පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරුව මුදාගනී

පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක්‌ අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක්‌ පැමිණ පොලිස්‌ නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.…
කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්‌

කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ ඩබ්ලිව්. කරුණාතිලක මහතාට ඔහුගේ කාර්යාලය තුළදී ඊයේ (13) කිසියම් පුද්ගලයකු විසින් ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ලකර ඇති බව පොලිසිය පවසයි.  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් ඊයේ (13) සවස 3.30 ට පමණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.ඇසිඩ් ප්‍රහාරයෙන්…
වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරල බැඳුම්කරේ ගැන තව පොතක් ලියනවා….

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ…
වර්ජනය නිසා රට පුරා තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 ක් ගොඩගැහිලා

තැපැල් සේවකයන් ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාලවල මේ වනවිට ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක්‌ ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. විදේශ තැපෑල හරහා පැමිණි ලිපි සහ…
නේපාලයේ ජාතික පාපැදි ශූරයා මිනිපේ ඇළට වැටී මරුට

පෞද්ගලික ආයතනයක්‌ විසින් සංවිධානය කරනු ලැබූ රන්බල් ඉන්ද ජංගල් නමැති පාපැදි තරගයට සහභාගී වී සිටි නේපාලයේ ජාතික පාපැදි ශූරයා ඊයේ (13 ) දහවල් රන්දෙණිගල ජලාශයේ ජලය බැසයන මිනිපේ ඇළට වැටී මියගොස්‌ ඇත.  මෙම පාපැදි තරගයට රටවල් 20 ක පමණ පිරිසක්‌…
බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් දීම වැළැක්‌වීමට රෙගුලාසි

බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට ඉන්ධන පිරවුම්හල්වලට රෙගුලාසි පනවන ලෙස ඇමැති මණ්‌ඩලය ඛනිජ තෙල් ඇමැතිවරයාට උපදෙස්‌ දුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.බස්‌ රථවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට භූමිතෙල් මිල ඉහළ දැමූ නමුත්…
බන්දු සමරසිංහගේ පුතාගේ වැඩ

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියලා කියන්නේ.ඉතිං බන්දු සමරසිංහගේ ආදරණීය පුතා තමයි කාංචන සමරසිංහ.රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් නොවුනත් සමාජ මාධ්‍ය තුළනම් කාංචන ජනප්‍රියයි.කාංචන විතරක් නෙවෙයි කාංචනගේ පෙම්වතිය ප්‍රමෝදි කෞෂල්‍යාත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය…
කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා..

අම්මා හයියෙන් කෑගැව්වා කොටන්න එපා කියලා…  අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ… මම ගෑනිගේ අතින් ඇදලා අරගෙන ඇඳයට තිබුණ වක්පිහිය අරගත්තා… අඹුසැමි ආරවුල් ළිපේ බත ඉදෙනකල් විතරයි යැයි පැරණි කියමනක් ඇත. එහි යටි අරුත නම් අඹු සැමි ආරවුල් මොහොතකින් නිමා වී…
කුකුළෙක් අතින් ගත් යක්ෂයෙක් නිසා යාපනේ කලබල

යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක්‌ අමනුෂ්‍ය බියකින් පෙළෙන බව වාර්තාවේ. මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්‌ෂ’ උවදුරකටය.මේ අද්භූත යක්‌ෂයාගේ එක්‌ අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින අතර අනෙක්‌ අතේ ද ලේ තැවරී ඇති…
නිසි කලට නිසි ලෙස මැතිවරණ නොපැවැත්වීම මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌

රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතුයි. මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌ වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. ඡන්ද හිමියන්ගේ…
තැපෑල අඛණ්‌ඩ වර්ජනයේ

ඉල්ලීම් දෙකක්‌ මුල්කර ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඊයේ (11) සවස 4.00 සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කළේය.    ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක උප තැපැල් කාර්යාල 3610 ක, පාලන කාර්යාල 100 ක සේවකයන් 23,000 ක්‌ වැඩවර්ජනයට සහභාගී වන බව…
සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි

සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට එරෙහිව ඉන්දියාවේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල අමෙරිකාව ඇතුළු යුරෝපයේ ප්‍රචාරය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන “Quantico” කතාංග මාලාවේ සිදුවීමක් අරඹයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම කතා මාලාවේ…
දර්වන් 19ක් වැදූ මුණුබුරු මිණිබිරියන් 118 කටත් වඩා වැඩි වීරමාතා’ රාජ්‍ය සම්මානලාභී මාතාව දිවියෙන් සමුගනී

රංචමඩමට අවමංගල්‍ය සංස්‌කෘතිය හඳුන්වා දුන්නේ ඇගේ සැමියායි රටට වැඩදායක දරුවන් 19 දෙනකු ලක්‌මවට දායාද කර “වීරමාතා” රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද මාතාවක්‌ දසදහස්‌ සංඛ්‍යාත ජනකායක්‌ අතිමහත් ගරු බුහුමන් සහ සෝසුසුම් මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (9 දා) පස්‌වරුවේ දැයෙන් සමුගෙන ගියාය. ඇය කොළඹගේආර…
කොස්ගොඩ සුජී කරන්දෙණිය උප සභාපතිව බිලි ගනී

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්‍රි වෙඩි තබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ඌරගස්‌මංහන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවැති මංගල සාදයකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන…
වවුනියාවේ මාස 8ක දරුවා පැහැරගත් අටදෙනා අත්අඩංගුවට

වවුනියාවේදී මාස අටක දරුවකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනාම මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.පසුගිය 31 වැනිදා අලුයම වෑන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස්‌ තිබිණි.…