ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට
ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන අතර දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල…














