හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන ඕන කෙනෙකුට වැඩ මවන්න පුළුවන්
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනයෙන් පසු සියලු අමාත්‍යවරුන් ඇමතූ ජනාධිපතිවරයා, කැබිනට් අමාත්‍යවරුන් වෙත රාජ්‍ය ආයතන ගැසට් කිරීමේදී විද්‍යාත්මක පදනම පැහැදිලිවම සැලකිල්ලට ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය. රටට සහ ජනතාවට අවංකව සේවය කරනා මෙන් තමා ඉල්ලා සිටිනා බවත් සීමා ගැන…














