අවිස්සාවේල්ලේ  “පාන් ඇතා” මියයයි

විස්සාවේල්ල ජනතාව අතර ප‍්‍රකට පාන් ඇතා මියගොස් ඇත. කාන්ති නම් වූ මෙම ඇතින්න දින කිහිපයක් රෝගාතුරව සිට ඇති බව වාර්ථා විය.  කබොලූමුල්ල පත්තිනි දේවාලයට අයත්ව සිටි වයස අවුරුදු 49 ක් වූ මෙම ඇතින්න දිවයිනේ  ඕනෑම පෙරහැරකට සහභාගි කරවා ඇත්තේ කිසිදු…
අලුත් නියෝජ්‍ය ඇමතිගේ කාර්යාලය හදන්න පොත් දස දහසක් ඇති පුස්තකාලයක් කඩයි..! ඉල්ලපු වාහන අටම කෝටි තුනක මහජන මුදලින් කුලියට…!

නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන්ට කාර්යාල ඉඩ පහසුකම් ලබා දීම සඳහා විශාල වටිනාකමකින් යුතු පුස්තකාලයක් කඩා ඉවත් කිරිමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂීකර්ම පර්යේෂණ හා කෘෂි විෂයට අදාල වටිනා පොත් 10,000 ක පමණ ප්‍රමාණයක්…
බැදුම්කර හොරකමෙන් සරසවියට මිලියන 146ක සෘජු පාඩුවක්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදලින් හා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන දහසකට වැඩි  මුදලක් බැඳුම්කර ගනුදෙනු සඳහා යොදා ගෙන ඇති බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඊයේ (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එහි විධායක අධ්‍යක්‍ෂ…
කොත්තු රොටිය ඇතුලේ බාගෙට කැපිච්ච ගෙම්බෙක්

අම්බලන්තොට නගරයට ආසන්නයේ මල්පෙත්තාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අවන්හලකින් ඊයේ (23) රාත්‍රියේ කාන්තාවක විසින් ආහාරය සදහා ලබාගත් කොත්තු රොටියක දෙකට කැපී වෙන්වුණු ගෙම්බෙකු හසුවීමෙන් ඇය මහත් අපහසුතාවයකට පත්ව ඇත. මේ සිද්ධිය නිසා අදාළ කාන්තාව එය දුටු වහාම අම්බලන්තොට සෞඛ්‍යය වෛද්‍ය…
කොටි පවුල්වලට වන්දි ගෙවන්න පෙර උතුරෙන් පැන්නූ සිංහලයන් යළි පදිංචි කළ යුතුයි

කොටි පවුල්වලට වන්දි ගෙවීමට පෙර ත්‍රස්‌තවාදයෙන් බැට කෑ උතුරෙන් පැන්නූ සිංහලයන්ට වන්දි ගෙවා නැවත පදිංචි කෙරිය යුතු යෑයි අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අවතැන් වූ උතුරු හා නැගෙනහිර සිංහලයන්ගේ එකමුතුව මගින් 21 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේ…
ට්‍රම්ප් මානව හිමිකම් පසෙකලා වෙළෙඳාමට අත ගසයි

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙතෙක්‌ ඇමරිකානු ක්‍රමවේදය වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ක්‍රියාකිරීමේ පිළිවෙත අහෝසි කර ඇත.    මේ පිළිවෙත ලබන අගෝස්‌තු මස සිට නතර වන අතර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන සෙවීම වෙනුවට වෙළෙඳ කටයුතු නැංවීම තම අරමුණ බව…
සිසුන්ගෙන් පහර කෑ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මරුට

අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ  හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලේ දි අද (23) අලුයම මිය ගියේය. මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් නමැති එම සිසුවා ඉගෙනීමට ඉතා දක්ෂ බවත් පසුගිය දිනක එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස…
මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය ලබන 15 දා සිට වැඩ අරඹයි

මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය සඳහා විනිසුරුවන් තිදෙනකු, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් පත්කර ඇත.මෙසේ පත්කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ජානකී රාජරත්න යන තිදෙනාය. මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන…
කිලිනොච්චියේ දිවියා මැරීමේ සිද්ධිය පාර්ලිමේන්තුව හෙළාදකී

කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක්  කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම අමානුෂික ක්‍රියාව හෙළා දකිමින් වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ වෛද්‍ය…
මෛත්‍රී තාත්තාගේ පුතා එක්ක නැටුවෙ නෑ කියා සිසුවියකටකට පහර දෙයි

පාසලේ පැවති උත්සවයක් අතරතුරදි අදි ශිෂ්‍යාවකට කල පහර දිමක් හේතුවෙන් මහව විජයභා ජාතික පාසලේ ශිෂ්‍යාවක් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.   පසු ගිය 16වනදා මහව විජයභා ජාතික පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු පා ගමනකින් අනතුරුව…
පාසල් දරුවන්ට ‘ටැබ්’ ලබාදීමේ වැඩ පිළිවල යලි උඩ එයි

මෙරට අධ්‍යාපනයේ අනාගතය දැන් තියා හඳුනාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් මේ වන විටත් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ අනුව සාමාන්‍ය පෙළින් උසස් පෙළට පැමිණෙන සෑම දරුවෙකුටම ටැබ් පරිගණකයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී තිබූ බවත්…
මන්නාරම මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි

මන්නාරම ධීවර වරාය ආසන්න සාගර කලාපයේ මසුන් ඇල්ලීමට එළන ලද දැලක පැටලී ගලින් නිම කරන ලද ගණදෙවි පිළිමයක් මතුවි ඇති බව මන්නාරම ධීවරයින් පවසති. මන්නාරම ධීවරයින් පැවසූවේ ඊයේ (21) උදැසන මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් පිරිසක් දැළක් එළා ඇති අතර,අදාළ දැල…
නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය සඳහා සුළං බාධකයක් ඉදිකිරිම අද (22) ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. බලාගාරයෙන් අළු, දූලි සුළඟ සමඟ පරිසරයට එකතුවිම වැලැක්විම එම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.
නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සංශෝධිත පනතේ සයිටම් ආයතනය අහෝසිවීම හැර සෙසු කරුණුවලට එකඟවිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කරන රජයෙන් ඉල්ලා සිටින්නේ එහි පවතින අඩුපාඩු හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල අතර නිදහස්…
කරවල ගඳින් සහ පොලිතින් වලින් දූෂණය වන සුන්දර මීගමු වෙරල තීරය

1954 වසරේදී දෙවන එළිසබත් රැජින ලංකාවේ සංචාරයේදී මීගමු පුරවරයෙන් තෝරාගත් පැරණි තානායම (මේ වන විට ඇති නව තානායම) එවකට රැජිනද පැමිණි පිරිසද නවාතැන් ගත් බවට සාක්‍ෂි පවා ඇත. එවන් ප්‍රභූන් එදා සිට මේ දක්‌වා ආකර්ෂණය කරගත් විදෙස්‌ සංචාරකයන් අතර ශ්‍රී…
අනුරපුර පුදබිමේ දවල්ට සම්බාහනයේ රෑට ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් 14ක් අල්ලයි

අනුරාධපුර නගරයේ පෙරේදා (19) සවස 5.00 සිට 8.30 දක්‌වා කාලයේදී සිදු කළ මෙහෙයුමකදී අයාලේ යන කාන්තාවන් දහ හතර දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.  මේ සියලු දෙනාම අනුරාධපුර නව බස්‌නැවතුම්පොළ ප්‍රදේශය අවට පවත්වා ගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන හතරක…