සීනි බදු වංචාව කෝටි 1590ක් බව මුදල් අමාත්‍යාංශය කියයි
ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය අද (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත්…













