කොවිඩ් – 19 වෛරසය ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලොව අන් රටවල් මෙන්ම අප රට තුළ ද  ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් විය. එසේ බලපෑමට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය…

ලොව ජීවත් වන වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය වැළදී ඇතැයි විදෙස් මාධ්‍යවල සදහන් වෙනවා. බෝල්ට් පසුගිය 21 වැනිදා සිය 34 වන උපන්දිනය සැමරු අතර…

අද දින (20) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර එහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු…

දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින්…

හිටපු ඉන්දීය නායක එම්.එස්. දෝනි සහ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළහ. එම්.එස්. දෝනි සිය නිල ඉන්ස්ටග්‍රෑම් පිටුව මගින් තම විශ්‍රාම යාම නිවේදනය…

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දෝනි කියයි. සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දෝනි මේ පිළිබඳ සටහනක් තබා ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය වසරේ…

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ඇරැඹූ සී. සී. සී. පිල රාගම පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ…

මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස දක්වා  කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංග ය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ‘නාම අනුග්‍රාහකත්වයෙන්’ (title sponsor)…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගත්තා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන්…

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අර්බුදයේ තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන් මහතා අද (29) ඉල්ලා අස් වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවැත්වෙයි. ක්‍රිකට් ආයතනය…

දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන…

ක්‍රිකට් ක්‍රීඩා‍වේ බයිබලය ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ මාසික ක්‍රිකට් සඟරාව විසින් වයස අවුරුදු 25 ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නිර්මාණය කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කාණ්ඩ 2 ක් යටතේ ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන…

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත්නොවීම හේතුවෙන් ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වසරකින් කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීහු තීරණය…