SAITM විරෝධී වෛද්‍ය වර්ජනයට ලංකා ගුරු සේවා සංගමයේ පූර්ණ සහාය
මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් විසින් ලබන 07වනදා ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට තම සංගමයේ පූර්ණ සහාය ලබා…