වරද පිළිගත් දුමින්දට තවත් දඩුවමක්..

Spread the love

වසර තුනකට අදාළ වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරිමේ චෝදනාවට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ භාරත ලක්ෂ්මණ් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඩුවම නියමවි සිටින දුමින්ද සිල්වා හට තවත් දඩුවමක් නියම කර ඇති බව අපට වාර්තා වේ.

ඒ අනුව එම චෝදනාවට වරද පිළිගත් ඔහුට ලංකා මුදලින් තුන් දහසක දඩ මුදලක් නියම කර ඇති බව සදහන්.

 

[rns_reactions]