‘Online ඉගැන්වීම්වලින් ඉවත් වීමට‘ ගුරු සංගම් තීරණය කරයි

ලබන සඳුදා(12) සිට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම නැවැත්වීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි. කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක දී ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනට…
ත්‍රිපිටක සං‍රක්ෂණ පනත ථේරවාදී සම්ප්‍රදායට එකඟ ද ?

බැරි වෙලාවත් මෙම පනත සම්මත වුවහොත් ථෙරවාදී සම්ප්‍රදායට අනුගත නොවීමේ වරදට අන් අයට පෙර එහි මුල්ම දඬුවම උන්වහසේලාටම ලැබිය යුතුය. අත්තනෝමතය හිස තුළ පුරවාගත් අදූරදර්ශී මෝඝ භික්ෂු කණ්ඩායමක්‌ විසින් සැකසූ මෙම පනත බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් මෑත ඉතිහාසයේ සිදුකළ විශේෂතම…
මහින්ද – රනිල් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ උපන්දින සාදයක – සුපිරි ඡායාරූප පෙළක් ලීක්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයක එක්ව සිටින ඡායාරූප පෙළක් අද (09) සාමාජ මාධ්‍යවල වෛරස් වුණා. එම ඡායාරූපවල අගමැති මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ශිරන්ති රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන…
15 වියැති දැරිය දූෂණය කළ ‘නේවි දොස්තර – ප්‍රා.ස. උප සභාපති‘ ඇතුළු 04කට ඇප

අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු වෙනුවෙන් අලෙවි කළ බව කියන 15 වියැති බාල වයස්කාර දැරියක දූෂණය කළැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදාව රෝහලේ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට කොළඹ අතිරේක…
‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ වන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා. පිතිකරු පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ…
එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කනවා – චම්පික රණවක

‘‘ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන සිටින අතර එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රටේ දංකුඩ ටිකත් හූරා ගෙන කන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාඨලී…
කෝවේ දාලා මැකුවත් ‘රනිල්ගේ උපන්ගෙයි ගති‘ අරින්න බැරි ඇයි ?

කිසි දිනෙක රනිල්ට රටේ රාජ්‍ය නායකයා වීමට නොහැකි බව ඔහු සමග සිටින්නෝ දනිති.ඊට හේතුව අවාසනාවද පවද යන්න දන්නෝ දනිති. රනිල් බුද්ධිමතෙකි. දුර දක්නා රටකට පිරිමහින මිනිසෙකි. එහෙත් ඔහුට ආවේසවී ඇති සංස්කෘතික පෙරේතයා පෙනුමෙන් අජූතය. දැක්මෙන් පිළිකුල්ය. නාස් හකුථවන ගන්ධස්තාරයකි. තවත්…
මහින්දගෙන් ගළවා බැසිල්ට දුන් 03ක් යළි මහින්දට දෙයි

මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිනයේ දී දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ යටතට ගැසට් නිවේදනයක් මඟින් පවරා තිබූ ආයතන තුනක් ඔහුගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා දී තිබෙනවා. ජනපතිවරයා විසින් ඊයේ (08) නිකුත් කළ අංක 2235/59 දරණ ගැසට් පත්‍රය මගින් මේ…
කොවිඩ් වසංගතය හමුවේ ළමුන්ගේ අනාගතය වළපල්ලට යා යුතුද ?

කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ . එය එසේ වුවද කෝවිඩ් වසංගතය ළමුන්ට බලපා ඇති අයුරු පිළිබඳ ව එවැනි සංවාදයක් ගොඩනැගී නැත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ළමුන් පිළිබඳව…
වසංගතය අස්සේ වර්ජන රැල්ලක් ‘සෞඛ්‍ය සේවාව‘ තුළ ඇති වූයේ ඇයි?

කොරෝනා පැමිණීමයි සෞඛ්‍යයට අළුත් ඇමති පැමිණීමයි සිදු වන්නේ එකම කාලයක. පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය සෞඛ්‍යට පය ගහන්නේම වෛද්‍ය සංගමයේ පදයට නටනවා හැර වෙන දෙයක් නැති බව සිතේ දරාගෙනය. ඇය සෞඛ්‍යට පැමිණි අළුත කොරිඩෝවේ කෙනෙකු සමඟ සිනාසෙන්නට පෙරත් වට පිට බලන්නේ…
ලබන මාර්තු වන විට තේ කර්මාන්තය හාන්සි !

සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ…
ක්‍රිකට් වළපල්ලට ගියේ කොහොමද කියා ‘නාමල් ගණන් හිලව් ඇතිව කියා දෙයි‘

2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමක් සිදුනොවීම නිසා එයට වර්තමාන තත්ත්වය උදාවී ඇති බවත් 2014 සිට 2019 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙක් ක්‍රීඩා කර ඇති බවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ…
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ‘සරත් වීරසේකරගෙන්‘ කැකිල්ලේ පිළිතුරක්

පොලීසිය විරෝධතා මැඩපවත්වන බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම නිසා වරද භාර ගත යුත්තේ සෞඛ්‍ය…
Zoom පැකේජ් දෙනවා කියා ‘දැරියන්ගේ නිරුවත් ඡායාරූප‘ ගත් අලෙවි නිලධාරියා මාට්ටු

පාසල් දැරියන් කිහිප දෙනෙකුගේ සයිබර් ලිංගික සූරාකෑම (cyber sexual exploitation) සම්බන්ධයෙන් රටේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සමාගමක අලෙවිකරණ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ පිටබැද්දර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු පොලීසියට පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත්…
‘Prone දැන්වීම් පළ කරන‘ වෙබ් අඩවි 05ක් හෙළිවෙයි

ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කරන වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ…
ලිට්‍රෝ ගෑස් ‘රජයේ විගණනයට’ යටත් කිරීමට කෝප් කමිටුවෙන් උපදෙස්

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය. කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම…