ලෝක ගුරු සම්මේලනයේ ඉදිරි වසර 4ක කාලයට සභාපති ශ්‍රී ලංකාවෙන්
ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරමින් සමුළුවට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාට මෙක්සිකෝවේ පැවැති ලෝක ගුරු සම්මේලනයේ 18 වැනි සමුළුවේදී ඉදිරි වසර 04ක කාලයක් සඳහා නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේදී සභාපති තනතුර හිමිව ඇත. පසුගිය 04 වැනිදා සහ…














