රාජ්‍ය ණය යළි ඉහළට – සිදු වුණේ කුමක් ද ? මුදල් අමාත්‍යාංශය හෙළිකළ රහස
නිල ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond – ISB) දරන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අවසන් කර තිබියදීත්, 2024 දෙවන කාර්තුවේදී රජයේ මුළු ණය ප්‍රමාණය සියයට 0.25කින්…