මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වය දැරීමට ‘පොඩි වැඩි බව’ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. විදෙස් රටක සිට දුරකතනයෙන්  අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ඔහු සඳහන් කළේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑත කාලයේ එකතු වූ වටිනාම සොයාගැනීමක් ලෙස හැදින්විය හැකි අසේල ගුණරත්න කෙරෙහි පසුගිය වර බංගලාදේශ ප්‍රිමියර් ලීග තරඟාවලියේ ශූරතාව දිනු ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ අවදානය යොමුවී ඇති…

කුමාර සංගක්කාර සහ ශිවනරීන් චන්ද්‍රපෝල් යනු ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන අයුරින් නම සටහන් කරගත් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකි.දෙදෙනාම වමත් පිතිකරුවන් වන අතර චන්ද්‍රපොල්ගේ අපුරු පිතිහරඹ රටාව කිසිදා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවනු…

දකුණු අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන T20 තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. මේ තරඟයේදී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු…

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන  සීකුගේ ප්‍රසන්න පුහුණු වීම් අතර තුර ආබාදයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට එළබෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය අහිමිව යාහැකි බව…

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලිය මෙම මස 30 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරඟයෙන් ආරම්භ වීමට නියමිතය.මෙම තරඟාවලියට සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්කොට්ලන්තය…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුහුණු කරු ලෙසින් කටයුතු කල ඩේව් වට්මෝර්, කුම්බ්ලේ  කෝලි ගැටුම පිළිබඳව අදහස් දක්වා ඇත. වට්මෝර් විරාත් කෝලි ගැන හොඳ…

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල පමණක් නොව ලෝක ක්‍රිකට් ක්ෂේත්‍ර‍යෙහිම ඉහල පිළිගැනීමක් ඇති ක්‍රීඩකයෙකි. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විශිෂ්ඨයෙකු වන නිසාම කුමාර් සංගක්කාරට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ශරීර සුවතා පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු විය. ඒ අනුව සිම්බාබ්වේ තරගාවලිය සදහා පළමු ලයිස්තුවේ…

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එළඹෙන නැට්වෙස්ට් T20 බ්ලාස්ට් තරඟාවලිය සඳහා ලන්කර්ශය ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට ගෙන තිබු තීරණය වෙනස් කරමින් තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මහේලගේ මෙම…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ස්ථිර නැති වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ…

ටෙස්ට් ක්‍රිකට් මාතාව විසින් මීට වසර 140 කට පෙර තම පළමු දරුවන් දෙදෙනා ලෙස ඕස්ට්‍රේලියා,සහ එංගලන්ත නිවුන් දරුවන් ලෝකයට බිහිකළ පසුව තමන්ගේ 11 වන සහ 12 වන දරු දෙදෙනා ලෙස…

ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයේදි ලැබු නොසිතු පරාජය නිසා ඉන්දීය කණ්ඩායමේ වෙනස් කම් රැසක් සිදු කිරීමට නායක විරාත් කෝලීට අවශ්‍යව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  මෙහි මුල් පියවර ලෙස…

ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකල මීටර විස්ස කෙටි දුර ධාවන ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණය සිදු කළ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් එළි දක්වා තිබෙනවා. ඒ අදාළ පරීක්ෂණය සිදු කරන අයුරු දැක්වෙන ඡායාරුප මගින්.…

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය…