ට්‍රම්ප් ඇන්ජලාට අතට ඇත දීම ප්‍රතික්ෂේප කරයි…(video)

Spread the love

ඊයේ දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්  ප්‍රථම රාජත්‍රාන්ත්‍රික හමුව ධවල මන්ධිරයේදී පැවැත්වුවා.

එම හමුවේදී  වත්පිළිවෙත්වලට ගරු කරමින් ජර්මානු චාන්සලර්වරියට අතට අත දීම ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර මාධ්‍ය දැඩි උද්යෝගයකින් යුතුව වාර්තා කලා.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.