ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් අල් හසන්…. අැත්ත හෙලිවු හැටි මෙන්න…..
පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් බංගලිදේශය හා ශ්‍රී ලංකාව අතර නිදහස් කුසලාන තරගය අවසානය කිට්ටුව කලබලකාරී තත්වයක් ඇති කරන ලද සිදුවීමෙන් පසු ප්‍රේමදාස පිටියේ බංගලිදේශ කණ්ඩායම ලැගුම් ගෙන සිටි විවේකාගාරයේ වීදුරු…