ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ  2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස…
පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක්

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මිලි ලීටර් 500ත් 999ත් අතර වන එක් බෝතලයක් රුපියල් 70ක මිලකට ද ලීටර් 1ත් 1.499 අතර එක් බෝතලයක්…
සූර්ය බලශක්තිය සම්බන්ධ ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සංවාදයට යෝජනා

මෙම ලිපියේ අරමුණ, ලංකා විදුලිබල මණ්ඩලය (Ceylon Electricity Board – CEB) විසින් යෝජනා කරනු ලැබ තිබෙන සූර්ය බලශක්තිය පිළිබඳ කැබිනට් පත්‍රිකාව පිළිබඳව දැනුවත් කිරීමයි. ශුද්ධ මනුකරණය සහ සූර්ය පැනල පද්ධති හිමිකරු විවිධ ශුද්ධ මිනුම් යෝජනා ක්‍රම යටතේ සූර්ය පැනල පද්ධතියක…
RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.
ඉන්ධන මිල සංශෝධනය කරයි – නව මිල ගණන් මෙන්න !

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල්…
දරාගත නොහැකි ආතතිය හේතුවෙන් සියදිවි නසා ගෙන – මට ලියූ ලිපියත් හමුවෙයි

දරාගත නොහැකි ආතතිය හේතුවෙන් සියදිවි නසා ගත් බවට ලිඛිත සටහනක් තබා ගාලු මුවදොර පිටිය අසල පිහිටි ITC රත්නදීප සුඛෝපභෝගී හෝටලයෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු පැන ඇති බව පොලිසිය පවසයි. අද (31) දහවල් මෙම සිදුවීම සිදුවී ඇත. වින්දිතයා හෝටලයේ 31 වන මහලේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති මුල් පුටුව ෂම්මි සිල්වාට

2025–2027 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු නිතරගයෙන් නැවත තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ඔහුගේ නැවත තේරී…
ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

2024 දී ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. 2024 වර්ෂයේ දී මෙරටින් HIV/AIDS රෝගීන් 824ක් වාර්තා වී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 18ක වැඩිවීමකි. 2024 දී වාර්තා…
Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට

Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize…
උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා…
වසර 19කට පසු මුද්දර ගාස්තුවට වෙන දේ

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. යම් දේපොළක්…
ක්ෂය රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙළි දරව්වක්

පසුගිය 2024 වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ක්ෂය රෝගීන් අතර පිරිමි රෝගීන් 5291ක්, කාන්තා රෝගීන් 3259ක් සහ ළමා රෝගීන් 250ක් වාර්තා වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල…
සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස දායක විය. මෙම ගුණාංග අඛණ්ඩව…
SMEs Guide SL: ව්‍යවසායකත්වය ගැන කිසිවෙකු ඔබට නොකියන කතා : AZ පැවැත්ම පිළිබඳ මාර්ගෝපදේශයක්

ව්‍යවසායකත්වය බොහෝ විට මහා වික්‍රමාන්විතයක්, ආකර්ෂණීය, උද්යෝගිමත්, උතුම් දෙයක් ලෙස පින්තාරු කර ඇත. නමුත් මෙම මාවතේ ගමන් කළ ඕනෑම අයෙකු එය අභියෝගයක්, සටනක් සහ සුව පහසු ගමනක් නොවන බව දනී. එය අවුල් සහගතය, එය කුඩා සටන් මාලාවක් වන අතර, ඒවායින්…
ගැඹුරු තෙලේ බැදීම සෞඛ්‍ය සම්පන්න කිරීමට මෙම උපදෙස්  අනුගමනය කරන්න.

අපි හැමෝම ගැඹුරු තෙලේ බැදපු ආහාර / deep-fried foods අනුභව කිරීමට කැමතියි. නමුත් අපි බොහෝ විට එය සෞඛ්‍යයට අහිතකර ලෙස සලකමු. නමුත් එය සෞඛ්‍ය සම්පන්න කළ හැකිය. ඒ ගැන දැන ගන්න. ගැඹුරු තෙලේ බැදපු ආහාර / deep-fried foods බොහෝ විට…
ලිංගික අපරාධයකට ලක්වූ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ පෙරෙට්ටුවේදී සිදුවූ දේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද්ධ හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට පැමිණිලිකාර වෛද්‍යවරිය සමත් වූවා ය. සැකකරු මෙලෙස හඳුනා ගනු ලැබුවේ, සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක…