ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි. ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට…
පාටියේදී ගුටි කෑ පියුමි හංසමාලී අමු තිත්ත කුණුහරුප වපුරයි..[Video]

රාත‍්‍රි සාදයක් අතරතුරදී ප‍්‍රකට නිරුපන ශිල්පී පියුමි හංසමාලී සමග පැමිණි පිරිසක් සහ තවත් පිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති අතර එහිදී පියුමි හංසමාලි විසින් අමු කුණහරුපයෙන් බැණ වදිනු එහි සිටි කිසිවෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර ඇත. <h><b>පියුමි හංසමාලි බඩ යන්න ගුටි…
කෝටි පහක විදෙස්‌ මුදල් සිංගප්පූරුවට රැගෙන යද්දී රේගුව හසුවෙයි

රුපියල් හාර කෝටි අසූ ලක්‌ෂයක්‌ (4,80,00,000) වටිනා විදේශ මුදල් තොගයක්‌ නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යැමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
අලුගෝසු තණතුරට ගෝඨාභය හොඳයි

පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.
ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා

එක්බද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි. එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති…
ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …

රථ වාහන වැරදි 33 ක් සදහා ස්ථානීය දඩ වැඩි කිරිමට සමගාමීව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විනය ආරක්‍ෂා කිරීම සදහාද දඩ ක‍්‍රමයක් හදුනා දෙන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් කතානායකවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා දඩ නියම කිරීමට වැරදි 8 ක් ද ඒ…
දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….

මාස කිහිපයක සිට සඟවා  තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ තිබී පසුගිය 11 දා සොයාගෙන තිබේ. දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් කළ සෝදිසිකිරීමකදී මෙම තැපැල්…
හමුදාවට තොරතුරු දෙන්න එපා …. උතුරු රාජ්‍ය නිළධාරීන්ට විග්නේෂ්වරම් කියයි

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කිලිනොච්චි ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය. එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය. ‘මම…
වවුනියාවේ හේනක එල්.ටී.ටී.ඊ. නිෂ්පාදනය කළ ‘තමිලන් ගුණ්‌ඩු’ අත්බෝම්බයක්‌

වවුනියාවේ ඉරට්‌ටපෙරියකුලම පොලිස්‌ වසමේ අලගල්ල අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබී එල්. ටී. ටී. ඊ. සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්‌ඩු වර්ගයේ අත්බෝම්බයක්‌ පසුගියදා (11) සවස හමුවී තිබේ.     මේ පිළිබඳව වවුනියාව ඉරට්‌ටපෙරියකුලම පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම අත්බෝම්බය පොලිසිය…
වගා කරන ආහාර භෝගවලින් 40%ක්‌ සතුන් විනාශ කරනවා

ග්‍රාමශක්‌ති වැඩසටහන යටතේ සිදු කෙරන වගාවන් සතුන්ගෙන් ආරක්‌ෂා කර ගැනීම විශාල ගැටලුවක්‌ වී තිබෙන බව ප්‍රකාශ වීමෙන් පසුව අදහස්‌ දක්‌වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආහාර වගාවන්ට සතුන්ගෙන් හානි සිදුවන බව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ප්‍රකාශ වන බව පැවසීය. ලංකාවේ තරම් ලොව…
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ වායුසමනය වැඩ නැති නිසා වෛද්‍ය වරු වැඩ නවත්වයි

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ අක්‍රියව ඇති මධ්‍යම වායුසමීකරණ පද්ධතිය මෙතෙක්‌ අලුත්වැඩියා නොකිරීම නිසා හෘද සැත්කම් සිදුකිරීමට නොහැකිව එම ඒකකයේ ප්‍රධාන හෘද හා උරස්‌කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්වීමට…
රටේ සියලුම ජනතාවට මෙඩිකල් ඊ කාඩ් පතක්

“මාස 4ක ඇතුළත විදේශ ආයෝජකයෙක් සමග එක්ව මිලියන 21ට ඊ කාඩ් එකක් දෙනවා. සියළුම රෝග තත්ත්වයන්, ඉතිහාසයන් ඒ කාඩ් එකේ තියෙනවා.” හදිසි අනතුරකදී රෝහල්ගතවන අයට නිසි ප්‍රතිකාර ලබාදීම මින් තහවුරුවන බවයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.…
වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය ඩිජිටල් වෙයි

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය අද (12) සිට නව ක‍්‍රමවේදයකට සිදුවන බව සඳහන් වේ. ඒ අනුව ලිඛිත පරීක්‍ෂණය පරිගණක ස්පර්ශ තිර ආධාරයෙන් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීම සැලසුම් කර ඇති අතර එහි ආරම්භය වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදි අද සිදුවන…
ලොවක් කම්පා කරමින් මරා දැමු මහ මුහුදේ දැවැන්තයා (PHOTOS)

තල්මසුන් දඩයමේ යෙදී සිටි අයිස්ලන්ත ධිවරයින් පිරිසක් විසින් වසර 50 කට පසුව මුල්වරට “නිල තල්මසෙක්” දඩයම් කර ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.  ඉතා හොදින් වැඩුණු නිල් තල්මසෙක් වන මෙම සත්වයා දිගින් අඩි 102 ක් පමණ වුවා.…
අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි

මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන අතර බන්ධනාගාර ආරංචි වල එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බව සඳහන් වේ. මරණ දඬුවම වැලිකඩ…
වනජීවී නිලධාරීන් වැඩේ කඩාකප්පල් කළා ඇමැති හැටියට මට ලැඡ්ජයි

සූරියවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක්‌ පෙරේදා (09) රාත්‍රි සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක්‌ හේතුවෙන් රාත්‍රි 11.00 ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.  …