වසවිසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුල නිර්මාණය කිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක්

වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම අරමුණු කර  ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වෙනුවෙන් විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත්  ජනාධිපති  මෙහෙයුම්  කමිටුවක්  ස්ථාපිත  කර  ඇත.  මෙම පර්යේෂණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ  ලේකම්, ජේ.එම්.මංගලතිස්ස මහතා කටයුතු කරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.සකලසූරිය මහතා,  කෘෂිකර්ම,  වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන දෙපාර්තමේන්තු වල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ…
රනිල් ට එරෙහි විශ්වාස භංගය සහ ඉලක්කම් සෙල්ලම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 කි. එයින් 15 ක් ද්‍ර‍විඩ ජාතික සන්ධානයේ ය. දැනට පවත්නා තත්වය අනුව ඔවුන් විශ්වාස භංගයේ දී ඡන්දය දෙන්නේ නැත. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 210 ක් අතුරින් බහුතරය එනම් මන්ත්‍රීවරුන් 106 ක් රනිල් ට පක්ෂ නම්, රනිල් ගොඩ…
සයිබරයේ සුරක්ෂිතතාව උදෙසා වෙබ් මාධ්‍යවේදීන් එකතු වෙයි

ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය. කවර…
පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

ස්‌වයං රැකියාවක්‌ ලෙස අන්නාසි වවන  පනාදණ්‌ඩ, කඩේවත්ත ඊ.ඩබ්ලිව්. පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවේ මොරෙයියන් 100 කට අධික සංඛ්‍යාවක්‌ සහිත විශාල අන්නාසි ගෙඩියක්‌ හැදී තිබුනේ මෙහෙමයි.    
මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

“මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ්…
සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

පෞද්ගලික අංශයේ සේවකයන් සේවයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට හිමි සේවක අර්ථ සාධක අරමුදල ලබාගැනීමට යාමේදී රජය විසින්  14% ක්‌ අයකරගෙන ඉතිරිය ලබාදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශවල  කිසිදු සත්‍යතාවයක්‌ නොමැති බව කම්කරු කොමසාරිස්‌ ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි. සේවයෙන් ඉවත්වන කිසිදු සේවකයකු අර්ථ…
ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

එක්‌සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවට අනුව ලෝකයේ ප්‍රීතිමත් රටවල් අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේ 120 වැනි ස්‌ථානයේ සිිිටි අතර මේ වන විට  වැනි ස්‌ථානයයි. පසුගිය 116 වැනි ස්ථානයට පැමිණ ඇත.ඒ අනුව ලෝකයේ ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් තෝරන දර්ශකයේ ශ්‍රී ලංකාව ඒකක හතරක්‌ ඉදිරියට…
ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන නිල සංචාරයට එක්‌වූ ශ්‍රී ලංකා දූත පිරිස අතර ගලගොඩඅත්තේ ඥානසාර ස්‌වාමීන් වහන්සේ ද සිටින බවට සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරයි.…
යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

මැදිරිගිරිය, බිසෝබණ්‌ඩාර ප්‍රදේශයේදී ඊයේ (16ද) දහවල් හිමිවරුන් දෙනමක්‌ ගමන් ගත් යතුරුපැදියක්‌ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම නිසා සිදු වූ අනතුරක්‌ හේතුවෙන් එක්‌ හිමිනමක්‌ අපවත් වී අනෙක්‌ හිමිනම බරපතළ තුවාල ලබා ඇත.මෙම හිමිවරුන් දෙනම මැදිරිගිරිය, බිසෝබණ්‌aඩාර, තිස්‌සපුර, යාය 01, ආලෝකාරාම…
කනට ගහල, බෙල්ල මරිකල ඊටත් පස්සෙ බදාගෙන බෙල්ලෙ තිබණ මාලෙ කොල්ලකාල

මහමග ගමන් කරමින් සිටි කාන්තාවගේ කනට පහරදී ගෙල මිරිකා ඇය වැළඳගෙන ඇය ගෙල බැඳි පවුම් දෙකක්‌ බරැති “රන්මාලය” කොල්ලකෑ අපරාධකරුවකු සහ ඔහුට සහය දැක්‌වූ තවත් පුද්ගලයෙකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ කොට්‌ඨාශ රථවාහන අංශයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම…
උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‌රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සැකසහිත ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක්‌ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කරන ලද කරුණු දැක්‌වීමක්‌…
බැඳුම්කර හොරකටම සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ඇල්ලීමට වරෙන්තු

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා ලබා මේ වන රටින් පැනගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් හට අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තු නිකුත් කර ඇත. මේ වන විට රටින් පැන ගොස් සිටින අර්ජුන් මහෙන්ද්‍රන්…
ජාතික සමගිය මොනවට කියාපාන පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ ධර්මශාලාව හා චෛත්‍ය විවෘත කෙරේ

“තම දෙමාපියන් ගෙදරින් පන්නා දමන දරුවන් සිටින සහෝදර සහෝදරියන් සමඟ ඉඩම් නඩු කියන යුගයක එම සැමට ආදර්ශයක්‌ ලබා දෙමින් පුපුරැස්‌සේ සුබ්‍රම නියම් දෙමළ ජාතික මුදලාලි මහතා ඉඩමක්‌ සසුනට භාරකර විහාරස්‌ථානයක්‌ සංවර්ධනය කර ජාතික සමගිය ඇතිකිරීමෙන් අප සිංහල ජාතියට හොඳ ආදර්ශයක්‌…
අල්ලස් දීමට තැත්කල දේශපාලුවා අත්අඩංගුවට ගත් අවංක පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක්

පවුල් ආරවුලක්‌ සම්බන්ධයෙන් තමන්ට වාසි දායක ලෙස කටයුතු කර ගැනීම සඳහා හම්බෙගමුව ප්‍රදේශයේ දේශපාලනඥයකු හම්බෙගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතාට රුපියල් විසිපන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාදීමට ගත් උත්සාහයේදී එම ස්ථානාධිපති වරයා විසින් පොලීසියේ කීර්ති නාමය ආරක්ෂා කරමින් අදාල දේශපාලනඥයා අත්අඩංගුවට ගත් පුවතක්…
නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් කොළඹ වරාය 23 වැනි තැනට

කොළඹ වරාය 2017 වසරේදී නැව් බහලුම් මිලියන හයයි දශම එකක්‌ (6.1) ඉක්‌මවන ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම නිසා නැව් බහලුම් කටයුතුවලින් ලෝකයේ හොඳම වරායවල් 50 අතරින් 23 වැනි තැනට කොළඹ වරාය පැමිණ ඇතැයි වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා…
70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක, වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකර මාර්තු මස 16 වන දින දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී විමට නියමිත බව ආරංචි වේ. කටාරයේ ප්‍රධාන පෙලේ ශ්‍රීලාංකික සවිධානයක් වන SSC ක්‍රීඩා සමාජය (Sri Lankan…