විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ
දන්නේ නැහැ මතක නැහැ කියන්න විමල් වීරවංශ මහත්තයා දැන් පටන් අරගෙන තියෙනවා. ඔහුට අමතක වීමේ ලෙඩේ හැදි ඇති බැව් සමාජ සවිබලගැන්වීමේ ඇමැති පී. හැරිසන් මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වීමෙන් පසුගිය දිනකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…














