දැන් ශ‍්‍රීලනිපය අයිති නිමල් සිරිපාලට විතරයි.. වෙන අය නැටුවට වැඩක් නෑ.. මන්ත්‍රි දුමින්ද කියයි

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය ඇත්තේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පමණක් බව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. නිමල් සිරිපාල මහතා වැඩ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කර ඇති බවත්…
ආරක්‍ෂාව ගැන රුසියාව හා සාකච්ඡා…!

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වින. වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්‍ෂක…
SJB විජේමුණි ස්වාධීන වෙයි..!

අද වනවිට තමන් සමගි ජන බලවේගයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා සඳහන් කරයි. එනිසා තමන් ස්වාධීනව කටයුතු කරගෙන යන බවද සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවද මේ වනතෙක් තමන් පැත්තකට කර දමා…
පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩියක් රුපියල් 4000 ක මිලකට වෙන්දේසි වීම විශේෂත්වයක් විය. සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් මෙම පොර පොල් තරඟය සහ…
කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකුට, සංගීතඥයෙකුට ඔහුගේ නිර්මාණ තරම් තවත් වටිනා දෙයක් නොමැති බව අපි හොඳින්ම දනිමු. එසේම ජනතාව විසින් අතිශය ආදරයෙන් වැළඳගත්, ජාත්‍යන්තර භාවපූර්ණ නිර්මාණයක් සම්බන්ධයෙන් ඇති වටිනාකම අප ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. රවී රොයිස්ටර් නම් ඒ අද්විතීය කලාකරුවාගේ “හමාර…
පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)

ජනතාව දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමු ගන්නවා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ම ඔහුගේ වියෝවෙන්…
රනිල් – රාජපක්ෂ මිතුරන් වීම ගැටළුවක් නෙමෙයි..! රටේ ආර්ථිකය වැට්ටුවේ මහ බැංකුවයි.. හිටපු මන්ත්‍රි රවි කියයි

රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් සෘජුවම මහබැංකුව වගකිව යුතු බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව…
රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. හදිසි සංශෝධන කිහිපයක්..

මහජන ආරක්ෂක අමැති ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ…
ඊශ්‍රායලයට හමාස් ප‍්‍රහාරය පුටින්ගේ වැඩක්…!

“සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලුදෙනාම එක්ව මේ රට හදමු!” යන මතයෙහි සිටින ජාතිවාත්සල්‍යයෙන් සහ දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල “සැබෑ දේශපාලන නායකත්වය” ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතු බවත් එසේම මහා සංඝරත්නය ප්‍රමුඛ එම දෑහිතකාමී බලවේග ඒ අවස්ථාව ජාතිවාත්සල්‍යයෙන් තොර කිසිදු අපේක්ෂකයෙකුට…
බාල එන්නත් සිදුවීමට සාගලට එරෙහිව CIDයට පැමිණිලි කරයි..!

ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමනි කමන්ත තුෂාර මහතා විසිනි.…
පොහොට්ටුවේ පණ යයි..! පොහොට්ටු පලාත් පාලන මන්ත‍්‍රී සංසදය ජනපති හා එක්වේ…!

අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට…
අනුන්ගේ දේවල් පස්සේ පන්නන මහ බැංකුවට තමන්ගෙ එක රැක ගන්න බැරි ඇයි..?

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ අධීක්ෂණය කිරීමට හැකියාව තිබු සමූපකාර බැංකු අධීක්ෂණයට ලක් නොකොට කඩා වැටීමට සලස්වා එහි එහි තැන්පත්කරුවන්ගේ මුදල් අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන්ට නිලධාරීන්ව දැඩි දෝෂ…
ලෝකෙම පුදුමවෙන මතීෂ අල්ලපු සුපිරි Catch එක (Videos)

IPL තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මතීෂ පතිරණ රැකගත් සුපිරි උඩපන්දුවක් ගැන ලොවපුරා සුවිශේෂී කතාබහක් ඇතිවී තිබේ. මතීෂ පතිරණ මෙලෙස විශිෂ්ට ලෙස උඩ පන්දුවක් රැකගනිමින් ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු ප්‍රහාරක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් වීම විශේෂත්වයකි. ඩේවිඩ් වෝනර් දැවී යනවිට…
තියෙන නීතියෙන් වැට පැනලා ඉලෙක්ට්‍රික් කාර් ගේන හැටි..!

විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී දැනට පවතින නීතිවලින් වැට පනිමින් සිදුකරන දූෂිත ක්‍රියා බොහොමයක් පිලිබඳව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අනාවරණය කරගෙන ඇත. සභාපතිවරයා ඒ බව අනාවරණය කරන ලද්දේ රජයේ මුදල්…
ගෑස් බස්සයි

අලුත් අවුරුද්දට ජනතාවට පුංචි සහනයක් දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ මිලට සාපේක්ෂව ලිත්රෝ ගෑස් මිල සුළු ප්‍රමාණයකින් පහත දමා ඇත. ඒ අනුව ගෑස් මිල අඩු වන්නේ මෙසේය. කි.ග‍්‍රෑ. 12.5 – රුපියල් 135කින් – නව මිල…
කලකට පසු විමල්ට මල් පිපෙයි…

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද(01) දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 2:00ට…