ප්ලාස්ටික් සහල් මෙරට ගෙන්වා ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා.  නෙත් නිවුස් කළ කරුණු විමසුමක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අදහස් පල කළේ මෙලෙසයි.  මම දන්න විදියට…

සුනාමි අනතුරු ඇඟවීම් ලබා ගැනීම සඳහා වූ කෙටි පණිවිඩ සේවාවක්  www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ පවත්වාගෙන යනු ලබනවා. ලොව ඕනෑම රටක සිටින අයෙකුට මෙම සේවාව නොමිලේම ලබා ගත හැකියි. ඒ සඳහා කළ යුතු වන්නේ www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ ඒ සඳහා…

මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා. මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ  අමෙරිකානු  ඩොලර් 25000ක  වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා…

කුරුණෑගල එජාප පුබලයෙකු වන ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහගේ මහජන දිනයට තම ප්‍රශ්ණ කියන්නට ගිය සුසන්ත විජේසිංහට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් නැමැත්තා “තෝ නේද පාර හදන්න කියලා උද්ඝෝෂණය කලේ” යැයි පවසා දරැණු ලෙස පහරදී ඇත. පහර කෑ…

රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මැණිකක් නීතිවිරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. දුර්ලභ ගනයේ රතු මැණික් වර්ගයට අයත් මෙය අබුඩාබි වෙත රැගෙන යාමට උත්සාහ දරා ඇති බව රේගුව සදහන් කළේය.…

සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම් රැසකට උරුමකම් කියන ඇයගේ මතයන්, අදහස්, ස්වභාවයන් මතුවන ආකාරයේ ප්‍රශ්ණ…

එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා. මොකක්ද රහල් මේ කරගත්තේ? ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.…

කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් කටාර් රියාල් මාරු කිරීම අද (6) සිට ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ . වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන…

ලොව පුරා වසරකට ලක්ෂ 13ක් රිය අනතුරු හේතුවෙන් මිය යන බව ඇසුවොත් පුදුම හිතෙයි නමුත් ඒක තමා ඇත්ත. ඒ වගේම සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයෙක් මරණයට පත් වන බවයි සංඛ්‍යාලේකන හෙළි කරන්නේ. අපේ රට ගැන අවධානය…

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණ කර තිබෙනවා. ඒ අනුව සෞදි අරාබිය,…

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (2017 ජුනි 05) වන දා ජපානයේ ටෝකියෝ අගනුවර දී සිදු විය. මහින්ද රාජපක්ෂ හිටුපු ජනාධිපත්වරයා මේ දිනවල ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ව්‍යාපාරික…

මාතර රාහුල විදුහලේ පිහිටුවා තිබෙන අවතැන් කඳවුර වෙත ලැබෙන විවිධ භාන්ඩ හා උපකරණ එම කඳවුර භාරව සිටි රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව දින කිහිපයක් පුරා රාත්‍රී කාලයේදී සොරා ගැනීම පිළිබඳව එහි සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිට ඊයේ (03) රාත්‍රී බඩුත් සමග…

ආසියාවේ කළු වෙළඹ ලෙස කිරුළු පලදමින් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සුසන්තිකා ජයසිංහ අද වන විට සිය මව් රටට ගෞරවය ගෙනදුන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සිදුවී තිබෙනවා. ඒ  ඇයට තම දරුවන හා පවුලත් සමග  ජීවත්වීමට තරම් ආර්ථික පසුබිමක්…

මුදල් අමාත්‍යංශය මංගල සමරවීර අතට පත්වීමත් සමඟ ඊට අයත් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හිමිවීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ ගජයින් දෙදෙනකු වන රුවන් ෆර්ඩිනැන්ඩස් සහ තුසිත හල්ලොලුව විසින් අත්පත්කරගැනීමට සැලසුම් සකස්කරමින් සිටින බවට වාර්තාවේ. තුසිත හල්ලොලුව යනු…