ඊයේ දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්  ප්‍රථම රාජත්‍රාන්ත්‍රික හමුව ධවල මන්ධිරයේදී පැවැත්වුවා. එම හමුවේදී  වත්පිළිවෙත්වලට ගරු කරමින් ජර්මානු චාන්සලර්වරියට අතට අත දීම ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර මාධ්‍ය දැඩි උද්යෝගයකින් යුතුව වාර්තා කලා. එම…

දෙමසකට පමණ පෙර අගර දගර සුරතලිය ලෙසින් ප්‍රසිද්ධියක් ලබා ඇති ලංකාවේ සුප්‍රසිද්ධ යොවුන් ජනප්‍රිය නිලියක් කොල්ලුපිටියේ සුපිරි නවාතැන් පොළක ලිංගික කටයුත්තක නිරතවෙමින් සිටියදීම අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ දන්නවා ඇති. පැයකට 75000 පමණ ඉහල මුදල් අගයන් වලට ලිංගික කටයුතු වල…

සෝමාලියාවේ ‘ෆෝස් ‘ එකෙන් ‘ඇටෑක්‌’ කළ විට මුහුදු කොල්ලකරුවන් අපිව එළියට දැම්මා උඹලා ඔක්‌කොම මරනවා කියා තර්ජනය කළා ඒරිස්‌ 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරි රුවන් සෝමාලියාවේ  ෆෝස්  එකෙන් ඇටෑක්‌ කළ හැම මොහොතකම මුහුදු කොල්ලකරුවෝ අපව එළියට දැම්මා. ඒ හැම වෙලාවකම…

2015 අවුරුද්දේදී විගණකාධිපතිවරයා විසින්  විදේශසේවා නියුක්ති කාර්යාංශයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්දයෙන් විශේෂ විමර්ශනයක් සිදු කලා . එහිදී අනාවරණය වුයේ එවකට විෂයභාර ඇමතිවරයා වූ ඩිලාන් පෙරේරා මහතා විසින් තම දේශපාලන කටයුතු සඳහා  රුපියල් ලක්ෂ 1590ක් යොදා ගනිමින් තම අමාත්‍යංශයට පාඩු සිදු කොට…

1996 අද වගේ දවසක ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කල අතර එවකට නායකත්වය දැරූ අර්ජුන රණතුංග ඔහුගේ ෆේස්බුක් ගිණුමට මේ ගැන සටහනක් එක්කර තිබුණා. එම සටහන පහතින්. “අද විශේෂ දවසක්. මීට අවුරුදු 21ට පෙර අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට්…

බැදුම්කර විමර්ශනය කරන කොමිසම හමුවේ ඊයේ දින එනම් 16 වැනිදා ප්‍රථම වරට පෙනී සිටියේ මුල්‍යය මණ්ඩලයේ ලේකම් එච්.ඒ.කරුණාරත්න මහතාගෙනි. ඔහු කියා සිටියේ එවක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධුරයෙන් ඉවත්වන විට ඔහුත් සමග තවත් නියෝජ්‍යාධිපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්…

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන බ්‍රයන් ෂෙඩික් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමට ලියාපදිංචි වූ සමාගමකට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ද, සිලෝන් ටී ගාර්ඩ්න්ස් සමාගම සහ මෙට්ල් රීසයික්ලර්ස් කලම්බු සමාගමේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ කොටස්…

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණිය නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තාවන අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ඊයේ(16) දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දී ඇත. ඒ අනුව…

30 වසරක යුද්ධයෙන් පසුව සියලුම පුරවැසියන්ගේ සිත් සුවපත් කිරිමේ ක්‍රියාවලිය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග ඇමෙරිකාවේ පැසසුමට ලක්ව තිබෙන අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී…

මේ වනවිට තම බලය ගොඩනගාගැනිම වෙනුවෙන් විමල් විරවංශව විකුණමින් සිටින මහින්ද රාජපක්ෂගේ මිලග ගොදුර ශෂි විරවංශ බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග විසින් සනාථ කර ඇත. වාහන අවභාවිතා චෝදනාවකට බන්ධනාගාරගත කල විමල් වෙනුවෙන් පෙනිසිටින බව අගවමින් ශෂි විරවංශ ඇතුළු නෑ පිරිසගේ විශ්වාසය දිනාගනිමින්…

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙන බව අපට වාර්තා වේ. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත…

කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි…

රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ. එහි cctv…

පොඩ්ඩන්ගේ ආත්ම ගරුත්වය නැතිවන ලෙස හැසිරෙන ලොක්කන් ගැන අප අසා නැතුවා නොවේ. ඇතැම් ලොක්කන් ගෙදර බල්ලා නාවා ගන්නේද, ඇතැම් විට රෙදි සෝදා ගන්නේද පොඩ්ඩන්ට කියාය. එහෙත් ඒවා ප්‍ර‍සිද්ධ වන්නේ නැති තරම්ය. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන…

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා රජ කුමරෙක් බව ප්‍රකාශ කර අැති බව අපට…

ආචාර්ය වික්ටර් රත්නායකගේ සහ හෂිනිගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් දක්වනවා. කෙසේවෙතත් මේවනවිට මේ විවාහය ගැන ඔවුන් දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් වික්ටර් රත්නායකයන්ගේ ආදරය දිනූ හෂිනි අමේන්ද්‍රාට වික්ටර් ආදරය ප්‍රකාශ කරලා තියෙන විදිහ ඇය කියලා තියෙන්නේ…