සංධානයේ ඇමති වෙනස් කිරීම් ඉදිරි සති දෙක ඇතුලත
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ තනතුරු ඉදිරි සති දෙක ඇතුළත වෙනස් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.නව කැබිනට් සංශෝධනය යටතේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂයේ නව ඇමැතිවරුන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය. මේ අතර නව කැබිනට්…














