Author: Editor
තොටළග බෝම්බයෙන් දැඩි ලෙස ආබාධිත වූ ශරත් බන්ධුසේන ජිවන සටන ජයගන්නට එජාපයෙන් උදවු ඉල්ලයි…
වර්ෂ 1994 අවසන් භාගයයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසු තුන්වැනි විධායක ජනාධිපතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතා ය. ජනාධිපතිවරණය සඳහා දින නියම විය. ඒ සමඟම එජාපයේ ආසන සංවිධායකවරු සහ පාක්‍ෂිකයෝ රට පුරාම ප්‍රචාරක රැලි සංවිධානය කළහ.…
කොළ කෑලි ගහගෙන යනවා වාගේ කට්ටියම වතුරෙ ගියා – ඇටන්වල තෙලිගමු ඔය කඳුළු ගඟක් කළ ඛේදවාචකය
“පාන්දර ගමන පිටත් වෙද්දිම ගෙවල් ළඟ දේවාලයේ පොල් ගෙඩියක් ගැහුවා… බිඳෙන්නෙ නැතුව ගෙඩිය විසිවුණා… දෙවැනි වතාවට ගහලා තමයි බිඳුණේ… ඒ බාධාව මෙච්චර විනාශයක් කරයි කියලා නම් කවුරුත් හිතුවේ නෑ…” ඇටන්වල තෙලිගමු ඔය කඳුළු ගඟක් කළ ඛේදවාචකය සිදුවන්නට දිනකට මත්තෙන් ගමන…
මුලින්ම විජයගේ පිටට වෙඩි දෙකක් තිබ්බා – විජයට වෙඩි තැබූ හැටි ලයනල් කියයි
වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්‌ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස් තුවක්‌කුව රැගෙන එන තෙක්,…
පිරිත් කියන්න, ආසයි පැවිදි කරන්න කියා නිතර ඇවිටිලා කරලා මාලිගාවත්තේ මුස්ලිම් දරුවෙක් පැවිදි වෙයි
මාලිගාවත්තේ මුස්ලිම් දරුවෙක් පැවිදි වෙයි – පිරිත් කියන්න, පිං දෙන්න ආසයි පැවිදි කරන්න කියා නිතර ඇවිටිලා කරලා November 12, 2017 අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉස්ලාම් දරුවකු සසුන් ගත විමේ…
පොලිතීන් පිළිස්සීම ලෙඩ ගොඩක්
“අපේ අම්මලා උදේ පාන්දරම නැඟිටලා පොලිතීන් ප්ලාස්ටික් ටිකක් ලිපට දාලා තමයි දරවලින් උයන්නේ. දර ඉක්මනට ඇවිලෙන්න තමා පොලිතීන් දමන්නේ. ඔවුන් දරුවන්ට හොඳට කන්න දෙන්න එහෙම ඉව්වත් නොදැනුවත්වම දරුවන් ජීවත් වන පිරිසුදු වාතය දූෂණය කරනවා. එය ජීවත් වන දරුවන්ට පමණක් නොවෙයි,…
කෝච්චියේදී සුද්දය දාන ප්‍රේම කුරුල්ලෝ
ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය.…
මේ පොඩ්ඩගෙ වැඩ බලමුද? (Video)
තෙල් අර්බුදයෙන් සංස්ථාව ගොඩ – කෝටි හතරක අධි ලාභයක්!
තෙල් හිඟයක් සමඟ ඇති වූ ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක අධික ලාභයක් ඇති බව වාර්තාවේ. සාමාන්‍යයෙන් රටේ සමස්ත පෙට‍්‍රල් අලෙවිය මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ 37ක් වන අතර ඉන් ලක්ෂ 32 අලෙවි කරනු…
අඩ මාසයක් පෘතුවිය අන්ධකාරයේ – නොවැම්බර අන්ධකාරය ඇත්තටම ඒවිද..?
මේ වසරේ නොවැම්බර් මස 15 වන දින සිට 29 වන දින දක්‌වා දින 15 ක කාලයක් ලෝකයම මුළුමනින්ම අඳුරේ ගිලී පවතිනු ඇතැයිද, මෙම සිදුවීම වසර මිලියන ගණනකට වරක් සිදුවන අති දුර්ලභ සිදුවීමකැයිද නාසා ආයතනය වාර්තා කරයි. නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින්…
උදාරිට නරක කාලයක් තිබුණේම නැතිලු ; සැමියා කියනවා ප්‍රඩියුස් කරන්න කියලා ඒත් මම කැමති නෑ
මේ ටිකේ ෂූටින් නැද්ද? පිනි ටෙලි නාට්‍යයේ ෂූටින් කෙරෙනවා මේ දවස් ටිකේ. පෝරිසාදයා චිත්‍රපටයේ සහ තවත් ළමා චිත්‍රපටයක ෂූටින් සහ ඩබින් ඉවර කළා. තිරගත වේවි ළඟදීම. ආයෙත් ෂූටින් පටන් ගත්තේ කවදද ලංකාවට ආවේ? පහුගිය ටිකේ නං ලංකාවේ හිටියේ නෑ. බබාගේ…
අවුරුදු පහළොවේ දුවත් මහ පාරේ විකුණයි – ශුද්ධ භූමිය පෙනෙන මානයේ කියන්න කැත ගණිකා ඡාවාරම
දරිද්‍රතාව මහමඟට ඇඳ දැමූ කාන්තාවන්ගේ, දැරියන්ගේ ඛේදවාචකය… – අනුරපුරයට මෙවැනි කතා අමුතු දේවල් නොවේ… ඕනෑම සමාජයකදී වැරැදි සිදු වේ. දැන හෝ නොදැන කරන වැරැදි අතර සමාව දිය හැකි වැරැදි තිබේ. එහෙත් මවක් විසින් තම කුඩා දියණියක් සලෙලුන්ට විකිණීම වැනි මතෘත්වයට…
රනිල්ගේ ආශිර්වාදයෙන් සෙවනගල යළිත් දයා ගමගේට
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම…
“ඇමෙරිකාවේ ජනපතිවරු විපතේදී එක්වෙති” ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ !
ඇමෙරිකානු ජනාධිපතිවරුන් පිළිවෙළින් වමේ සිට : ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්, බැරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් [rns_reactions]
හෝටල් කාමර ඇතුළේ ජවනිකා පෙන්වා මුදල් ගරන නරුමයෝ – යතුරු හිලේ අභිරහස එලියට…
හුදකලාව ප්‍රේමවන්තයන්ගේ එකම රජදහනය. ඔවුන් හැමවිටම උත්සහ ගන්නේ සමාජය ඉදිරියෙන් හුදෙකලා වන්නටය. මේ නිසාම මල් උයනේ පඳුරු අසල සිට හෝටලයක කාමරයක් දක්වා ඒ හුදෙකලාව ඔවුහු විඳගැනීමට උත්සාහ කරති. එසේ උත්සාහ කිරීම ද වරදක් නැත. එහෙත් ඊට වයස සහ සීමාව හඳුනාගෙන…
කෝච්චියේදී සුද්දය දාන ප්‍රේම කුරුල්ලෝ
ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය.…