දඹුල්ල ආර්ථිකේ ‘ගොවියා ගසා කන්නේ මෙහෙමයි‘ Posted on January 9, 2022 by Editor | දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට…Read more »
‘පරිස්සමෙන් ! මැලේරියාව ආයෙත් එන්න පුළුවන්’ Posted on January 7, 2022 by Editor | විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර අධ්යක්ෂ මැලේරියා මර්දන ව්‍යාපාරය විදෙස් රටකට ගිහින් ආවොත් මැලේරියා පරීක්ෂණය අනිවාර්යයි මැලේරියාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි මේ වසරේ පළමු මැලේරියා රෝගියාත් යාපනෙන් විවිධ කාලවලදී විවිධ රෝග පැතිරීම් පිළිබඳව අපට…Read more »
මුදල් ඇමැතිට හා මහ බැංකු අධිපතිට චම්පික කළ සුපිරි අභියෝගය Posted on January 5, 2022 by Editor | නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (5) අනාවරණය කළේය. ඊළඟ දින අට…Read more »
ජම්මු සහ කාශ්මීරය හරහා නැවුම් වාතය හමා යයි Posted on January 4, 2022 by Editor | වසර ගණනාවක් පාකිස්ථානයේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදය පහව ගිය පසු ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි. යුනෙස්කෝ නිර්මාණාත්මක නගර ජාලයේ (UCCN) ශිල්ප හා ජන කලා කාණ්ඩයේ…Read more »
සීගිරිය ‘බල්ලන්ට ගිහිල්ලා‘ Posted on January 4, 2022 by Editor | ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශ්වාසීහු පවසති. සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි…Read more »
ශ්‍රී ලංකාව තුළ ‘ඔමික්‍රොන්‘ වේගයෙන් පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි Posted on January 3, 2022 by Editor | ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට Omicron පත්වීමේ හැකියාවක් පවතින බව වෛද්‍ය පර්යේෂණායතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය නදීකා ජනගේ මහතා පවසයි. සෞඛ්‍ය…Read more »
ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට – අක්ෂි වෛද්‍ය සංගමය Posted on January 3, 2022 by Editor | කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය (CECOA) පවසයි. අද (03) කොළඹදී මාධ්‍ය හමුවකදී CECOA නිර්මාතෘ සහ අක්ෂි…Read more »
කාබනික වගාව සහ රසායනික වගාව එක් කළ සුපිරි ගොවියා Posted on January 2, 2022 by Editor | දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත් බාල ඒවා. එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ…Read more »
කාති උසාවිය අහෝසි කරන්න – එක රටක් එක නීතියක් බලකායෙන් ඉල්ලයි Posted on December 27, 2021 by Editor | කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි. මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන…Read more »
රටට ඩොලර් ගෙනා වෑවලවැල පලතුරු ගම්මානයේ අවනඩුව Posted on December 27, 2021 by Editor | දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති. විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ…Read more »
ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සඳහා ‘එන්නත් මාත්‍රා දෙකක්‘ ප්‍රමාණවත් ද ? Posted on December 27, 2021 by Editor | ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වැළඳුණු රෝගීන් සම්බන්ධ මුල් විශ්ලේෂණයන්ගෙන් පෙන්නුම්කර තිබුණේ,…Read more »
පිරිමින්ගේ සරුභාවයට කොවිඩ්වලින් බලපෑමක් – පර්යේෂණයකින් හෙළිවෙයි Posted on December 26, 2021 by Editor | කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ. කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු…Read more »
සංචාරක වීසාවලින් ඩුබායි යවන ‘ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඛේදවාචකය‘ Posted on December 20, 2021 by Editor | මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන් මාස කිහිපයක් ගත වන තුරුත් එම ස්ථානවල රඳවාගෙන විවිධ දුක් කම්කටොලු ගැහැට විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප…Read more »
කොරෝනාවලට බියෙන් පියා දරු දෙදෙනා සහ බිරිද ‘වසරක් පුරා සිරකරගෙන ඉඳලා‘ Posted on December 19, 2021 by Editor | වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට බිය වූ තම සැමියා කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි බිරිඳක් ඊයේ (18) ගලේවෙල…Read more »
මොරගහකන්ද – කළුගඟ සංවර්ධනයට ජීවිත වලින් වන්දි ගෙවන ලග්ගල රාවණාගම මිනිස්සු‘ Posted on December 19, 2021 by Editor | වන්දි ලබා දීමේ ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මක නැහැ. මහවැලි ජලාශය ඉදිකිරීම් අවසන් වීම නිසා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් යටතේ මෙම ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නවා – මහවැලි බලධාරීන් මොරගහකන්ද – කළුගඟ…Read more »
ණය අර්බුදය ගැන ‘චම්පික කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව‘ Posted on December 17, 2021 by Editor | 43 සේනාංකයේ නීති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ නීතිඥ එකමුතුව ඊයේ පිහිටුවන ලද අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ලංකාවේ වෙළෙඳපොළ…Read more »