අද (20) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිර්ෂය ලෙස පළ කර තිබෙන “මහින්දත් එක්ක හවුලක් නෑ, ජනපති එජාප ඇමතිවරුන් දෙදෙනෙකුට කියයි” යන පුවත සම්පූර්ණයෙන්ම ගොතන ලද පුවතක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු තහවුරු කර සිටී. වාර්තා වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා…

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වීමට ඒකාබද්ද විපක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් කටයුතු කරන්නේ මධ්‍යස්ථව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගාමිණි සෙරනත් මහතාගේ සුවදුක් බැලීම සදහා එහි ගොස් ආපසු එන ගමනේදී මාධ්‍ය වෙත…

නැවතත් රටතුල ඉන්ධන හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතා නිසා ඊයේ (20) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්වල්වල දිගු පෝලිම් දකින්නට ලැබුනා. ඒ අනුව මහරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකද ඉතා දිගු පෝලිමක් දකින්නට ලැබුනා. මෙලෙස පැය ගණනක් තිස්සේ පෝලිම් වල සිටි…

  රට තුල නැවතත් තෙල් අර්බුදයක් ඇතියි නිර්මාණය වුන කටකතා හේතුවෙන් රෑ වැටුන වලේ දවල් වැටීමට ඇති නොකැමැත්ත නිසා මිනිසුන් කඩිමුඩියේ තෙල් ගසා ගැනීමට පොදිකන්න වුණා… ඉතිං මහරගම පෙට්‍රල් ෂෙඩ් එකක පෝලිමේ ඉදපු මිනිස්සු අස්සෙන් ඇවිත් යුනිෆොම් දා ගත්තු මේ…

කට්ටෙයි අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි නිත්‍යානන්දන් රස්කින් මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී කුඹුරේ වැඩ කරමින් සිටි අයට දහවල් ආහාරය රැගෙන යමින් සිටින අතර තුර පැවති වර්ෂාපතනය හමුවේ ඇති වූ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.මෙම සිදුවීම පෙරේදා(19) දින…

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශලා දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ…

ඉෂිකා සේරම් ගැන ඔබ අහල ඇති.උසින් අඩි 5 අඟල් 3ක් වන ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්.ඇය ගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහලින්

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද(20) කැඳවූ අවස්ථාවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ ඇප කරුවන්…

සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ.…

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.  වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙන්ම කටුකුරුන්ද, පයාගල, මග්ගොන යන ප්‍රදේශ වලට හෙට(21) උදේ 8.30 සිට පැය…

උතුරු පළාතේ ක්‍රියාතමක ආවා කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා -නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ ගැන පැවසූ අයුරු ඔහු පැවසූ ආකාරයෙන්ම පහත දක්වා ඇත. ” උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා කල්ලිය යලි…

නායකයා සොරකම් කිරීම් සිදු කරන්නේනම් සෙසු පිරිසද සොරුන් බවට පත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. සොරකම් හා සම්බන්ධ පිරිස් හෙළිදරව් වන පසුබිමක් වත්මන් ආණ්ඩුව මගින් ආරම්භ වී ඇති බවද ඇය කියා සිටියා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක…