ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා…(Video)
ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා… නාමයොජනා පිළිබඳ සාකච්චා වලදි ඇයට අපෙන් යන්න කිසිම හේතුවක් තිබුනේ නෑ…අම්පාර නාමයොජනා ප්‍රශ්න විසදගන්න එතුමියට 6 වතාවක් කමිටුවට එන්න වුනා… අන්තිම සෙනසුරාද තමයි ඇයට එපා වූනේ ඇය කිව්වා මේ ප්‍රශ්න විසඳගන්නෙ නැතිව මට ගමට යන්න…