අගමැතිනිය පොල් හිඟයට ‘සැබෑ හේතුව’ හෙළි කරයි Posted on February 6, 2025 by Editor | පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පොල් වගාව…Read more »
වායු දූෂණයේ බිහිසුණු සෞඛ්‍ය ගැටලු මෙන්න ! Posted on February 6, 2025 by Editor | වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොළයේ රෝග වැනි දීර්ඝ කාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය. විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මේ බව…Read more »
Homestay කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ADB-SLTDA විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් හඳුන්වා දෙයි Posted on February 4, 2025 by Editor | ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (Sri Lanka Tourism Development Authority – SLTDA), ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකාව පුරා නිවාස නවාතැන් කළමනාකරණය සහ මෙහෙයුම්…Read more »
Grammys 2025 සම්මාන උළෙලේ රතු පලසට දුහුල් ඇඳුමින් ආ ‘බියංකා’ Posted on February 3, 2025 by Editor | මෙවර ලොස් ඇන්ජලීස් හි පැවති 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්‍රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටියේය. සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුතන් රතු…Read more »
ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම Posted on February 3, 2025 by Editor | රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.…Read more »
‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීමේදී SMEs මුහුණ දෙන ගැටලු අවම කිරීමට කමිටුවක් Posted on February 3, 2025 by Editor | පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.…Read more »
‘කලල හා ළදරු මරණ ගැන’ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය කළ හෙළිදරව්ව Posted on February 2, 2025 by Editor | මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර ජීවය හැරයන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ…Read more »
ගාල්ලේ දැවැන්ත පරාජයේ වගකීම කාගේද ? ජයසූරිය කළ ‘සුපිි’ හෙළිදව්ව Posted on February 2, 2025 by Editor | ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත පිතිකරණය ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය චෝදනා කරයි. ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු…Read more »
2025 ජනවාරී මාසයේ ‘උද්ධමනය’ ඍණ වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න Posted on February 2, 2025 by Editor | කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා…Read more »
SMEs Guide SL: ආහාර සැකසුම් ව්‍යවසායකත්ව සවිබල ගැන්වීමේ වැදගත්කම සහ අභියෝග මොනවාද ? Posted on February 1, 2025 by Editor | දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ…Read more »
PCOD සහ වඳභාවය: පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන් සඳහා හොඳම ප්‍රතිකර්ම විකල්ප Posted on January 31, 2025 by Editor | Polycystic Ovarian Disease – PCOD ඇති පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන්ට සාරවත් බව පිළිබඳ විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකි අතර පසුව නිසි ප්‍රතිකාර ලබා ගත හැකිය. මෙම ලිපියෙන් අපි ගැබ්…Read more »
2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය Posted on January 31, 2025 by Editor | ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර 2024 දෙසැම්බර් මස වන විට…Read more »
මඤ්ඤොක්කා වලට මිල කළ නොහැකි වටිනාකමක් ලබා දුන් නව්‍ය කෘෂි ව්‍යවසායකයා: TEAM WORK FOOD PRODUCTS (PVT) LTD Posted on January 30, 2025 by Editor | මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන්…Read more »
ජොහාන් පීරිස් – ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා Posted on January 28, 2025 by Editor | ජොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන ‘වින්සන් කන්ද’ / Mount Vinson (මීටර් 4,892 ක් උස) තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන බව ආරංචි මාර්ග පවසයි. 2018 දී ජොහාන්…Read more »
ලෝක එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 4 ක් Posted on January 27, 2025 by Editor | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩඩායම් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිවුදෙනෙකු ඇතුළත්ව සිටිති. චරිත් අසලංක, එම කණ්ඩායමේ නායකයා ලෙසින් පත් කර තිබේ. චරිත් හැරුණු කොට ආරම්භක පිතිකරු…Read more »
යෞවනයන් අතර කාංසාව සහ මානසික අවපීඩනය වැඩි වන්නේ ඇයි ? Posted on January 27, 2025 by Editor | වර්තමානයේ තරුණ තරුණියන් අතර නොසන්සුන් භාවයක් ඇති වී තිබෙනවා. මේ නිසා මනස හෝ මොළය සන්සුන්ව පවතින්නේ නැත. මෙම ගැටලුව මානසික අවපීඩනය හා කාංසාව ද ඇති කරයි. වර්තමානය වන විට තරුණ…Read more »