සෑම කාන්තාවක්ම දැනුවත් විය යුතු ‘කාන්තා රෝග 05ක්’

කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී නාරිවේද ගැටලුවක් (gynaecological problem) ඇතිවීමට ඉඩ ඇත. බොහෝ අවස්ථාවන් සුළු හා ප්‍රතිකාර කළ හැකි නමුත් සමහර ඒවා බරපතල විය හැකි අතර සාරවත්බව හා ජීවන තත්ත්වය කෙරෙහි බලපාන සංකූලතා ඇති කරයි. කෙසේ වෙතත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම…
පාලනයෙන් ගිලිහුණ ‘චීන රොකට්ටුව’ පෘථිවියට කඩා වැටීමට යයි

මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති. 1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින්…
ඉන්දීය B.1.617 ඇතුළු නව වෛරස 06ක ආසාදිතයින් මෙරටින් හඳුනාගනී

මේ වන විට ඉන්දියාව විසාලාවක් බවට පත් කරමින් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ…
සොයිසා කාන්තා රෝහලේ දී බිහි වූ බිළිඳුන් 70කට කොරෝනා

කොළඹ සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් විශේෂඥ වෛද්‍ය…
ඡන්දය බල්ලට ගිහින් ! සුපිරි ඡායාරූප එකතුව

‘ඡන්දේ බල්ලට ගිහින්“ කියලා අපි ඇතැම් විට කියනවා. ඒත් ඇත්තටම බල්ලන්ට ලෝකේ කිසිම රටක ඡන්ද බලය නැහැ වගේම බල්ලන්ට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒත් පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීම අතරතුර ලෝකය පුරා සංසරණය වූ අපූරු ඡායා රූප බැලූ…
ඇතැම් ප්‍රදේශවල අහඹු PCR පරීක්ෂණවලදී 25% දක්වා කොරෝනා ආසාදිතයන්

ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී 8% සිට 25% දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන තත්ත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර උපරිම සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට රජය වහාම පියවර ගත යුතු…
ඉන්දියාව නොමිලේ දුන් ‘අස්ට්‍රාසෙනිකා’ දැන් කළුනික වගේ !

ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. මෙහිදී…
ආසාදිතයින් වැඩි වුවහොත් නිවෙස්වලත් රැඳවීමට  උපදෙස් මාලාවත් සූදානම්

ඉදිරි දිනවලදී කොවිඩ්-19 ආසාදිතයන් හමුවීම ප්‍රමාණාත්මකව වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය, ‘ආසාදිතයින් එසේ නිවෙස්වල රැඳවීමට…
ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන 10,089ට අන්‍යාගමික සිද්ධස්ථාන 12,148ක් !

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව බොහෝ අය  කතාබහ කළ ද  ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති පූජනීය ස්ථාන 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් බෞද්ධ විහාර 10,089ක්, හින්දු කෝවිල් 7,630ක්, ක්‍රිස්තියානි දේවස්ථාන 2,066ක් සහ මුස්ලිම් දේවස්ථාන 2,452ක් ඇති බව හැමෝම අමතක කර දමා ඇතැයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන…
‘චීන Sinopharm’ එන්නත සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුළ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති  සාකච්ඡාව ඵල දරයි. කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ…
කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම වේගවත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා…
‘අගමැතිගෙන්’ විවෘත ආයාචනයක් !

අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැසීය. 2014 වර්ෂය වනවිට සැළසුම් අවසන් කර…
ආසාදිතයින්ගේ වර්ධනය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි

මේ වන විට දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 2000කට ආසන්න පිරිසක් වාර්තා වීම නිසා මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ඔහු මෙහිදී සදහන් කළේ රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගතව…
එන්නත්කරණය අයාලේ යාම ගැන ‘චන්න ජයසුමනට’ විවාදකට විවෘත අභියෝගයක්

ඊයේ දිනයේදී (06) බන්ධනාගාරය තුළදී විවිධ බාහිර පාර්ශ්වයන්ට විශාල වශයෙන් එන්නත් හොර පාරෙන් ලබාදී ඇතැයි තම සංගමයට වාර්තා වූ බව ද ඒ පිළිබඳව විධිමත් විමර්ෂණයක් කර, නිවැරදි කරුණු රටට හෙළිදරව් කරමින් එන්නත්කරණය  අයාලේ යාම නවතන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය…
කොවිඩ් පාලනය සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ

ඇදන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගය පාලනය කිරීම සදහා යොදාගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් අද (06) දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවේ ජනතාවට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි. වෛද්‍ය ඔලිවියා නෙවේරාස් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි. එන්නත්…