ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTOS)

ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් දෙදෙනෙකුට සහ ගණිකාවන් ඇසුරු කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුට ඉන්දුනිසියාවේ, අචේ ප්‍රාන්තයේදී ෂරියා නිතිය යටතේ වේවැල් පහර එල්ල කළ අයුරුයි මේ.  විදෙස් පුවත් වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන  ෂරියා නිතිය යටතේ  මෙවැනි චෝදනා එල්ල වී…
කාගෙවත් අතකොළු නොවී ආයිමත් ශ්‍රීලනිපයට එන්න….

අද පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක් අමතමින් 16 කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසට ආරාධනා කරන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා  පවසයි.  එක් එක් පුද්ගලයින්ගේ අතකොළු නොවි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රගතිය සඳහා එක්ව කටයුතු…
උදය ආර් සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම් ලෙස පත්වේ

නව ජනාධිපති ලේකම්වරයා ලෙස උදය ආර් සෙනෙවිරත්න පත්කර ඇත. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු පසුගියදා විශ්‍රාම ගනු ලැබූ අතර වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කර ඇති ඔහු මීට පෙර ක්‍රීඩා, මහා මාර්ග හා ආයෝජන…
හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදී ඊයේ රාත්‍රීයේ (06) මන්ත්‍රීවරයා මෙලෙසින් මිය ගොස් තිබේ. මිය යන විට පනස් එක් වියේ පසුවූ හිටපු මන්ත්‍රීවරයා 1990 සිට 2009 වසර දක්වා දකුණු පළාත් සභාව…
අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා… එහෙම රැල්ලක්‌ නැහැ

මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට “ඊෂි කෑෂ්” ක්‍රමයට සිදුකරන මුදල් ගනුදෙනුවලට වැට බැඳීමට රජය කටයුතු ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “ඊෂි කෑෂ්” හරහා වැඩිපුර ගනුදෙනු කරන බවට හෙළිකර ගැනීම නිසා…
අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ…

අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ වසරක් තිස්සේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අද (07) එහි නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විශ්ව විද්‍යාලයයේ ආරංචි මාර්ග කියයි.   පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය…
විජේකලාගේ කතාව ගැන අගමැති පාර්ලිමේන්තුවේ කී දෑ….

තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ඇති කරන්න ඉඩ නොදෙන අතර රටේ ඒකීය භාවය හා බුද්ධාගමේ ප්‍රමුඛතාවය ආරක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (04) ප්‍රකාශ කළේය. ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ ය යළි…
මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. රත‍්‍රන් සඳහා පැනවු සියයට 15ක…
අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි

රජයේ පාසල් හා පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා “අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල” පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යන රජයේ ප්‍රතිපත්තිගත ක්‍රියාවලිය යටතේ මෙම සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ…
ඇලෝසියස් හා පලිසේන හිරකර ඇති ස්ථානයේ තිබී ජංගම දුරකතන 3ක් සිම් කාඩ් 5ක් හසුවෙයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලේසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රඳවා සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන 03ක් සහ සිම් කාඩ්පත් 05ක් සොයාගත් බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දී ඇත.
E පාස්පෝර්ට් වැඩපිළිවෙල නිසා හරීන්, වසරකට කෝටි 214 ක පාඩුවක් රටට කරයි

ශ්‍රී ලංකා ‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නිසා වාර්ෂිකව රුපියල් දෙසිය දාහතර කෝටියකට (214,000,000) ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී…
ඒකාබද්ධය සෙංකෝලය පැහැරගැනීමට තැත්කරයි…. – විමල්ට හා රනවීරට දැඩි ලෙස අවවාද කරයි

එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂව උතුරේදී අදහස්‌ පළ කළ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මන්ත්‍රී ධුරය වහා තහනම් කරන ලෙසට බල කරමින් සභා ගැබ තුළ ඝෝෂා කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය පැහැර ගැනීමට වේත්‍රධාරීවරයා සහ…
අධ්‍යාපන වෘත්තීය සමිති දෙපිරිසක් ඉසුරුපාය ඉදිරිපිට වලියක

අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තවත් වෘත්තීය සමිති කිහිපයක් පරස්පර විරෝධී මත දැක්වීම නිසා අද පෙරවරුවේ බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිපිට උණුසුම්කාරී තත්වයක් ඇති විය. මේ හේතුවෙන් බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය මුළුමනින් අවහිරව…
විජයකලා ගැන තීරණයක්‌ ගන්න – කථානායක නීතිපතිට දන්වයි

විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිය උල්ලංඝනය වී තිබේ ද යන්න විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (03 ) සවස තීරණය කර ඇත.    මෙම…
අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනය මිසක් වියත් මග නොවෙයි

ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.    ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා…
ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙව්වොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කරන්නේ නෑ

ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙවන්නේ නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි. එහි සභාපති ධම්මික රණතුංග මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලිඛිතව දැනුම්දී ඇති බවයි.…