අනුරාධපුර බැංකුවක තවත් එකක් ලීක් වෙලා – 55 ලොක්කා 29 බැංකු නෝනා එක්ක ‘හනිමූන්’ ගිහින්…!
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන පොලීසියෙන් වාර්තා වෙයි. එම සිදුවීම…