දියණිය උකසට තැබු විමල්ට ඇප – අනෙක් රැදවියනුත් ඇප ලබාගැනිමේ සුදානමක…

Spread the love

දිගින දිගටම සිය දියණියගේ සෙෘඛ්‍ය තත්වය උකස් කරමින්  ඇප ඉල්ලු  විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුනු බව අපට වාර්තා වන අතර ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව බව සදහන්.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ.  ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පණවා ඇත. 

දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

[rns_reactions]