පහන් විජේසේකර, උපතිස්ස පෙරේරා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු…

දගලේවෙල ප්‍රදේශයේ හරි අපුරු සිද්ධියක් වාර්තා වුණා එක තමයි ප්‍රයිවට් චැනල් එකක ඉඳල අහුවුණු වෛද්‍යවරයෙක් තමන්ගේ සෙරෙප්පු දෙකවත් නැතුව මහපාරේ දුවපු සිදුවීමක්. සිදුවීම මෙසේයි… දඹුල්ල – ගලේවෙල රෝහල ඉදිරිපිට තියෙන පුද්ගලික චැනල් මධ්‍යස්ථානයක මෙම වෛද්‍යවරයා මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිට…

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා.  ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියන් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති බවයි.  ඊට…

ආධුනික කාලය තුළ අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගුව සිටි ආධුනික පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයට බදවා ගැනීමට තීරණය කර තිබෙනවා.  2009 වසරේ මැයි මස 18 වැනි දා සිට 2016 වසරේ දෙසැම්බර් 31 දක්වා ආධුනික කාලය තුළ දී පොලිසියේ…

කරීනා කපූර්, මවු පදවිය ලැබීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙන් ටිකකාලයකට අෑත් වුණා. ඒ විදියට නිශ්ශබ්ද වෙලා හිටපු කරීනා නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන නිසා මේ දවස්වල ඇඟ හැඩ කරගන්න නිතර ජිම් යනවා බව තමයි ආරංචි වෙන්නේ. Veerey Di Wedding…

ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී. ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන්…

මේ දිනවල ජනප්‍රිය “වස්සාන සිහිනේ” ගීතයත් එක්කම කතා බහට ලක්වුණු ඇය නිලුක්ෂි අමන්දා. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරූපණ ශිල්පීන් අතර ඊධන ර්ධඤඥත කාණ්ඩයේ නිරූපණ ශිල්පිනියක් වන නිලුක්ෂි කලා කටයුතු රැසකින් ඉදිරියේදීත් දැකගන්න පුළුවන්. වැඩ ගොඩයි මේ දවස්වල ෆොටෝ ෂූට්, ෆැෂන් ෂූට්…

පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධයක නිරත වෙති. යුනියන් පෙදෙස පිහිටි එම අමාත්‍යංශය ඉදිරිපිටට රැස්වූ මන්ත්‍රීවරු පුංචි ඡන්දය කල් නොදමන්නැයි ඉල්ලති. [rns_reactions]

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.  මේ සම්බන්ධයෙන් nethnews.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කරුණු…

සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු කළ ප්‍ර‍කාශයක් මේ වන විට අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් තිබෙනවා  සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් ඔහු කියා තිබුණේ ‘‘ පොලීසියේ හා…

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදුනු සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍ර‍ාහාරය සහ ඔවුන්ගේ ප්‍ර‍ණ්ඩකාරි හැසිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි තුළද මේ පිළිබඳව බොහෝ අදහස්…

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පවරාදීමට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එම අභියෝග ජයගනිමින් ඊට එරෙහිව අමාත්‍ය රවි කරුණානායක මහතා තම හැකියාව සහ දක්ෂතාවය තුළින් ඉලක්ක…

ජාත්‍යන්තර Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව 2017 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 81 වන ස්ථානයට පත්වී තිබෙනවා. වාර්ෂිකව පවත්වන මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ කටාර් එයාර්වේස් ගුවන් සේවයටයි. සිංගප්පූරු ගුවන් සේවය දෙවන ස්ථානයට පත්ව ඇති අතර තෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ…

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් කනස්සල්ලට පත් කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් වන්නේ ඔවුන්ගේ…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩවර්ජනයකට සුදානම්ව සිටි. හෙට(22) දහවල් පැවතෙන මධ්‍යමකාරකසභා රැස්වීමෙන් පසුව දින නියමයක් රහිතව අකන්ඩ වැඩ වර්ජනයක් දක්වා  යන බවට වැඩි දුරටත් සඳහන් කර සිටියා. ඒ අද(21) විශ්වවිද්‍යාල සිසුන් හට  පහර දීම මුල්කරගෙනයි. [rns_reactions]

පසුගිය දවසක ඔයාලට මතක ඇති, අපේ ක්‍රීඩා ඇමති විදිහට කටයුතු කරන දයාසිරි ජයසේකරා කිව්වා, ලංකාවේ කොල්ලෝ ටික මැච් පරදින්න හේතුව ඔවුන්ට නිසි වියායම් නොලැබීම හා බද වැඩිවීම හේතුවෙන් බවයි. ඔහු මෙයට විසඳුමක් වශයෙන් පැවසුවේ අපේ ජාතික පිලේ ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක්…