මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා අදටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල
එජාපය දුර්වලම තත්වයක පවතින අවධියේ තමුන් පක්ෂය හැර නොගිය බවත් හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ අනුශාශක ධුරය දරමින් වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කරමින් පක්ෂද්‍රෝහීව ක්‍රියාකරන බවත් නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පස්ගොඩ කිරිපිටිය…














