Author: Editor
එජාපයෙන් නගරාධිපති සටනට රෝසි සමඟින් මට්ටක්කුලියේ මසාජ් රම්‍යාත් කරළියට..
ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන කාලය ලගදීම උදාවනු ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට…
ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට අනාගතයක් නෑ – විමල්ගේ පක්ෂයෙන් එළියට බැස්ස ප්‍රධාන ලේකම්
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනවා. ඔහු සඳහන් කරන්නේ “මම හිතනවා මම යම් තැනක වැඩ කරනවා නම් මගේ කැපකිරීම සහ දායකත්වය උපරිම වශයෙන් ඒ දේ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්…
ජනපති ගැන සුජීව කළ ප‍්‍රකාශය ගැන පරික්ෂණයක්.. සුජිවට සහ එජාපයට වැඩ වැරදෙන ලකුණු..
ජනාධිපතිවරයාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (21) සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඒකාබද්ධ විපක්ෂය, කතානායකවරයාගෙන් අද (22) ඉල්ලීමක් කළා. බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුකරන බැවින් ජනාධිපතිවරයා පිළිබඳ කළකිරීමෙන් පසුවන බවයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ පැවැති…
ලිපියක් ලියමින් රොබට් මුගාබේ 37 වසරක පාලනයට තිත තබයි – තීරණය දැනගත් ජනතාව හැසිරුණු හැටි
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වසර 37ක සිය පාලනය නිමකරමින්. ලිපියකින් සිය තීරණය ප‍්‍රකාශයට පත්කර ඇති බවයි සිම්බාබ්වේ කතානායකවරයා නිල වශයෙන් ප‍්‍රකාශ කළේ. ඒ සමගම සභා ගර්භයේ සිටි මන්ත‍්‍රීවරුන් ප‍්‍රීතියෙන් ඔල්වරසන් හඬ නැගූ බවයි විදෙස් මාධ්‍යයන්හි…
ප්‍රතිපත්තියක් නැති තුම්මුල්ලේ විමල් තනිවෙයි.. ජානිපෙ ලේකම් විමල් හැරයයි..
ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශයි. පෞද්ගලික හේතුන් මත සිය දූරයෙන් ඉල්ලා අස්වෙන බවයි ප්‍රියංජිත් විතාරණ සඳහන් කර ඇත්තේ. [rns_reactions]
ඡන්දය කල්යන ලකුණු… සීමානීර්ණ ගැසට් පත්‍රයට අතුරු තහනමක්…
පළාත් පාලන ඡන්ද කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ඡන්ද දායකයන් 6 දෙනෙකු ගොනුකළ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි. ඒ අනුව, මෙම අතුරු…
“මම අර්ජුන් මහේන්ද්‍රන් විශ්වාස කලා.. මං හිතුවේ නෑ ඔහු එහෙම කරයි කියලා” රනිල් කොමිසමේදී කියයි
අද(20) බැඳුම්කර කොමිසමට පැමිනි අගමැතිගෙන් ඇසූ ප්‍රශ්න සහ පිලිතුරු කිහිපයක් [rns_reactions]
අල්ලනවා කිවුවේ රාජපක්ෂ හොරු. දැන් අල්ලන්නේ අපිව.. ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි. “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ…
නාකි විසේ ඉහට ගහලා සාරිප්පුගේ මොහාර් “ධාරුන් නුස්රා” ළමා නිවාසයේ ළමුන් 18 ක් දුෂණය කරලා
දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි. ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා. අපි මේ කියන්න යන්නේ තවත් මේ වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධියනම් බොහෝ…
දුර්වල මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් දොට්ට .!
අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස් කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන් . ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් වෙන්දේසියට නොදමා , රදවා…
මුහුණු පොතෙන් ජාතිවාදය වපුරන අයව අත්අඩංගුවට ගන්න පොලිස්පතිගෙන් සීඅයිඩී යට නියෝග…!
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය ඉස්මතු වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඉකුත් 17 වැනි දින ගාල්ල, ගිංතොට ඇතිවූ සිද්ධිය…
ඇමති බලතල වලට මුවාවී වීරවංශගේ බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ. හිටපු අමාත්‍ය විමල්…
එජාපයේ සල්ලි මැෂිම ඇලෝසියස්.. මටත් සල්ලි දුන්නා – සරත් ෆොන්සේකා සියල්ල හෙළිකරයි
මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ…
පියාගේ සොහොනින් මිලියන 90ක් පිල්ලි ගැසු ගෝඨා ළගදීම ඇතුළට – දේශපාලන ආරංචි මාර්ග කියයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරා රුපියල් මිලියන 90ක පාඩුවක් රජයට කැළැයි…
තම විධායක බලය යොදාගනිමින් නීතිය හා සාමය අමාත්‍යංශය ළගදීම ජනපති යටතට….
ගිංතොට සිදුවීම හා ඒ සම්බන්ධයෙන් රජයට එල්ල වූ චෝදනාවලට වගකිව යුත්තේ නීතිය හා සාමය අමාත්‍යංශය බව වාර්තාවක් ලබා දෙමින් ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ දිගින් දිගටම සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා සහ…