ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි
බොලිවුඩයේ රජු වන ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් පසුගිය දා නිව්යෝර්ක් නගරයේ පාවහන් අලෙවිසැලකදී දැකගත හැකි වූ අතර එම වීඩියෝව සමාජමාධ්‍ය තුළ වෛරස් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි. 2023 වර්ෂයේදී ෂාරුක් ඔහුගේ Pathaan, Jawan සහ Dunki වැනි චිත්‍රපට…













