20ට පෙරදින අත්අඩංගුවට පත් වූ බදුර්දීන් රක්ෂිත බන්ධනාගාරය වෙත

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අධිකරණය විසින්…
අපි දැන් කොහොමද සිවුරක් ඇඳන් පාරේ බැහැලා යන්නේ..? බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්..

වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද…
ආණ්ඩුවට එරෙහි විවේචන සිදුකළ විජේදාසට කහ එළියක්!

ගෙවීගිය සති කිහිපය තුළ දිගින් දිගටම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂකයන් අඩු කර ඇති බව වාර්තා වෙයි. මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව සදහා මීට පෙර පොලිස් නිලධාරීන්…
කොරෝනා පොකුරු රටේ තැන තැන.. සමාජ පැතිරීමේ රතු නිවේදනය ආසන්නයේ – GMOA

අද වන විට රටේ තැනින් තැන කොරෝනා ආසාදිතයන් සමූහ පොකුරු වශයෙන් හමු වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම ඇතැම් රෝගීගේ වෛරසය ආරම්භක ස්ථානය සොයා ගත නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇතැයි සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා…
ශ්‍රී ලංකාවේ පළමු වරට රෝහල්ගත කොවිඩ් රෝගීන් ගණන 2000 ඉක්මවයි

මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබේ. මෙරට තුළ රෝහල්ගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය. වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු…
ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්; බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- ආණ්ඩුවේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රී විජේදාස කියයි

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ නමුත් ඔවුන්…
කොරෝනා නිසා බි‍්‍රතාන්‍යයේ තිස් ලක්‍ෂයකට රැකියා අහිමි වෙයි

කොරෝනා වසංගතය නිසා නත්තල් උත්සවය සමීප වන අවස්ථාව වනවිට බි‍්‍රතාන්‍යයේ තිස්ලක්‍ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වන බව අනාවරණය වී ඇත. CEBR නමැති අධ්‍යයන ආයතනය දක්වන්නේ 2020 වසර අවසානය වන විට රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කින් වැඩි විය හැකි…
කොරෝනා හැදුනට මැරෙන්නේ බොහෝම සුළු පිරිසක්

කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාම අඩු බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. නමුත් මෙම වෛරසයට වැඩිහිටියවන් ගොදුරු වුවහොත් ඔවුන් මරණයට පත්වීමේ ඉඩකඩ ඉහළ වැඩි බව ද ඇය සඳහන් කරන්නීය. ඒ නිසා වැඩිහිටියන් මෙම රෝගයට…
ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත බල ප‍්‍රදේශයක් ලෙස නම් කරයි

ශ්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු…
කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කලා – හමුදාපති

කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විටත් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද මව්බිම පුවත්පත වෙත සදහන් කර තිබේ. එසේ නමුත් ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක බැවින් කොරෝනා ආසාදිතයෙකු බවට පත් නොවී සිටීමටත් සියලු දෙනා වගබලා…
රාජපක්ෂ පවුලේ අලුත් පත්වීමට පළමු සුභ පැතුම චීනයෙන්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයෙ ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙරට වැඩබලන චීන තානාපතිවරයා…
මාස 6 ක් හිරේ යන්න වෙන, 10,000ක් දඩ වදින කොරෝනාවට ආපු අළුත්ම ගැසට් එක මෙන්න

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද දින (15) අත්සන් තබා තිබේ. මෙම නව ගැසට් පත්‍රය නිකුත්…
15 හැවිරිදි සිසුවාගෙන් 27 හැවිරිදි ගුරුවරිය සැප අරන් මාට්ටුවෙයි..

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි. මෙම පිරිමි දරුවා…
කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06 මෙන්න

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,…
කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා…
කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කටුනායක ආයෝජන…