ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකව ස්ථාවර වෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගත් අතර ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගත්තේය.…














