කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ආසන්න මුහුදේ දී කාන්තාවන් පිරිසක් නව ගිනස් ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, නිරුවතින් අධික ශීතල සහිත මුහුදු ජලයේ වැඩිම වේලාවක් රැඳි  සිටි අවස්ථාව බවට ඉතිහාසගත කරමින්.  ඔවුන් ලෝක වාර්තාව බිහි කිරීම සඳහා පිහිනා යනවිට මුහුදු ජලයේ…
රවී කරුණානායක ඇතුළු 6කට ඇමති තනතුරු

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. රවි කරුණානායකට යළි කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමත් සමඟ තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නියෝජ්‍ය…
සුදර්ශනීට ඡන්දය නොදුන් හේතුව ප්‍රසන්න කියයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි පොදුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන මතයේ සිටියත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ…
සුජීව තණතුරු වලින් ඉවත් කරන්නැයි යෝජනාවක්

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට පිළිගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රජයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂයෙන් ද නෙරපා හැරිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ දූෂණ විරෝධී සංවිධානය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය…
ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

කඳු මුදුනක පිහිටි ගස්‌ 300 ක්‌ කන්දට ඒවා බර වැඩි නිසා කපා දැමුවැයි කියන පුවතක්‌ ඉකුත් 18 දා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී අනාවරණය විය. එම කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ…
ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකියි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම ගැන කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැති බව ශ්‍රීලනිපයෙ විපක්‌ෂයේ අසුන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට…
උතුරේ බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ ඉවත් කරන්නැයි යෝජනාවක්‌

උතුරු පළාතේ අනවසරයෙන් ඉදිකොට ඇති බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පී. රවිහරන් මහතා පෙරේදා (6දා) පළාත් සභාවට යෝජනා කොට තිබේ.   මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධය අවසන්…
බිලියන 16 ක රේගු වංචාවක්‌ ගැන පරීක්‍ෂණ

රේගුවේ සිදුවූ රුපියල් බිලියන 16 ක වංචාවක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීමට රේගු අධ්‍යක්‌ෂ ජනරාල් සරෝජනී චාල්ස්‌ මහත්මිය කටයුතු කර ඇත.   මෙම වංචාව සිදුව ඇත්තේ චාල්ස්‌ මහත්මිය රේගුව භාරගැනීමට පෙර එය පාලනය කළ  ප්‍රධානීන් විසින් වන අතර තම තීරණය පිළිබඳව නීතිපතිවරයා…
හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගිය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 08 සහ 09 යන දිනවලදී විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර ඇත. පාර්ලිමේන්තු සැසියකට සහභාගී වී සිටින බැවින් ඇයට අද…
ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ නම ඇහුවත් කට හඩ හෝ රූපය දුටුවත් ඒ කවුද කියලා නොදන්නා කෙනෙක් නැති බවත් විවිධ චරිත ඔස්සේ ඔහුගේ රංගන දක්ෂතා පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නත් ජනතා නළුවෙක් වෙන්නත් ඒ ප්‍රතිභා පුර්ණ රන්ගධරයාට හැකියාව ලැබී තිබිණි. රංගන…
දෙකේ පංතියට විතරක් ඉගෙනගත් හොර මාහාචාරියාට සාමවිනිසුරු පට්ටමකුත් දීලා

මහාචාර්යවරයකු ලෙස පෙනී සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට සමාදාන විනිශ්චයකාර තනතුරක්‌ ලබාදීම සම්බන්ධයෙන් ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත. මහාචාර්ය ජයවර්ධන එම්. පී. අත්තනායක නමින් පෙනී සිටින මොහු වහල විදානලාගේ මංජුල ප්‍රසන්න නමැත්තකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව…
රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

මසකට රුපියල් කෝටි දෙකහමාරක කුලී පදනමක්‌ මත රාජගිරියේ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය ළඟදීම එම ස්‌ථානයෙන් ඉවත් කර බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට ගෙන යැමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.     තවදුරටත් සිදුවන විශාල මුදල් නාස්‌තිය වළක්‌වා ගැනීමේ…
වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

කිලෝ අටක්‌ වූ ප්ලාස්‌ටික්‌ බෑග් අනුභව කිරීම නිසා විශාල තල්මසෙක්‌ මරුමුවට පත්වී ඇත. මේ තල්මසා තායිලන්තයේ කෝලන් කැනඩා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබේ.    රාත්තල් 500 ක්‌ බරැති මෙම තල්මසා තුළ ප්ලාස්‌ටික්‌ බෑග් 80 ක්‌ තිබී හමුවිය.මේ බව…
රංජන්ට එරෙහි පෙත්සම් 2  සම්පූර්ණ විභාගයට ගනී

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (4…
විදෙස්‌ සඟරාවලින් දැනුම ලබා නීතිවිරොධී ගිනිඅවි නිපදවන ස්‌ථානයක්‌ කහවත්තේ

විදෙස්‌ සඟරා පරිශීලනය කර ලබාගත් දැනුමෙන් අර්ධ ස්‌වයංක්‍රීය ගිනි අවි නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවිකරන කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදනාගාරයක්‌ වටලා ගිනිඅවි රැසක්‌ සමඟ සැකකරුවකු ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි.    අර්ධ ස්‌වයංක්‍රීය ගිනිඅවි…
අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට

ආගරපතනේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක හා ඇගේ අවුරුදු 5 1/2 වයසැති දියණිය හා 2 1/2 ක්‌ වයසැති පුතෙකු පැහැර ගෙන ගොස්‌ වැඩිමහල් දරුවා විකිණීම හා අදාළ කාන්තාව අතවරයට පත් කළැයි චෝදනා යටතේ නුවරඑළිය පොලිසිය විසින් ළිඳුල තලවකැලේ පුරපතිවරයාත්. එහි…