කසල කළමණාකරණ වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා ගැණුනද කිසිසේත් ඔවුන් කසල එක්රැස් කිරීමේ කටයුතු සඳහා යොමු නොකරන බව ශී‍්‍ර ලංකා යුද හමුදාව පවසනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ දෛනිකව කසල වැඩි වශයෙන් එක්රැස්වන ස්ථාන පිළිබඳව…

පෞද්ගලික රෝහල්වල නේවාසික, පරීක්ෂණ ගාස්තු ඇතුළු සියලුම අයකිරීම් ඉදිරි කාලයේදී නියාමනය කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා පවසයි. පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ පනත යටතේ පැවරී බලතල අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ…

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එම බැක්ටිීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමෙි හැකියාවක්…

දැනටමත් ඉබේ ධාවනය වන වාහන ලොවට හඳුන්වා දී තිබෙන අතර, උෟබර් සහ ටෙස්ලා යන සමාගම් කාර්වලට අමතරව ඉබේ ධාවනය වන වෙනත් වාහන ප්‍රභේද ද ලොවට හඳුන්වා දීමට නිරන්තරයෙන්ම වෙහෙසෙනවා. චීනයේ ඛ්අඅඛ් නැමැති රේල්ලු සමාගම බසයක් සහ දුම්රියක් යන ප්‍රභේද දෙකම…

මෑතකදී රියලිටි නැටුමටත් දක්ෂ වුණු තාරුකා “පත්තිනි” නාට්‍යයේ කන්නගි හරහා මේ දිනවලදී ආලින්දයට පැමිණෙනවා. ඉතින් කන්නගීත්, තරුකාත් ගතිගුණ අතින් සමාන බවයි එයා අපිට කිව්වේ. තාරුකා කන්නගිව දකින්නේ කොහොමද? කන්නගි කියන්නේ සාමාන්‍ය කාන්තාවක්.  එයා පත්තිනි වෙන්නේ සමාජය නිසාමයි. අද වෙද්දී ගොඩක්…

තමන්කඩුව – ගාමිණී ඔබේසේකර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාම ප්‍රබලයි. කිසිම කෙනකුට එතුමාට ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවලින් හෝ වෙනත් අයුරකින් හිරිහැර කිරීමට නොහැකි යැයි ඇළහැර, බකමූණ, ප්‍රාදේශීය සංඝනායක ශාස්ත්‍රපති ප්‍රවීණ ජේ‍යා්තිෂවේදී ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ පැවැසූහ. “මව්බිම”ට විශේෂ ප්‍රකාශයක් කරමින් ලියන්ගස්වගුරේ…

අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පොලිසිය පවසයි. මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳ පොලිට පැමිණ ඇත්තේ මෑතකදී බවත් මේවා පානය කරන්නන්ගේ…

 ෆේස්බුක් සාමාජ මාධ්‍ය ජාලය භාවිතයේදී ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 67ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බව ය. පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ…

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් අද (16) යාපනය දිස්ත්‍රීක්කයේ පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවත් උතුරේ සෙසු දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැක ගත හැකි විය. යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම වෙළඳසැල්,…

කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පොලීසිය හා හමුදාව එක්ව මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කරයි. මීට අමරතව රහස් පොලිසියද යොදා ගන්නා අතර ඔවුන් කොළඹ නගරයේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි…

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා. ඒ, ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේයි.  උදෑසන 9 යි 30…

මුහුණු පොත නැත්තම් බුකිය කියලා නේ අපේ ලංකාව අය කියන්නේ. බුකියෙන් අපිට ඕන ඕන විදියේ එක එක යාලුවෝ හම්බෙනවා. ඒ වගේම ඕකෙන් හම්බෙන ආදර කතා නිසා හරිම දුක හිතෙන, හද කම්පා වෙන දේවල් ලංකාවේ වුණා පහුගිය දවස්වල. එත් ඔන්න මුහුණු…

දෙමාපියන් දෙදෙනා වෙනත් විවාහයන් කරගැනිමෙන් පසු ආච්චි අම්මා ලග තනිවූ කුඩා දරුවෙකු පිළිබදව හුංගම උතුරු බටඅත රන්න නැගෙනහිර ග්‍රාමසේවා වසමෙන් වාර්තාවේ. මෙම දරුවා කුඩා කාලයේ දිම පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර පසුව මවත් තවත් විවාහයක් කර ගැනිම නිසා දරුවා…

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත් සමඟ විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇත. විශේෂයෙන් දඹුල්ල වෙළෙඳපළට කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු සියල්ල කිලෝවක් රු. 150ත් 220ත් තොග මිලක් පවතින බවත් එම මිලටත් වඩා වැඩි මිලක් සිල්ලර වෙළෙඳපළේ පවතී.…

නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තාවේ. කුරාණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කිරීම හා ජාතික බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදීම…

අවුරුදු 11ක් වයසැති පාසල් දැරියක් වසර 5ක් තිස්සේ ඇගේ පියා සහ පියාගේ මිතුරකු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පසුගියදා ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ. මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගල්ගමුව පොලිස් බල…