කොවිඩ් පාලනය සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ

ඇදන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගය පාලනය කිරීම සදහා යොදාගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් අද (06) දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවේ ජනතාවට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි. වෛද්‍ය ඔලිවියා නෙවේරාස් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි. එන්නත්…
තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට හෝ සංවරණ සීමා පනවන්න – ජාතික විද්වත් සංවිධානය

කොවිඩ් -19 වසංගතය පැතිරීමේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී තෝරාගත් දිස්ත්‍රීක්ක කිහිපයකවත් සංචරණය සීමා කිරීමට කටයුතු කරන්නැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විශේෂඥවරයකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. අබේසිංහ මහතා මේ ඉල්ලීම…
කොළඹ වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (6) ලැබී ඇත.  එම තීරණය  එළඹෙන 18 වන දින කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.…
සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවත් මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු බවත් සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල…
Covid-19 ව්‍යාප්තිය පාලනයට ‘රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා’ වැඩසටහනක් වහාම ස්ථාපිත කරන්න

එවැනි “ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහනකට මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකාව අත්‍යාවශ්‍ය දෙපළකි. ඔවුන්ගේ සහායට ග්‍රාම නිලධාරීද හවුල් කළ යුතුව ඇත. ප්‍රදේශයේ කෝවිඩ් පාලනයේ වගකීම් සියල්ල ඔවුන්ට පැවරිය යුතු ය. ප්‍රදේශයේ ජනතාව ඔවුන් හැම හඳුනන්නාහ. නිවැරදි තොරතුරු ලබා ගැනීමේදී…
මාලි ජාතික කාන්තාවක් ‘දරුවන් 09දෙනෙකු’ බිහි කරයි

මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත. හලීමා සිසේ මෙම දරුවන් නව දෙනා බිහි කර ඇත්තේ මොරොක්කෝවේදීය. ඇයට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සඳහා මාලි රජය මැදිහත්…
AL නියමිත සුදුසුකම් නැති නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ – GMOA

උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය  උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ  ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍යවරයකු…
ලොක්ඩවුන් හකුලා ගත් ‘පිළියන්දල දැල්තර’ PCR කළ 55%කට කොවිඩ්

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයේ පසුගිය 30 වැනිදා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 268කින් කොවිඩ් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී තිබෙනවා. සිදුකළ පී.සීආර් පරීක්ෂණවලින් 55%ක් වැනි ආසාදිතයින් පිරිසක් හමුවීම තුළ මෙම සිදුවීම…
කොවිඩ් මර්දනයට ‘පොලිසියට’ තවත් බලතල

පසුගිය දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ්-19 මර්දන නව සෞඛ්‍ය නිර්ණායකවලට අනුව ක්‍රියාත්මක වීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පොලිස් මූලස්ථානය විසින් නව චක්‍රලේඛ දෙකක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. නව චක්‍ර ලේඛවල අන්තර්ගතය සම්බන්ධයෙන්…
‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළොත් තවත් COVID- 19 රැල්ලක්’ – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා සීග‍්‍රයෙන් කොවිඞ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේ…
කොවිඩ් ආසාදිත පළමු ගැබිනි මරණය වාර්තා වෙයි

කොරෝනා-19 වයිරසය ආසාදිත 45 හැවිදිරි ගර්භණී කාන්තාවක් අද අළුයම (05) රාගම රෝහලේදී මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙය ලංකාවෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මාතෘ මරණය බවයි එම වාර්තාව කියන්නේ. මෙසේ මියගොස් ඇත්තේ රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය…
නව වෛරස් ප්‍රභේදය:  රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගෙන් සුපිරි හෙළිදරව්වක් !

මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් රටේ පැතිර ගොස් ඇති බවත් ඉන්දියාවේ පැතිර ඇති වෛරස මේ දක්වා මෙරටින් හමුවී නැති බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද…
අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති  54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී…
වරාය නගර පනත සම්මත කර ගන්න ආණ්ඩුවට මේ තරම් තදියමක් ඇයි ? ජවිපෙ නායකයා කරන සුපිරි හෙළිදරව්ව !

කොළඹ වරාය නගර සංවර්ධන පනතට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වල තීන්දුව ප්‍රකාශ කිරීමටත් පෙර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය තුළින් එහි භයානකකම තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ජවිපෙ නායක අනුර…
අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. 2020 උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන සිසුන්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල බලා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.