සා/පෙ විශිෂ්ඨ සාමාර්ථ 9ක් ගත් සිසුවා අනතුරින් මරුට
යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය කොනේස්වරන් ගාරුසන් නැමති සිසුවා 2017 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵලයන්යන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත. යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ මෙම 17 හැවිරිදි මෙම සිසුවාගේ විභාග…














