වසර 151 ක පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් තේමා ගීතය දෙමළ බසින්
මෙතෙක් කල් පොලිස් තේමා ගීතය සිංහලෙන් පමණක් ගැයුණු අතර වසර 151 ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් තේමා ගීතය දෙමළ බසින් පරිවර්තනය කොට එම පරිවර්තනය නිල වශයෙන් පෙරේදා (20) වවුනියාවේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙතට බාරදෙනු ලැබිණි. මෙම පොලිස්…














