ෆේස්බුක් තහනම් කරයි
ව්‍යාජ ගිණුම්, අසභ්‍ය ජයාරූප සහ ව්‍යාජ පුවත් පලකරන පුද්ගලයින් හදුනා ගැනීම සදහා වන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ලොව ප්‍රකට “ෆේස්බුක්” සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් සදහා තහනම් කිරීමට පැපුවා නිව් ගිනීයානු රාජ්‍ය තීරණය කර ඇත.දිනෙන් දින ඉහල යන මෙවැනි…














