉන්න හැමදාටම…මේක කියවලා එක්කෙනෙක් හරි යමක් ගත්තොත්, එක පුද්ගලයෙක් හරි තමුන්ගේ පවුල කඩා කප්පල් නොකරගෙන සාර්තකව ලිංගික ජීවිතයක් ගෙව්වොත් මම සාර්තකයි.. ඒ ලැබෙන පින මට ලැබුනහම ඇති.